The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි' Empty 'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි'

    Post by Ethical Trader Mon Jan 19, 2015 11:35 am

    'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි'
    18 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 19:50 GMT
    BBC Sandeshaya

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනපේක්ෂිත ලෙසින් පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමිවීම ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ ක්‍රියාවලියට ලැබුණු ප්‍රබල රුකුලක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

    විශේෂයෙන්ම ඉන් සති කිහිපයකට පෙර නව ජනාධිපතිවරයාගේ පරාජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි පක්ෂයක් මැතිවරණයෙන් අනතුරුව සිය පක්ෂයේ නායකත්වය ප්‍රතිවාදියාට පැවරීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් දෙකම වක්‍රාකාරයෙන් හැසිරවීමේ හැකියාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමි වී ඇති බවයි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසන්නේ.

    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පූර්ණ සහයෝගය පළ කළ එක්සත් ජාතික පක්ෂය, ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමිවීම කෙලෙසින් භාර ගනු ඇති දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ එය දෙපාර්ශවයටම ඉතා සුභවාදී තත්වයක් වනු ඇති බවයි.
    'මහින්ද බය වෙලා'

    "පරාජයට පත් වුනා නම් සමහර විට ජනරාල් ෆොන්සේකාට මුහුණ දෙන්න සිද්ද වුන ඉරණමට සමාන අවසනාවන්ත ඉරණමකට තමන්ට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තිබුන කියන දේත් මම හිතන්නේ නෑ ජනාධිපතිවරයාට පහසුවෙන් අමතක කරන්න පුළුවන් කියල," යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
    "පරාජයට පත් වුනා නම් සමහර විට ජනරාල් ෆොන්සේකාට මුහුණ දෙන්න සිද්ද වුන ඉරණමට සමාන අවසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තිබුන කියන දේත් මම හිතන්නේ නෑ පහසුවෙන් අමතක කරන්න පුළුවන් කියල"

    ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන අවස්තාව වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොතිබුන කණ්ඩායමකට මේ වනවිට 'ඒකමතික බලයක්' හිමි වී තිබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අරමුණු සාක්ෂාත කරගැනීම පිණිස ලැබුණු කදිම අවස්ථාවක් බව ඔහුගේ විග්‍රහයයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති පදවිය හැරගියේ කැමැත්තෙන් නොවන බැවින්, නව ජනාධිපතිවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට ඔහු බාධා කිරීමේ හැකියාවක් පවතින්නේ නොවේදැයි විමසොඕ අවස්ථාවේ වික්ටර් අයිවන් කියා සිටියේ මැතිවරණයට පෙරාතුව හිටපු ජනාධිපතිවරයාට තිබුණු බලය පරාජයෙන් අනතුරුව ශීඝ්‍රයෙන් පිරිහෙමින් තිබෙන බවයි.

    "ඔය නායකත්වය භාරදීම කෙරෙහි බලපෑවේ, එයාට විශාල බයක් ඇතිවුනා එයාට සහ එයාගේ පවුලේ සාමාජිකයන්ට, විශේෂයෙන්ම එයාගේ දරුවන්ට අදාළ වන ආකාරයට පරීක්ෂණ ආරම්භ කරයි කියල," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

    "එයා ඇත්තටම අපේක්ෂා කළේ මේ පදවි පූජාවෙන් කරුණාකරලා මට, මගේ පවුලේ අයට එරෙහිව කරන මේ පරීක්ෂණ අත්හරින්නයි කියන එක."
    "එයා ඇත්තටම අපේක්ෂා කළේ මේ පදවි පූජාවෙන් කරුණාකරලා මට, මගේ පවුලේ අයට එරෙහිව කරන මේ පරීක්ෂණ අත්හරින්නයි කියන එක"

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පරීක්ෂණවලට කිසිදු බලපෑමක් කරනු නැති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ විග්‍රහයයි.

    දින සියයකට පසුව පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම තරඟ කරනු ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කෙසේ නමුත් රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සමස්ත ක්‍රමයේ දැවැන්ත වෙනසක් කිරීම සඳහා දින සියයක් ප්‍රමාණවත් නැති බව අවධාරණය කරයි.

    රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස සාකච්ඡාවක් ලබා දෙන මෙන් සංදේශය පසුගිය සිකුරාදා ඉල්ලීමක් කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂකියා සිටියේ, මේ අවස්ථාවේ තමන් එවැනි සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි.

      Current date/time is Sat Nov 16, 2024 6:59 am