The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

    ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති  Empty ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති

    Post by stocks hunter Tue Oct 28, 2014 8:01 pm

    (www.randora.lk-28/10/14)- CIFL, ටච්වුඩ් හා පී.සී හවුස් ලයිස්තුගත සමාගම් කඩා වැට්ම් වලට අදාලව ඒවායේ විගණකයින් ද වගකිව යුතු බවත් ඒ අනුව නිසි පරික්ෂණ සිදු කර ඔවුනට තරාතිරම නොබලා දඩුවම් දෙන්න යැයි කුරුණෑගල ආයෝජක පිරිසක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතන සභාපති වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටි.
    මෙහිදි රන්දොර කළ විමර්ශනයේදි ප්‍රත්‍යක්ෂ වුයේ ටච්වුඩ් කලක් විගණනය කළ KPMG අදාල ගිණුම් වාර්තා වල පවත්නා අඩු ලුහුඩුතා කලින් පෙන්වා දි තිබු බවක් අදාල වර්ෂ වල විගණන වාර්තා විමර්ෂනයේදි තහවුරු වෙතත්, CIFL විගණනය කළ K.K. Damboragama & Co අදාල ගිණුම් වාර්තා සාධනිය කරමින් පවසා ඇත්තේ අදාල සමාගම මහ බැංකුවේ අනිවාර්ය ද්‍රවශිලතා අනුපාත නිසි ලෙස පවත්වා ගෙන ගොස් නැති බව පමණි. ටච්වුඩ් පසුව විගණනය කළ දයානන්ද සමරවික්‍රම සමාගමට අදාල ගිණුම් වාර්තා වල කිසිදු දෝෂයක් පෙනි නැත.

    කෙසේවෙතත්, වාර්ෂික වාර්තා වල ඉංග්‍රිසියෙන් සදහන් මෙම අතිශය තාක්ෂණික වගන්ති ඇතුළත් මෙම තොරතුරු හැරුණු කළ සාමාන්‍ය ආයෝජකයින්ට වැටහෙන වෙනත් හෙළිදරවි කිරිම් කිසිවක් මේ දක්වා කොටස් වෙලෙඳ පොළ ආශ්‍රීතව මිල සංවේදි මෙම කරුණු සම්බන්ධයෙන් මෙම සමාගම් විසින් සිදු කර නැති බව කොටස් වෙළෙඳ පොළ වෙබ් අඩව්ය පරිශිලනයේදි තහවුරු වේ.

    පවත්නා තත්ත්වයන් මැද වුවද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම වත්මනෙහි කොළඹ කොටස් වෙළෙඳ පොළ විනිවිද බව හා ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් පෙර නොවු විරු කාර්යක්ෂම බවත් උද්යෝගි බවක් පෙන්නුම් කරන බවත් මෙම ආයෝජක පිරිස රන්දොරට කියා සිටියහ.මේ සම්බන්ධයෙන් නියාමන කොමිෂමට ප්‍රණාමය පුද කරන ඔවුහු අතීතයේ සිදු වු මෙම වැරදි අක්‍රමිකතා වලටද සුදුසු දඩුවම් දිමටද ක්‍රියා කරන්න යැයිදි මහ බැංකුවද ඇතුළු සියළු නියාමන බලධරයන්ගෙන් ඉල්ලා සිටිති.

    අදාල ලිපිය හා ඒ ආශ්‍රීතව අප අදාල සමාගම් බිදි වැට්ම් වලට අදාලව වගකිව යුතු පාර්ශ්ව දෙකක් සමඟ පැවැත්වු සංවාදයේ තොරතුරු මෙසේ ගෙන හැර දක්වමු.

    මේ වන විට ඈවර කිරිමකට ලක් ව ඇති ටච්වුඩ් සමාගමේ තමන් අවසන් වරට විගණනය කළ වාර්ෂික ගිණුම් වාර්තා දෙකක පවත්නා සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව (QUALIFIED ACCOUNTS) තම විගණන ආයතනය අදාල විගණන වාර්තා වල සදහන් කර සිට් බවත් අවසානයේ තෙවන වරටත් මෙම සැක සංකා නිවැරදි කිරිමට මෙහි පාලනාධිකාරිය අපොහොසත් වු නිසා තම ආයතනය ස්වකිය විගණන කාර්යයට 2012/13 මුල්‍ය වර්ෂයේ සමු දුන් බවත් ටච්වුඩ් සමාගමේ විගණක වරුන්ව සිට් KPMG ආයතනයේ ප්‍රධානියෙක් රන්දොරට කීය.

    අපි කඩා වැටුණු ප්‍රමුඛ බැංකුවේ අත්දැකිම් පදනම් කර දෙවන වර ටච්වුඩ් සමාගමේ විගණන කාර්යෙන් ඉවත් වුණා.මන්ද ප්‍රමුඛ බැංකුවේ තෙවතාවක් අපි අදාල සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව පෙන්වා දි එහි විගණන කාර්යෙන් ඉවත් නොවු තැන අපිට එවර විවිධ චෝදනා එල්ල වුණා.මෙම චෝදනා වලින් බැහැරව් අපේ කීර්තිනාමය සුරකින්න ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් අපි තෙවන වර ටච්වුඩ් ගිණුම් විගණනය කරන්න ගියේ නැහැ යැයි මෙම ප්‍රධානියා කීය.

    ඊට පසුව 2012/13 ටච්වුඩ් විගණන කටයුතු භාර ගත් දයානන්ද සමරවික්‍රම විගණකයින්ට අපට තිබු ප්‍රශ්ණ නොතිබ්ම ගැන තම ආයතනයට කිසිවක් කිව නොහැකි බවත් යම් විගණක වාර්තාවක අන්තර්ගත අඩු ලුහුඩුතා සොයා බැලිම ශ්‍රී ලංකා විගණන හා ප්‍රමිත මණ්ඩලයේ වගකිම බවද ඔහු කියා සිටියේය.

      Current date/time is Sat Nov 16, 2024 7:05 am