The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyToday at 8:01 am by The Invisible

» Thread for News on CSE and SL Economy
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyToday at 7:51 am by The Invisible

» Sri Lanka’s Colombo tea auction goes online amid Coronavirus curfew
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyYesterday at 4:34 pm by The Invisible

» Thread for News on International Markets
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyYesterday at 4:26 pm by The Invisible

» ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyYesterday at 3:03 pm by කිත්සිරි ද සිල්වා

» මරණය-පෙනි-පෙනී-ඇමරිකාවට-ගිය-ගමන
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySun Apr 05, 2020 8:00 pm by nihal123

» Happy Birthday
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Apr 04, 2020 3:21 pm by pjrngroup

» Nikon Offering Free online Photography Classes
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Apr 04, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

» Oil, Gold & Silver Prices
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Apr 04, 2020 9:39 am by කිත්සිරි ද සිල්වා

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Apr 03, 2020 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Apr 03, 2020 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Why we need to practise social distancing
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති

Go down

කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති Empty කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති

Post by nihal123 on Mon Jan 20, 2020 9:29 pm

කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
January, 20, 2020

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ  නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින්  රජය මැදිහත් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් එම සමාගම්වල සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වූ බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

විවිධ හේතූන් මත ප‍්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් වැඩි අවධානයක් යොමු කළ නමුත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවයි.

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහාත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනයන් සඳහා යොමු කළ යුතු බව මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් පෙන්වා දුන්නේය.

ඒ තුළින්  විදේශීය සමාගම් මෙරට ආයෝජනය කෙරෙහි බරපතළ විශ්වාසයක් ඇති කර ගැනීම කොළඹ කොටස් වෙළෙඳපොල තුල විදේශීය ආයෝජන ඉහල නංවා ගැනීම කෙරෙහි ඉවහල් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පෙන්වා දුන්නේය.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ වසර පහළොවක පමණ කාලයක් ආපස්සට ගියා සේ මෙරට ආර්ථිකය විනාශ වූ බවත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කඩිනම් වැඩ පිළිවෙලක් දියත් කරන බවත් ඒ යටතේ කොළඹ කොටස් වෙළදපොල වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මූලිකත්වය ගන්නා බවත්  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදී  අවධාරණය කලේය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6143
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum