The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesThu May 06, 2021 12:33 pmThe Invisible
Browns Investments updateTue Feb 02, 2021 2:38 pmYin-Yang
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
slstock
slstock
Veteran
Veteran
Posts : 6192
Join date : 2014-06-12

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 5:28 am
Message reputation : 100% (2 votes)
ලංකා සහෘදය, 
  
ඔබගේ ලයාන්විත නිසදැස්  වැකිය සහ ඊට යොමුකළ කාලය අගය කරමි.  
ඔබට තුති.


~~~~~



ඔබගේ පද වැල් ආග්‍රහණය කරන කොට,  පහත ගී  වැකිය මතක් උනා 



අඳුරට බැණ බැණ  ඉන්න එපා 

ගිණි කූරක්‌ සොයලා 

මහන්සියෙන් එය දල්වාලා 

එළිය ලබන්න පුතා




@lanka wrote:හදවතින් ම සුබ පතමි !
හිතාදර සොහොයුරාණනි..

බෙහෙවින්ම තුති පුදමි
යා යුතු මග පෙන්වූවාට  
අඳුර මැද පහන් කනුවක් වී

'මම' රජයන ලොවක
'අපි' එක මගක යන්නට
පෙරමුන ගත්තා ට...

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

Leon likes this post

chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1944
Join date : 2014-11-09
Age : 34
Location : SL

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 10:06 am
Message reputation : 100% (3 votes)
හපොයි මගෙ ඉන්ගිරිසිය හොද මදි මෙ වගේ අවස්තවක අමතන්න . සුද්ද සින්හල තමයි ඉතින් හොදට හුරු,එත්  ඉන්ගිරිසියෙන් ලිවෙ , සින්හලෙන් ලියන වෑඩි වෙලවක් ගත වෙන නිසා.

ඒ කොහොම උනත් හමස් පෙට්ටිය හොයාගන්න මම මේ උත්සහ කරනවා , ඔබ තුමා කිව සල්ලි ටික එකෙන් ගන්න .

ඒ කොහොම උනත් කැලේ මැරූ උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑලු .

ඉතින් හැමෝගෙම ඉල්ලීම මත මම ලග ඉන්න දෙතුන් දෙනෙක් දෙන්නම් දවස් දෙක තුනක කුලී පදනම මත ලබාදීමට  නිසි කටුතු සදහා අවදානය යොමු කරන ලදී .

මේ කටුක ජිවන ගමනේ ඔබ ලැබූ අතිවිශිෂ්ට සන්දිස්ටනය , උත්කෘෂ්ටව , ලයන්විටව ඉතා නිහතමානිව සැමරනු වස් හුදෙක්ම මගේ හර්දයන්ගම සුබශින්ෂණ නැවත නැවතත් පුද කරනු කැමැත්තෙමි .

ඔබට ජය , දේශයට ජය .

ප . ලි . ( පසුව ලියමි )

නෝටි උනත් නයිස් .

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 B3407910

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 4416de10

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 13a7ab10







@slstock wrote:බෝල චුටියෝ,  ඔහොම මාස් ගණන් තොලොන්චිවෙලා ඉන්න හොඳද?
රණ විරුවෙක් උනාම  ඔයාගේ ආරක්ෂාව ගැන තියෙන කැක්කුම  අපිට  වැඩි.

කෙසේ වෙතත් ඔබගේ පැමිණීම සහ ඔබගේ කාරුණික සටහනට තුති පුදමි.




ඔබගේ හොඳ බාගයට ( Better Half ) කියන්න , ච්යර්ලීඩර්සලා දෙනෙතින් 
දැම්මට , හදවත  ඇය ගාව බව. කියන්න,  ඕනෙනම්  එයාට පිරිමි  ච්යර්ලීඩර්සලා 
ගේ පින්තූර බැලුවට  කමක් නෙහෙ කියල හදවත ඔයා ගාව  නිසා. 

එතකොට දෙන්නම ගොඩ Wink 



එක නෙමේ , ඔය රටට සේවය කරලා හොයාගත්ත හමස් පෙට්ටියේ දාපු
රු බිලියන්ස් වලින් , ලාබෙට තියන කොටස් ටිකක් හිමිහිට ගන්න.

සැක තියනවනං අහන්න.

පිලි  : 

හපොයි මේක සිංහලෙන් ලියන්න ගිය කාලෙත් එක්ක

නර කෙස් ශ්වේත වුණා!



~~~~~~~~~


ps : 


"I can simply say you were leading all people in the right direction to serve
and share the knowledge, experiences under the surveillance, and the reconnaissance in the general context."


Are you too learning 10 new English words a day like Sajith "ස"
Sajith  will be and we all  are proud of you vocabulary.
Now I have to go check the dictionary  Razz Laughing
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 55
Location : Waga

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 3:06 pm
Message reputation : 100% (2 votes)
හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy
avatar
serene
Top contributor
Top contributor
Posts : 4849
Join date : 2014-02-26

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 8:21 pm
Message reputation : 100% (2 votes)
@nihal123 wrote:හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy
Razz Razz

nihal123 likes this post

Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3775
Join date : 2014-02-24

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 9:46 pm
Message reputation : 100% (1 vote)
@nihal123 wrote:හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy

lol! lol! lol!

nihal123 likes this post

avatar
lanka
Posts : 624
Join date : 2014-11-26

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Fri Jun 19, 2020 1:02 pm
Message reputation : 100% (2 votes)
හිතාදරයාණනි !

නැවතත් තුති පුදමි,
ඔවාදන් දුන්නාට...
දෙපයින් නැගීසිට
ජීවිත ගමන යන්නට...

nihal123 likes this post

avatar
pjrngroup
Posts : 439
Join date : 2015-11-01

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Tue Jun 23, 2020 12:30 pm
Message reputation : 100% (1 vote)
Thank you so much SLS for your contribution.

I really appreciate your effort/wish to make a ethically strong and enriching Sri lankan community.

nihal123 and lanka like this post

slstock
slstock
Veteran
Veteran
Posts : 6192
Join date : 2014-06-12

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Tue Jun 30, 2020 9:35 am
Message reputation : 100% (1 vote)
@slstock wrote:


Are you too learning 10 new English words a day like Sajith "ස"
Sajith  will be and we all  are proud of you vocabulary.
Now I have to go check the dictionary  Razz Laughing


See what I meant above.
Sajith is learning 10 new English words every day Very Happy Very Happy


*  Am not really laughing at his attempt . 
Honestly it takes effort and courage to improve  oneself like this.
Just amused with complicated  stuff  he posts at times. 

* But we can learn lesson from the below.
Complicated language is not always correct and can get you in trouble too. 


( ps : To avoid any misunderstanding. Chooti this is nothing at all  to do 
with you okay)










 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 8CW2FUhDEXAAAAABJRU5ErkJggg==





 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 75561610_10157443219063366_906091608113500151_n.jpg?_nc_cat=109&_nc_sid=110474&_nc_ohc=SQAfvGEGxp4AX8aSyxY&_nc_ht=scontent.fphx1-1


 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 X8cblcneLU4dwAAAABJRU5ErkJggg==

කිත්සිරි ද සිල්වා likes this post

Topcat
Topcat
Posts : 117
Join date : 2019-07-25

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Fri Jul 10, 2020 12:14 pm
Congrats SLS. Marathon effort.. flower
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum