The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» How to get Access to: 104 Technical trading experiments by HUNTER
Forex Trading කළොත් නඩු  EmptyToday at 2:41 pm by කිත්සිරි ද සිල්වා

» East West properties
Forex Trading කළොත් නඩු  EmptyToday at 10:01 am by LSE

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 11:07 pm by spw19721

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 7:54 am by dakzsl

» MHDL Millennium Housing
Forex Trading කළොත් නඩු  EmptySat Dec 07, 2019 12:35 pm by pure equity

» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
Forex Trading කළොත් නඩු  EmptyFri Dec 06, 2019 11:33 pm by Backstage

» Dividend Announcement
Forex Trading කළොත් නඩු  EmptyFri Dec 06, 2019 10:10 pm by subash

» Colombo US Embassy Air Pollution
Forex Trading කළොත් නඩු  EmptyFri Dec 06, 2019 11:20 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Forex Trading කළොත් නඩු  EmptyFri Dec 06, 2019 5:24 am by soileconomy

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
Forex Trading කළොත් නඩු  EmptyThu Dec 05, 2019 9:26 pm by The Invisible

» Land & Property sector chart
Forex Trading කළොත් නඩු  EmptyThu Dec 05, 2019 6:27 am by dhanurrox

» Gota's Era
Forex Trading කළොත් නඩු  EmptyWed Dec 04, 2019 11:28 pm by Backstage

» සිමෙන්ති මිල පහළට
Forex Trading කළොත් නඩු  EmptyWed Dec 04, 2019 7:05 pm by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
Forex Trading කළොත් නඩු  EmptyWed Dec 04, 2019 7:04 pm by nihal123

» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
Forex Trading කළොත් නඩු  EmptyWed Dec 04, 2019 7:02 pm by nihal123

» Flying is the Safest mode of Transport
Forex Trading කළොත් නඩු  EmptyWed Dec 04, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» OSEA .N
Forex Trading කළොත් නඩු  EmptyTue Dec 03, 2019 3:36 pm by dakzsl

» LIOC.N0000 (Lanka IOC PLC)
Forex Trading කළොත් නඩු  EmptyTue Dec 03, 2019 11:39 am by LSE

» Hayleys MGT
Forex Trading කළොත් නඩු  EmptyTue Dec 03, 2019 10:10 am by The Invisible

» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
Forex Trading කළොත් නඩු  EmptyTue Dec 03, 2019 9:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
Forex Trading කළොත් නඩු  EmptyTue Dec 03, 2019 9:18 am by The Invisible

» Lanka Tiles
Forex Trading කළොත් නඩු  EmptySun Dec 01, 2019 8:43 pm by soileconomy

» ACL Cables
Forex Trading කළොත් නඩු  EmptyFri Nov 29, 2019 11:12 am by The Invisible

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
Forex Trading කළොත් නඩු  EmptyThu Nov 28, 2019 6:04 am by sureshot

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
Forex Trading කළොත් නඩු  EmptyThu Nov 28, 2019 4:17 am by soileconomy

» Thought for the day...
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 26, 2019 7:40 pm by share1

» An Attitude Adjustment
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 26, 2019 12:36 pm by Backstage

» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 26, 2019 11:00 am by The Invisible

» Sri Lanka cement production picks up
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 26, 2019 9:22 am by Topcat

» Thread for News on Local and Foreign Politics
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 26, 2019 7:04 am by The Invisible

» SEC Chief says ready to hand over baton
Forex Trading කළොත් නඩු  EmptyMon Nov 25, 2019 8:12 pm by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
Forex Trading කළොත් නඩු  EmptyMon Nov 25, 2019 8:36 am by ruwan326

» The Theatre | Best movies to Watch
Forex Trading කළොත් නඩු  EmptySun Nov 24, 2019 5:18 pm by spw19721

» SHL.N0000 (Softlogic Holdings PLC)
Forex Trading කළොත් නඩු  EmptySun Nov 24, 2019 9:44 am by The Invisible

» An individual in pursuit of a porcupine found dead in a burrow
Forex Trading කළොත් නඩු  EmptyThu Nov 21, 2019 11:41 am by Backstage

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Forex Trading කළොත් නඩු  EmptyThu Nov 21, 2019 7:51 am by ruwan326

» APLA.N0000 (ACL PLASTICS PLC)
Forex Trading කළොත් නඩු  EmptyWed Nov 20, 2019 11:03 pm by nesta

» භාරකාර ආණ්ඩුවක් හෙට
Forex Trading කළොත් නඩු  EmptyWed Nov 20, 2019 7:19 pm by nihal123

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
Forex Trading කළොත් නඩු  EmptyWed Nov 20, 2019 9:28 am by ruwan326

» මගේ කියවීම ...
Forex Trading කළොත් නඩු  EmptyWed Nov 20, 2019 8:28 am by yellow knife

» How the silence on this !
Forex Trading කළොත් නඩු  EmptyTue Nov 19, 2019 5:40 pm by Backstage

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
Forex Trading කළොත් නඩු  EmptyMon Nov 18, 2019 9:15 am by ruwan326

» ඇයි අප්සට් ද?
Forex Trading කළොත් නඩු  EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
Forex Trading කළොත් නඩු  EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
Forex Trading කළොත් නඩු  EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

» Puolanka The most pessimistic town
Forex Trading කළොත් නඩු  EmptyFri Nov 15, 2019 1:14 pm by Backstage

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Forex Trading කළොත් නඩු  EmptyThu Nov 14, 2019 5:13 am by NIRMALSG

» අනං මනං! #/+?.<>
Forex Trading කළොත් නඩු  EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» What's 5G?
Forex Trading කළොත් නඩු  EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
Forex Trading කළොත් නඩු  EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

December 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Forex Trading කළොත් නඩු

Go down

Forex Trading කළොත් නඩු  Empty Forex Trading කළොත් නඩු

Post by nihal123 on Wed Oct 23, 2019 11:09 am

Forex Trading කළොත් නඩු
October, 22, 2019

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පහත කරුණු සඳහන් කර සිටී.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් ප්‍රේෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙඳාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.
එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.
විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.
මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින් ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලබන බවයි.

එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.


nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5898
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum