- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තැරැව්කාර සමාගමකට එරෙහිව කොටස් වෙළෙඳපොළ විනය ක්‍රියාමාර්ග ගනී
December, 9, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගම වෙත 2019 දෙසැම්බර් 10 වැනි දිනට බලපැවැත්වෙන පරිදි වාරණයක් පනවා ඇත.
ඒ අනුව හෙට (10) දින, ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (Automated Trading System) හරහා තම ගිණුම්වලට හෝ තම සේවාදායකයින්ගේ ගිණුම්වලට කොටස් මිල දී ගැනීම තහනම් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
විසින් බාර්ට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගමට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ගයකට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම පියවර ගෙන ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
http://biz.adaderana.lk/
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: තැරැව්කාර සමාගමකට එරෙහිව කොටස් වෙළෙඳපොළ විනය ක්‍රියාමාර්ග ගනී
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.