The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
නිරුවත EmptyToday at 1:19 pm by The Invisible

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
නිරුවත EmptyToday at 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
නිරුවත EmptyYesterday at 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
නිරුවත EmptyYesterday at 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
නිරුවත EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
නිරුවත EmptyTue Mar 31, 2020 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
නිරුවත EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
නිරුවත EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
නිරුවත EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
නිරුවත EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
නිරුවත EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
නිරුවත EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
නිරුවත EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
නිරුවත EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
නිරුවත EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
නිරුවත EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
නිරුවත EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
නිරුවත EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
නිරුවත EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
නිරුවත EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
නිරුවත EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
නිරුවත EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
නිරුවත EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
නිරුවත EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
නිරුවත EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
නිරුවත EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
නිරුවත EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
නිරුවත EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
නිරුවත EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
නිරුවත EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
නිරුවත EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
නිරුවත EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
නිරුවත EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
නිරුවත EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
නිරුවත EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
නිරුවත EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
නිරුවත EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
නිරුවත EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
නිරුවත EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
නිරුවත EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
නිරුවත EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
නිරුවත EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
නිරුවත EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
නිරුවත EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
නිරුවත EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
නිරුවත EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
නිරුවත EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
නිරුවත EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
නිරුවත EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
නිරුවත EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නිරුවත

Go down

නිරුවත Empty නිරුවත

Post by ruwan326 on Sun Jul 21, 2019 7:33 pm

[You must be registered and logged in to see this link.]



දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය....

තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන් "ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද..."
යනුවෙන් ඇසුවාය....

එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල.....

උගත යුතු පාඩම්....
* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය...

* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය....

* එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න....ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය....
ruwan326
ruwan326

Posts : 1600
Join date : 2016-09-29
Age : 42
Location : Horana

Back to top Go down

නිරුවත Empty Re: නිරුවත

Post by The Invisible on Sun Jul 21, 2019 9:19 pm

Fantastic story. +rep from me. lol!
The Invisible
The Invisible

Posts : 1693
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

නිරුවත Empty Re: නිරුවත

Post by sanjulanka on Wed Jul 24, 2019 12:32 pm

Very Happy Very Happy Very Happy Very Happy තද තද.....

sanjulanka

Posts : 171
Join date : 2015-10-29

Back to top Go down

නිරුවත Empty Re: නිරුවත

Post by ruwan326 on Thu Aug 08, 2019 8:42 am

අපූරු මහත්මයෙක්

නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි .තඩි බඩක් සහිත හොඳින් ඇඳ පළඳි වාහනයේ හිමිකරු පාරට බැස්සේ , සත්තු වත්තේම සත්තුන්ගේ නම් මතක් කරමිනි.

මොනවද ඕයි ..තමුසේගේ ඔය දිරකඩේ බුරුවෙක් වගේ එක පාරටම නැවැත්තුවේ මහා පාරේ.

බලනවා මගේ වාහනේ හොඳටම හීරුනනේ.
තමුසෙගෙ ඔය තීවිල් හුචක්කුව වගේද ඕ...යි මේක..

මොහොතකින් ත්‍රීවිලරය පාරේ එක් කොනකට කෙරූ මැදිවියේ රියදුරු අසුනේ උන් ඔහු ....

මේකයි ඉස්සරහ වාහනේ වේගේ අඩු කරපු නිසා මන් ටිකක් ස්ලෝ කලා .ඔය ඇවිත් තියනවා ළඟ වැඩ්යි .ටිකක් ගැප් එකක් තියන් ආවා නම් අව්ලක් වෙන්නේ නැනේ .

වටපිට රැස් උණු පිරිස දෙස තව වරක් බැලු මොන්ටෙරෝ හිමිකරුගේ මල පන ඇති හැඩකි

මොකක් ...ඔයා ..

මේ ඕයි ඉස්සල්ල තමුසේ මිනිස්සුන්ට කතා කරන්න ඉගන ගන්නවා. බලනවා තමුසෙගෙ හැටි.තමුසේ කොහොමද ඕයී මට ඔයා මෙයා කියන්නේ. මන් professor ආනන්ද පෙරේරා, රෙස්පෙක්ට් කරලා කතාකරනවා ඉස්සල්ල.දන්නැද්ද මාව ???

ආ එහෙමද? මම රුවන් ගමගේ.මේකයි ....
ඔයාගේ නම ආනන්ද පෙරේරා.හැබැයි රස්සාව මෙතනට අදාළ නෑ .ඒ කිව්වේ ඔයා professor කියන එක මේ සිද්දියට වැඩක් නෑනේ .
මොකක් ..

නොන්සන්ස් ..ෆෙලොව් .යන් පොලිසියට තමුසෙලත් එක්ක මොන කතාද ඕයි ...???

දෙදෙනාම ගියේ ලඟම ඇති පොලිසියට ය .

ත්‍රීවීලරය පොලිසිය ට ඇතුළු කරනටත් පෙර ප්‍රොෆෙසර් ආනන්ද පෙරේරා,ඉන්ගීසියෙන් කාට හෝ කතා කරමින් කෙලින්ම ඇතුලට ගියේය.

ඔව් සර් ,කාව හම්බෙන්නද? මොකද්ද කෙරෙන්න ඕනේ.ඔහුගේ පෙනුම හා වාහනය දුටු සාජන් ඇසුවේය.
මට O.I.C හම්බෙන්න ඕනේ.

ගමගේ මහත්තය නම් දැන් ඔෆ් .....

ඕ....

ඒ ත් එක්කම රින්ග් වුන දුරකතන සංවාදයෙන් පසුව .
ආ සර් ගේ වෙලාව හොඳයි.ලොකු මහත්තය අයෙත් ඇවිත් .විනාඩි 10 න් ඇතුලට එවන්න කිව්වා.

කෝ මේ ..ත්‍රිවිල් කාරය ..කියමින් වටපිට බැලු ඔහු සිතුවේ ත්‍රී විල් කරු පැන ගොස් ඇති බවය

ඒ සිතන කොටම .ඇතුලට යන්න සර් ..සාජන් කිවේය .

ගුඩ් ඉවීනින් මිස්..ට..ර් කියනවත් සමගම පුටුවේ අනිත් පැත්ත හැරුණු පොලිස් ස්ථානාධිපති තුමා දුටු ඔහුට ඉහ මොළ රත් විය.
ව....ට්ට්ට් ..

යස් ..ප්ලීස් සිට් ..
ඉඳගන්න ආනන්ද පෙරේරා ..
ඔන්න දැන් මන් O.I.C රුවන් ගමගේ ..

ඉතින් අතනදී ඇයි කිව්වේ නැත්තේ?

තොල කට වියලුනු ඔහුට වචන ආවෙත් අපහසුවෙන්ය.

ආ එතැනදී මන් ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන ගමන්නේ හිටියේ.එතකොට මන් නිකම්ම නිකන් ත්‍රීවිල් රියදුරු රුවන් ගමගේ.

දැන් මෙතන මන් O.I.C රුවන් ගමගේ. මේ මගේ රස්සාව , තනතුර පාරට ගෙනියන්නේ නෑ .එහෙම උනානම් වැරැද්දත් කරලා මහා පාරේ ඔයාගෙන් බැනුම් අහන්නේ නෑනේ .

ඔයා , දොස්තර කෙනෙක්, ඒ ඉස්පිරිතාලෙදි .බේකරියට පාන් ගන්න ගියාම Im doctor Ananda කියල කියන්න ඕනේ නෑනෙ ..එතැනදී ඔයා ඒ කඩේට පාන් ගන්න ආපු මිනිහෙක් විතරයි.

(හදිස්සියේ බස් එකේදී මනුස්සයෙක් ලෙඩ උනාම මන් DOCTOR කෙනෙක් කියල ලෙඩ බලන එක වෙනස්.)

ඒකට කියන්නේ නම්‍යතාවය .එහෙම නැත්තම් flexibility. ඕක ඉතින් අපි හිතලම ඉගෙනගන්න ඕනේ.

මන් මෙතැනදී පොලිස් ලොක්කා ,මෙතන මිනිස්සු මාව දැක්කත් බයයි ,
හැබැයි ගෙදරදී මන් පොලිස් ලොක්ක නෙමෙයි ,මගේ නෝනා ගෙන් බැනුම් නොඅහ ඉන්න පුදුම ට්‍රයි එකක දෙන නිකම්ම නිකන් හස්බන්ඩ් කෙනෙක් විතරයි .

මගේ දුවට පිටේ නඟින්න අප්පච්චි කෙනෙක් විතරයි , මගේ ළමයි පොලිස් ජීප් එකේ මන් ගෙදර එනවටත් කැමති නෑ ඒ නිසා ගෙදර යන්න තිවිල් එකට නැග්ගම මන් නිකම්ම නිකන් ත්‍රිවිල් කාරයෙක් විතරයි ආනන්ද.

ජීවිතේ ඒ ඒ වෙලා වලදි අපි අදාල චරිතේ රඟපානව මිසක් තනතුරු ඔලුවේ තියන් ඇවිදින්න ඕනේ නෑ .. ඒක උගත්ගම නෙමෙයි. ඒක එක්තරා විදිහක මානසික ලෙඩක්.

අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .

අනික උගත්කම කියන්නේ පාස්කරපු විභාග විතරක් නෙමෙයි.පේන්ට් බාස් උන්නැහේ පේන්ට් කරන්න උගත් , පාර අතුගාන මනුස්සය ක්ලීන් කරන්න උගත්. උගත්කම කියන්නෙ උකහා ගත්කම. ඒක ඕනෑම අංශයක් වෙන්න පුළුවන්.

අපි බෙහෙත් ගන්න දොස්තර ලඟට ගිහින් මම රියදුරු සුනිල් කියල කිව්වොත් මිනිස්සු හිනාවෙනවා.. ඒවගේම දොස්තර ලඟදි මම advocate සුනිල් කියල කියන එකත් හිනායන කතාවක් තමයි.මොකද එතැනදී ඔය දෙන්නම් එකම වගේ ලෙඩ්ඩු දෙන්නෙක් විතරයි.

රස්සාව මේකයි, මන් අරය, මන් මෙයා කියල සමාජෙන් වාසි ගන්න යන්නත් එපා, වාසියක් දෙන්න යන්නත් එපා. I'm very sorry sir.
ඕක ඔයාගේ විතරක් නෙමෙයි මුළු සමාජෙම ඇත්ත ඕක තමයි.

මීට පස්සෙවත් job title පාරට ගේන්න එපා. ගෙදර අරන් යන්නත් එපා .ඒ වගේම ඇඳුමයි වාහනෙයි මහත්තය කියන වචනෙයි අතර සම්බන්දයක් හදාගන්නත් එපා. අනික ඔය නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා කොට කලිසමක් ඇඳලා බාට දෙකක් දාල පාරට බැහැල බලන්නකෝ තියන සැහැල්ලුව ..

අපි හිමින් හිමින් වෙනස් වෙමු ..එතකොට සමාජය ඉබේම වෙනස් වෙයි.

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

මෙහි ඇති නම්, ගම් සියල්ල මනක්කල්පිත වේ!
ruwan326
ruwan326

Posts : 1600
Join date : 2016-09-29
Age : 42
Location : Horana

Back to top Go down

නිරුවත Empty Re: නිරුවත

Post by lanka on Thu Aug 08, 2019 9:27 am

හරිම වටිනවා.
බොහොම ස්තූතියි, රුවන්

lanka

Posts : 607
Join date : 2014-11-26

Back to top Go down

නිරුවත Empty Re: නිරුවත

Post by කිත්සිරි ද සිල්වා on Thu Aug 08, 2019 9:36 am

Are we all not full of prejudices? pale

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8352
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum