නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
- WARREN BSL
- Posts : 114
Join date : 2014-07-19
නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
පහුගිය අවුරුද්දෙ කොළඹ කොටස් වෙළද පොලේ 29% වර්ධනයක් සමග සමස්ථ ම්ළ් දර්ශකය 7600 නැගල තිබුනත්, චන්ද කාලේ කට්ටිය කිව්වෙ යු. ඇන්. පි ය ආවොත් මිළ දර්ශකය බලන් ඉන්දැද්දි සුරුස් ගාල 8000 ට යය් කියලාය.
දොස්තර හර්ෂ ඩි සිල්වා පහුගිය කාලයේ සංඛ්‍යාලේඛණ ප්‍රස්ථාර පෙන්නමින් කියන කතා අහලා අපි හිතුවේ යු. ඇන්. පි ය බලයට ආපු දාට රට ගොඩ කියලාය.
29 පාරක් පැරදිච්ච රනිල් ලොක්ක අන්තිමට මෛත්‍රි කරපිටින්, හොර පාරෙන් හරි බලයට ආවහම අපි ඔක්කොම අත්පුඩි ගහල සෙට් උනේ ගොඩයන්න හිතාගෙනය. විශේෂයෙන්ම කොටස් වෙළද පොල හර්ෂ ඩි සිල්වා යටතට ගත්ත නිසා වැඩේ තවත් ෂුවර් විය. දුවගෙන ගෙන ගිහිල්ල අතේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම කොටස් වෙළද පොලේ දැම්මෙ ඒ නිසාය.
වැඩේ ටිකක් කචල් කියල ඉස්සෙල්ලම හිතුනේ හර්ෂය උදේ පාන්දරම 2011-2012 කොටස් වෙළද පොල කාපු එකට මහින්ද්ද එලවල තිබුනු 78 හැවිරිදි පිස්සු තිලක් කරුණරත්නව ආපහු කොටස් වෙළද් පොලේ සබාපති ලෙස ගෙනාවමය. ආපු දා ඉඳල ඒ හනුමා කෙල්ලින්නෙම පිස්සුය. පුද්ගලික කෝන්තර තියෙන කිහිප දෙනෙකුට කෙලවන අදහස විතරක් ඔලුවේ තියාගන , නැති ගෝනි බිල්ලො කට්ටියක් ගැන පත්තර වලට කොච්චරවත්ම කතා කරනව ඇර මේ යකාට කොටස් වෙළ්ද පොල ගැන හාංකවිස්සියක්වත් තේරෙන්නේ නැති බව 2011-2012 කාලය ගැන දන්න ඕනැම ගොනෙකුට තේරෙන්න ඕනෑය. ඉතින් එක නොදැන පිස්සු තිලක් ආපහු ගෙනාවේ ගොන් රජෙක්ම වෙන්න ඕනෑය.
අනික් පැත්තෙන් රවි කරුණානායක මුදල් ඇමති 8 පන්තියේ ලමයෙක්වත් නොකරන වැරදි ගොඩක් පලමු අයවැයෙන්ම කරලා මුලු ආන්ඩුවම දැන් නාගෙනය. ආන්ඩුවෙන් ඉල්ලපු ඩොලර් බිලියන 4ක ණය ඇමෙරිකාවෙන්ම ප්‍රතික්ෂේප වෙලා හින්ද අගොස්තු මාසය වන විට සංවර්ධනය තබා රජයේ සේවකයන්ට පඩි ගෙවන්නටවත් ආන්ඩුවට මුදල් නැත.
මහ බැංකුවෙ අධිපති ලෙස රනිල් පත්කරගත් අර්ජුන මහෙන්ද්‍රන් නැමති කම්බ හොරා පත්වී මාසයක් යන්නටත් පෙර තමුන්ගේ බෑණා වන මෙන්ඩිස් අරක්කු සමාගම අය්තිකරුවන අර්ජුන් අලොසියස් සමඟ එකතු වී රුපියල් බිලියනයකට අධික මුදලක් කොමිස් ගසා අසුවිය. දින 100 යන්නටත් පෙර යහපාලන කට්ටියට තමුන්ගෙම මහ බැංකු අධිපතිගේ මුදල් වංචා ගැන සොයන්නට කොමිසමක් පත් කරන්නට සිදුනේ ඒ නිසාය. හැබැය් ඉතින් බිලියන් වලින් ගහපු සල්ලි වලින් ටිකක් එහාට මෙහාට කලාම කොමිසන් වාර්ථාව පිරිසිදු කර ගන්න එක සුළු දෙයක් බව මොලේ තියන ඕනෑම අයෙකුට තේරේ. ඉලෙක්ෂන් එකක් ලඟ ලඟ එද්දී කොය් කොය් ලොක්කටත් මුදල් අවශ්‍යය. නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ කියන්නේ මේකටය.
ඔලුව කැපිච්ච කුකුලෙක් වගේ ආන්ඩුව දඟලද්දී කොටස් වෙළද පොල නැවත කඩා වැටිම ආරම්බ වී ඇත. රනිල් හර්ෂ රවී ආන්ඩුව බලයට පැමින දින 60ක් ගත වන්නටත් පෙර පිස්සු තිලක් ස්බාපති කම උසුලන කොටස් වෙළද පොල 9% කින් කඩා වැටිඇත. ඡන්දයට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ 7600 ඉහල ගොස් තිබු කොටස් වෙළද පොල මිළ් දර්ෂකය මේ වන විට සීඝ්‍රයෙන් 7000 මට්ටමට කඩාවැටෙමින් පවතී. තව ටික දවසකින් මෙය 6000 නුත් පල්ලහාට එනු ඇත.
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
Me yakku apu dawase idan kellinne pissu
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28

WARREN BSL wrote:Extracted from Face Book: Funny

මතක තියා ගන්න මේක යූඇන්පී ආණ්ඩුවක් නෙවෙයි. දින සීයකට හදා ගත්ත ශ්‍රී ලංකා+ යූඇන්පී සබාග ආණ්ඩුවක්. දැනට තියෙන අස්තාවරතාවය කොටස් වෙළද පොලට බලපා තියෙනවා. වෙන ප්‍රශ්ණයක් නොවෙයි. නියම ආර්ථික ස්තාවරත්වය මීලග චන්දෙන් පස්සෙ ඇතිවෙයි. නැවත මහින්ද බලයට පත් කලොත් හරියට කබලෙන් ලිපට වැටුනා වගේ හෝ හොරැත් සමග හෙලුවෙන් ගියා වගේ හරි වෙයි.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
තරහ අවසර , දන්නවනෙ මගේ ලියන හැටි ...
ඔය කතාවත් ඔබතුමාගෙ නිර්මාණයක් නෙවි.
මුල් සීනි බෝල වලම ඊළඟ එක පමණයි.
දැන් ඔය පිස්සු කෙලින හාදයොන් ගෙන් කවුද සිරි ලංකා එකේ හොර ආණ්ඩුවෙ ඉඳල ඇවිල්ල තියෙන්නෙ ?
ඔක්කොම මහ ලොකු යූඑන්පී ආර්ථික කප්පිත්තො .
ශ්‍රී ලංකා එකේ උන් චන්දෙට කලින් මෛත්‍රීගෙ පතුරු යන්න බැනල දැන් "අනේ... අපේ ජනාධිපතු තුමා ම්ම්මා...." කියමින් තොඳොල් වෙනවා හැරෙන්න ඒ ගොල්ලන්න්ට කරන්න පුලුවන් කෙහෙල් මලක් නෑ.
ආර්ථිකේ ඔලුවෙන් හිටවීම, ආරක්‍ෂාව එක්ක පිස්සු කෙලීම, ඉන්දියානු ජරා බඩු ගෙන්වීම ආදී සියල්ල තියෙන්නෙ යූ එන්පී කයිවාරු කාරයො අතේ.
මහින්ද එන එක කොහොම උනත් අපට පේන විදියට මේ අයට තව කොපමණ බලයක් ලැබුනත් කරන්න හැකියාවක් හෝ දැක්මක් නෑ. නැත්නම් මෙහෙම පිස්සු කෙලිනව කියල හිතන්න වත් පුලුවන් ද?
මට හිතෙන විදියට මේකට හේතුව මේහෙමයි:
යූඑන්පී එකේ හිටපු වැඩ කාරයො ඔක්කොම මහින්ද ගෙ සැලුන් දොරෙන් ඇතුලෙ හිටියෙ. (ලිස්ට් එක කවුරුත් දන්නවනෙ) ඉතුරු වෙලා හිටපු එක ජාතියෙ බන්ච් එකට බලය ලැබුනට දැන් කොර ගන්න බැහැ.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
Ethical Trader wrote:WARREN BSL wrote:Extracted from Face Book: Funny
පහුගිය අවුරුද්දෙ කොළඹ කොටස් වෙළද පොලේ 29% වර්ධනයක් සමග සමස්ථ ම්ළ් දර්ශකය 7600 නැගල තිබුනත්, චන්ද කාලේ කට්ටිය කිව්වෙ යු. ඇන්. පි ය ආවොත් මිළ දර්ශකය බලන් ඉන්දැද්දි සුරුස් ගාල 8000 ට යය් කියලාය.
දොස්තර හර්ෂ ඩි සිල්වා පහුගිය කාලයේ සංඛ්‍යාලේඛණ ප්‍රස්ථාර පෙන්නමින් කියන කතා අහලා අපි හිතුවේ යු. ඇන්. පි ය බලයට ආපු දාට රට ගොඩ කියලාය.
29 පාරක් පැරදිච්ච රනිල් ලොක්ක අන්තිමට මෛත්‍රි කරපිටින්, හොර පාරෙන් හරි බලයට ආවහම අපි ඔක්කොම අත්පුඩි ගහල සෙට් උනේ ගොඩයන්න හිතාගෙනය. විශේෂයෙන්ම කොටස් වෙළද පොල හර්ෂ ඩි සිල්වා යටතට ගත්ත නිසා වැඩේ තවත් ෂුවර් විය. දුවගෙන ගෙන ගිහිල්ල අතේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම කොටස් වෙළද පොලේ දැම්මෙ ඒ නිසාය.
වැඩේ ටිකක් කචල් කියල ඉස්සෙල්ලම හිතුනේ හර්ෂය උදේ පාන්දරම 2011-2012 කොටස් වෙළද පොල කාපු එකට මහින්ද්ද එලවල තිබුනු 78 හැවිරිදි පිස්සු තිලක් කරුණරත්නව ආපහු කොටස් වෙළද් පොලේ සබාපති ලෙස ගෙනාවමය. ආපු දා ඉඳල ඒ හනුමා කෙල්ලින්නෙම පිස්සුය. පුද්ගලික කෝන්තර තියෙන කිහිප දෙනෙකුට කෙලවන අදහස විතරක් ඔලුවේ තියාගන , නැති ගෝනි බිල්ලො කට්ටියක් ගැන පත්තර වලට කොච්චරවත්ම කතා කරනව ඇර මේ යකාට කොටස් වෙළ්ද පොල ගැන හාංකවිස්සියක්වත් තේරෙන්නේ නැති බව 2011-2012 කාලය ගැන දන්න ඕනැම ගොනෙකුට තේරෙන්න ඕනෑය. ඉතින් එක නොදැන පිස්සු තිලක් ආපහු ගෙනාවේ ගොන් රජෙක්ම වෙන්න ඕනෑය.
අනික් පැත්තෙන් රවි කරුණානායක මුදල් ඇමති 8 පන්තියේ ලමයෙක්වත් නොකරන වැරදි ගොඩක් පලමු අයවැයෙන්ම කරලා මුලු ආන්ඩුවම දැන් නාගෙනය. ආන්ඩුවෙන් ඉල්ලපු ඩොලර් බිලියන 4ක ණය ඇමෙරිකාවෙන්ම ප්‍රතික්ෂේප වෙලා හින්ද අගොස්තු මාසය වන විට සංවර්ධනය තබා රජයේ සේවකයන්ට පඩි ගෙවන්නටවත් ආන්ඩුවට මුදල් නැත.
මහ බැංකුවෙ අධිපති ලෙස රනිල් පත්කරගත් අර්ජුන මහෙන්ද්‍රන් නැමති කම්බ හොරා පත්වී මාසයක් යන්නටත් පෙර තමුන්ගේ බෑණා වන මෙන්ඩිස් අරක්කු සමාගම අය්තිකරුවන අර්ජුන් අලොසියස් සමඟ එකතු වී රුපියල් බිලියනයකට අධික මුදලක් කොමිස් ගසා අසුවිය. දින 100 යන්නටත් පෙර යහපාලන කට්ටියට තමුන්ගෙම මහ බැංකු අධිපතිගේ මුදල් වංචා ගැන සොයන්නට කොමිසමක් පත් කරන්නට සිදුනේ ඒ නිසාය. හැබැය් ඉතින් බිලියන් වලින් ගහපු සල්ලි වලින් ටිකක් එහාට මෙහාට කලාම කොමිසන් වාර්ථාව පිරිසිදු කර ගන්න එක සුළු දෙයක් බව මොලේ තියන ඕනෑම අයෙකුට තේරේ. ඉලෙක්ෂන් එකක් ලඟ ලඟ එද්දී කොය් කොය් ලොක්කටත් මුදල් අවශ්‍යය. නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ කියන්නේ මේකටය.
ඔලුව කැපිච්ච කුකුලෙක් වගේ ආන්ඩුව දඟලද්දී කොටස් වෙළද පොල නැවත කඩා වැටිම ආරම්බ වී ඇත. රනිල් හර්ෂ රවී ආන්ඩුව බලයට පැමින දින 60ක් ගත වන්නටත් පෙර පිස්සු තිලක් ස්බාපති කම උසුලන කොටස් වෙළද පොල 9% කින් කඩා වැටිඇත. ඡන්දයට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ 7600 ඉහල ගොස් තිබු කොටස් වෙළද පොල මිළ් දර්ෂකය මේ වන විට සීඝ්‍රයෙන් 7000 මට්ටමට කඩාවැටෙමින් පවතී. තව ටික දවසකින් මෙය 6000 නුත් පල්ලහාට එනු ඇත.
මතක තියා ගන්න මේක යූඇන්පී ආණ්ඩුවක් නෙවෙයි. දින සීයකට හදා ගත්ත ශ්‍රී ලංකා+ යූඇන්පී සබාග ආණ්ඩුවක්. දැනට තියෙන අස්තාවරතාවය කොටස් වෙළද පොලට බලපා තියෙනවා. වෙන ප්‍රශ්ණයක් නොවෙයි. නියම ආර්ථික ස්තාවරත්වය මීලග චන්දෙන් පස්සෙ ඇතිවෙයි. නැවත මහින්ද බලයට පත් කලොත් හරියට කබලෙන් ලිපට වැටුනා වගේ හෝ හොරැත් සමග හෙලුවෙන් ගියා වගේ හරි වෙයි.
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
"නඩුත් හමුදුරුවන්ගේ , බඩුත් හමුදුරුවන්ගේ"
මෑත අතීතයේ හිටපු එක්තරා අගවිනිසුරු වරයෙක් බලයෙන් යුතුව සිටින සමයේ ඇටෝර්නි ජනරාල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේත් මෙ කතාව පැතිර ගියා.
"නඩුත් හමුදුරුවන්ගේ , බඩුත් හමුදුරුවන්ගේ"
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ
https://investorsentiment.forumotion.net/t4514-market-review-11th-mar-2015#32776