The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Gota's Era
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyToday at 9:20 am by HUNTER

» Coronavirus Updates
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyToday at 8:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyToday at 8:10 am by The Invisible

» Thread for News on International Markets
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyYesterday at 10:25 pm by The Invisible

» Men hired for sexual fantasy break into wrong house
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyYesterday at 10:41 am by Backstage

» One of Trump's favorite pollsters shows his approval plummeting
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 28, 2020 10:08 pm by The Invisible

» AEL Access Engineering
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 28, 2020 9:59 pm by spw19721

» Grain Elevators
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 28, 2020 9:09 pm by The Invisible

» Carlton Sports Network to resume broadcasts soon – Rohan Welivita
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 27, 2020 8:55 pm by කිත්සිරි ද සිල්වා

» Webinar this Sunday. 'Attractiveness and Opportunities in the CSE'.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyTue May 26, 2020 9:56 pm by කිත්සිරි ද සිල්වා

» Central Bank expects V-shaped recovery amid pent-up demand
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyTue May 26, 2020 8:32 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 25, 2020 5:43 pm by nirmal

» Access Engineering AEL Technical Analysis
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 25, 2020 4:44 pm by The Invisible

» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 25, 2020 4:35 pm by The Invisible

» HNB.N0000 (Hatton National Bank PLC)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 25, 2020 10:40 am by gosrilanka

» In the Meantime, Within Our Shores !
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySun May 24, 2020 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Webinar on economy in Sinhala. Today.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 4:22 pm by LSE

» ACL Cables
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් EmptyFri May 08, 2020 12:25 am by Afourer

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්

Go down

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් Empty කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්

Post by nihal123 on Sat Mar 14, 2020 10:03 pm

ඉල්ලන හැමදේම දුන්නා : රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා උදේ වෙද්දි හදලා ඉවරයි - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
2020-03-14



ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචනය එල්ල කරනු ලැබුවා.

ඇතැම් ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුධ හමුදාවද ප්‍රකාශ කර සිටියා.

ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජායාරූප පළකරමින් ඇතැම් පුද්ගලයින් කියා සිටියේ තමන්ට නිසි වෙලාවට ආහාර ලබාදීමක් සිදුනොකල බවයි. තව පුද්ගලයෙක් කියා සිටියේ බිමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස මෙන් සාදාලා කියලා.

මේ සියලු චෝදනා වලට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ලාංකික තරුණයෙක් මෙලස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණා.

" අපිට සලකන එක නම් සලකනව බොක්කෙන්ම.. කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා..Free_Wifi... රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා උදේ වෙද්දි හදලා ඉවරයි....මෙහෙම කන්න දෙනව නම් තව මොනද අපි ඉලන්න ඔනේ. එත් අවුලකට තියෙන්නේ අපි එක්කම ඉන්න සම හරක් හිතන් ඉන්නෙ උන් වෙන ලොකෙකින් අවා කියලා උන් ඉපදිලා තියෙන්නේ තරු 5 Hotel වල.. අපිට නම් මෙ හොදටම ඇති මසයක් උනත් ඉන්නම් තියා ගන්නවා නම්. ආදරේයි බොක්කෙන්ම SL ARMY"

Very Happy

http://nethnews.lk/article/75272
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් Empty Re: කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්

Post by The Invisible on Sun Mar 15, 2020 10:09 am

Very true. Sime are trying to spread false news to create social unrest. Thats all.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක් Empty Re: කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්

Post by nihal123 on Mon Mar 16, 2020 3:22 pm

නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලේ මොකද වෙන්නෙ..? කළගුණ දත් තරුණයෙක් කියපු කතාව (VIDEO)

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ විශාල කැප කිරීමක් සිදුකරමින් පවතින මොහොතක සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවමින් එම එම කටයුතු කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය පසුගිය දින කිහිපය තුලම අපට අසන්නට දකින්නට ලැබුනා. එසේම එය බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්වුනා.

එවන් තත්වයක් තුල කළගුණ දත් තරුණයෙක් තමන්ට නිරෝධායනයේදී ලැබෙන පහසුකම් ගැන පසුගියදා ෆේස්බුක් ලයිව් ඔස්සේ ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ ඇතුලු සියළුම රටවැසියන්ටද සිය ස්තූතිය ප්‍රකාශ කරමින්.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

අපි ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙද්දී VIP විදිහේ සැලකිල්ලක් ලබා දුන්නා. දරුවන් සිටින පවුල් වලට තනි කාමරත්, තනිකඩ පිරිමින්ට වෙනමත්, කාන්තාවන්ට වෙනමත් කාමර ලබා දුන්නා. අන්තර්ජාල පහසුකම්, අලුත්ම රූපවාහිනී, රෙදි සේදීමේ යන්ත්‍ර ලබා දුන්නා. පැකින් කැඩුවේ ඊයේ.

කෑම බීමේ කිසිම අඩුපාඩුවක් නෑ. උදේ 6 ට කිරි, හත හමාරට උදේ ආහාර, දහයට ප්ලේන්ටී හෝ කිරි තේ, දවල්ට දිවා ආහාරය, තුනට තේ, රාත්‍රී ආහාර, නිදා ගන්න කළින් කොත්තමල්ලි පානයක්. යුද හමුදාවෙන් අපිට කතා කරන්නේ "සර්" කියලා. අපි ඔවුන්ට සර් කියන්න ඕන වෙලාවට ඔවුන් අපිට එහෙම ගරු කරද්දී හිතට හරිම වේදනාවක් දැනෙනවා.

ජනාධිපති තුමාට, අගමැතිතුමාට, යුද හමුදාපති තුමාට, රණවිරුවන්ට සහ අපිට මේ සඳහා බදු මුදල් දෙන ජනතාවට බොහොම පින්.
7500 කතාව සම්පූර්ණ බොරු. අපිට ඕන දත් බුරුසුව පවා නොමිලයේ දෙන්නේ. අනිත් නිරෝධායන මධ්‍යස්ථාන වල අයත් පුලුවන්නම් තමන්ට ලැබෙන සේවය ගැන කියන්න. අපිට කවුරුවත් කියල නෙමෙයි, ඒත් අපි ස්වෙච්ඡාවෙන් අපේ කාමර පිරිසිදුව තියාගන්නට සහයෝගය දෙනවා. නාන්න උණු වතුර පහසුකම් පවා අපිට ලබා දී තියෙනවා.

එම වීඩියෝව පහතින්.

http://nethgossip.lk/article/35923
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum