- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
ලෝක ඉන්ධන මිල යලිත් වතාවක් විශාල ලෙස පහල ගොස් තිබේ.ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ උඔෂ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 13 දක්වා (රුපියල් 2535 ) පහල ගොස් තිබේ.
එම මිල මේ වන විට මෙරට විදේශ විනිමය අනුපාත හා වෙනත් වියදම් සසඳන විට බොරතෙල් ලීටරයක් සඳහා වැය වන මුදල රුපියල් විස්සකට වඩා අඩු අගයක් වේ.
කොරෝනා වසංගතය සමග දිගින් දිගටම ඉන්ධන සඳහා තිබෙන ඉල්ලූම පහල යාම හා ලෝක ආර්ථිකයේ කඩා වැටීම ,ලොව පුරා රටවල කොටස් වෙළඳපොලපහල යාම මෙම මිල පහල යාමට බලපා තිබේ.
ලෝක ඉන්ධන මිල ඉහල දැමීම සඳහා මේ මස මුලදී ප‍්‍රධාන පෙලේ බොර තෙල් නිපදවන රටවල රැුස්වී ලෝක ඉන්ධන නිෂ්පාදනය සියයට දහයකින් කපා හරින්නට එකඟ වූ නමුත් දිගින් දිගටම ඉල්ලූම පහල යාම නිසා මෙම මිල අඩුවීම සිදුවී තිබේ.
මෙය වසර විසි එකකට පසුව වාර්තාවූ අඩුම මිල වේ.මේ මිල පහල යාම නිසා තෙල් සමාගම් පවත්වා ගෙන යාම් ගැටලූවක්වී තිබේ. මේ නිසා ඇතැම් ජාත්‍යන්තර තෙල් සමාගම් බංකොලොත්භාවයට පත්වීමට ආසන්නවී තිබේ.
ලිහිසි තෙල් මිලද ඒ ආශ‍්‍රිත නිෂ්පාදන මිල ගණන්ද ලොව පුරා පහල බැස ඇතත් මෙරට පුද්ගලික සමාගම් අතිවිශාල ලාභ ලබමින් එම මිල ගණන් විශාල ලෙස ඉහල අගයක පවත්වා ගනිමින් සිටිති.
ජනිත සෙනෙවිරත්න
- NIRMALSG
- Posts : 428
Join date : 2019-02-17
Location : Colombo
Re: වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
But on the other hand Oil Prices reduction means less demand from all over the world. Then it will again impact on our export sector as well.
So what would be the more significant positive or negativity to the market from this?
- puliyanamTop contributor
- Posts : 482
Join date : 2014-02-28
Re: වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
"Dan Soothare natuwa sapada?
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- puliyanamTop contributor
- Posts : 482
Join date : 2014-02-28
Re: වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩුවෙයි
Walking those big talks is not easy.
They came to power with only two things in mind.
First, wipe out the rest of the murder & corruption traces totally and then loot more.
puliyanam wrote:Actually kith the futures price on WTI went to "Negative $33" yesterday though now its over $1. But we pay the same amount of price for fuel
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates