The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි Empty ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Post by Ethical Trader Wed Dec 31, 2014 10:41 am

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
    30 දෙසැම්බර් 2014
    BBC Sinhala

    "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?"

    විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.

    දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය.

    "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.

    ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය.

    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

    "ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි Empty Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Post by serene Wed Dec 31, 2014 10:47 am

    Thanks ET.
    One thing for sure.There will be so many learnings for the Politicians from this election.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි Empty Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Post by yellow knife Wed Dec 31, 2014 12:27 pm

    Yes but the People never learn anything....

    In Marasad Stage drama it said

    "there comes a new wave (political).. a woman wants to marry a man of Nava Riayan... a man wants to drink the best chicken broth... they move into the new wave believing that new wave will help to accomplish their dreams.. Power Change... still the woman is waiting...man is waiting... dissatisfied...now they wait for another wave..."

    Let people learn
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි Empty Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Post by kass Thu Jan 01, 2015 9:19 pm

    yellow knife wrote:Yes but the People never learn anything....

    In Marasad Stage drama it said

    "there comes a new wave (political).. a woman wants to marry a man of Nava Riayan... a man wants to drink the best chicken broth... they move into the new wave believing that new wave will help to  accomplish their dreams.. Power Change... still the woman is waiting...man is waiting... dissatisfied...now they wait for another wave..."

    Let people learn

    Good one Yellow, People who tries to float with the waves will learn the truth in bitter way very soon when the waves dump them in the middle of the ocean Twisted Evil . We should not create waves to bring up another set of culprits to power just becaz we do not like the current crooks that's my view on the present situations

    Sponsored content


    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි Empty Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 9:53 pm