The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ Empty රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ

    Post by Ethical Trader Wed Jan 07, 2015 12:36 pm

    ත්‍රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ
    6 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:59 GMT
    BBC Sandeshaya

    ඡන්දදායකයන් නොමග යැවීමේ අරමුණින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකවරයන්ගේ නම් ඉදිරියෙන් වැරදි ඡන්ද සලකුණු යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා ත්‍රිකුණාමලයෙන් හමු වෙයි.

    එක් ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ හංස ලකුණ වෙනුවට ත්‍රීරෝද රථයක් යොදා තිබෙන අතර බුලත් කොලය ඉදිරියෙන් කතිරය යොදා තිබේ.

    තවත් පත්‍රිකාවක මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ නමට ඉදිරියෙන් ඇති බුලත් කොලය කළු පැහැ ගන්වා හංසයාට ඉදිරියෙන් කතිරය සලකුණු කර තිබෙන අතර එහි සිරිතුංග ජයසූරිය අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් එක්සත් ජාතික පක්ෂයේ අලියා සලකුණ යොදා තිබෙන බවයි කන්තලේ වාර්තාකරු ආර් ජී ධර්මදාස කියා සිටියේ.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයන් පළා ගිය නමුත් පත්‍රිකා තොගය තමා භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේය.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන සිය අප්‍රසාදය පළ කළේය.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කන්තලේ නිවස තුළ පවත්වා ගෙන යන මෙහෙයුම් කාර්යාලයට ජනාධිපතිවරණ ප්‍රචාරණ කාර්යාල ඉවත් කිරීමේ යෙදී සිටි මැතිවරණ නිලධාරීන් සහ පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.
    'මෝඩ වැඩක්'

    ‘දැන් ඊයෙත් අර කොළ බෙදනවා කිව්වා. බලන්නකෝ ඔයාලා කට්ටිය ඇවිල්ලා කරලා තියන මෝඩ වැඩේ. නිකං ඇවිල්ලා අහලා කවුද මේ කොළ බෙදන්නේ, පොලිසියේ මිනිස්සු දැන ගන්න එපෑ සිවිල් එවලා මේ බෙදන එකා අත්අඩංගුවට ගන්න’ යනුවෙන් හිටපු අමාත්‍යවරයා නිවසට පැමිණි නිලධාරීන්ට කියා සිටියේය.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා පොලීසිය භාරයට ගැනීමෙන් ඵලක් නැති බව පවසන හිටපු අමාත්‍යවරයා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙන එක් අයකු හෝ අත්අඩංගුවට ගන්නේ නම් මෙවැනි ක්‍රියා සම්පුර්ණයෙන්ම නැවැත්තිය හැකි බව එහිදී පැවසීය.

    මැතිවරණ නිලධාරීන් සහ පොලිසිය හිටපු අමාත්‍යවරයාගේ නිවසට පැමිණෙන විට ඔහු ස්නානය කිරීම සඳහා සුදානම් වී තුවායක් හැඳ සිටි බවයි කන්තලේ වාර්තාකරු ආර් ජී ධර්මදාස සංදේශයට කියා සිටියේ.

      Current date/time is Fri Nov 15, 2024 11:44 pm