The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මුළු දිවයිනටම ඇඳීරි නිතිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by nihal123 Fri Mar 20, 2020 9:37 am


    අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by කිත්සිරි ද සිල්වා Sat Mar 21, 2020 3:35 pm

    No Curfew up in the Sky.

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Untitl12
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by nihal123 Sat Mar 21, 2020 6:42 pm

    කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය
    2020-03-21


    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්ක සඳහා පනවනු ලබන ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

    සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලබන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ.

    ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

    ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.

    අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශය ද්‍රව්‍ය ප්‍රවාහනයටද ඉඩ සලසා තිබේ.

    එසේම අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by කිත්සිරි ද සිල්වා Sat Mar 21, 2020 6:47 pm

    My only worry is that this situation should not turn into some sort of Food Riots.
    Looks like we are not prepared at all.
    Crisis Management should not be Trial & Error. Shocked
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by nihal123 Mon Mar 23, 2020 12:42 pm

    ඇඳිරි නීතිය පැනවීම සහ අවසන් කිරීම ගැන අලුත්ම නිවේදනය
    2020-03-23

    කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරෙනවා.

    මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙනවා.

    මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.

    සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙනවා. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබෙනවා.

    මෙම කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙනවා.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර හිමි වනවා.

    සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by The Invisible Mon Mar 23, 2020 12:44 pm

    Thanks nihal so effectively CSE will be on holidays for full week....
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by කිත්සිරි ද සිල්වා Mon Mar 23, 2020 12:50 pm

    Thanks, Nihal for regular updates.
    So far, just words only.  Sad
    My only fear is of having looting & food riots if the situation is continued in this fashion with inaction from the government side.
    nihal123 wrote:
    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by nihal123 Tue Mar 24, 2020 11:13 am

    ඇඳිරි නීතීය පැනවීම තවත් පැය දෙකකින් කල් යයි (Breaking News)
    2020-03-24


    කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ දහවල් දෙකට පමණ බව (14:00) ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

    මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by කිත්සිරි ද සිල්වා Tue Mar 24, 2020 11:52 am

    What a sad state of affairs here now? Shocked
    (These experts had to amend the intimation of the airport closure four times until they got it right).
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by chutiputha Tue Mar 24, 2020 8:17 pm

    People can still sell food and vegetables.
    Because they can use bikes or three-wheelers to sell nearby areas. it's good for both sides.

    I found Bread, Herali , Fish today evening. But No Credit card pls Very Happy Very Happy


    Sponsored content


    මුළු දිවයිනටම ඇඳීරි නිතිය Empty Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 8:17 am