The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Inappropriate shows during Buckingham Visit,

+14
AjithR
100%
Ukboy
HAL9000
jiggysaurus
chutiputha
SriLanBoy
slstock
tissera
yellow knife
chinwi
pee ratio
කිත්සිරි ද සිල්වා
poor boy
18 posters
Go down
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 1:10 am
Message reputation : 100% (1 vote)
HAL9000 wrote:මීට පෙර පාලන සමයෙදී අපට කතා කිරීමට සිදුවී තිබුනේ, උද්ගෝශකයින්ට වෙඩි තෑබීම්, මාද්යවේදීන් ඝාතනය කිරීම්, විදෙස් සන්චාරකයන් ඝාතනය හා දූශනය කිරීම්, සුදු වෑන්, ආදී දේ ගෑනය, නමුත් දෑන් වෑදගත් මතෘකා වී ඈත්තේ, ජනපතිගේ ඈදුම් වල සහ ඉරියව් වල ඈද කුද, මායියාගේ අචාරයේ වෑරෑද්ද, දියත උයනේ වාහන වලින් රු. 50 ක් අය කිර්‍රම සහ පසුව එය නෑවත්වීම වෑනි කාරනාය.
අප පෑතූ යහ පාලන සමාජය මාස 3 ක් ගත වීමටත් පෙරම ඉටුවී ඈති ලකුනු පෙනේ.

ම්ම් .. දැන් තෙරුනා .

අප සිතට නිරායාසයෙන් විමසෙන්නේ 1971 සිට් මේ දක්වා දුටු සිදුවීම්. ඔබ 2005 සිට මේදක්වා .  
ඒකයි මේ ඩිෆරන්ට් අවුට් පුට්.

මෙය එකට එක ලිවීමක්  නොවේ. වෙනසට හේතුව පමනි.

 ඔබ දැක්කා වතුර ඉල්ලන උද්ගෝශකයින්ට වෙඩි තබල කොල්ලෙක් මරනව​, ලසන්තට වෙඩි තියනව , ප්‍රාදේසීය නරුමයෙක් විදෙස් සන්චාරක කෙල්ලක්   දූශනය කර මරල දානව​.

ඔන්න මමත් ජීප් එක එලෝගෙන පාර දිගේ ගියා. එක තැනකින් එහාට යන්නබෑ. මම දැක්කනේ තරුණ කෙල්ලන් 23 දෙනෙක් ගෙ නිරුවත් සිරුරු ගොඩ ගහල පාර හරහා. සමහර ඒව බාගෙට පිච්චිලා. ඒ අතරෙ පිරිමි යැයි සිතිය හැකි 4 දෙනෙකුත් හිටිය​. බාගෙට පිලිස්සුන සිවුරු දෙකකුත් තිබුන​.
ඉතින් යන්න බැරුව ආපහු එනවිට ඔන්න ඉන්නව කලුම කලු මරු මූස් මිනිස්සු වගයක්. ඒ ප්‍රා කණ් ඩායමෙන් දකුණෙ කොල්ලො මරන්න උතුරෙන් අරන් ආපු අයියල වගයක්. අපි බිම බලාගෙන යන්න ඕන​.  ඒ ප්‍රා එකේ ලොකු අයියල අදත් TV එකේ එහෙම දකින්න පුලුවන්. මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍ර වාදෙ ගැන  අලුත් පරම් පරාවට කන පැලෙන්න ලෙක්චර්ස් එහෙම දෙනව​.
අපේ වැඩපලට බල්ලො එනව​. උන් සමහර දවස් වලට අත් , කකුල් අරන් එනව​. තියාගෙන කන්න​. ඒ ඒ කාලෙ ආණ් ඩුව විසින් මරල දාන කොල්ලන් ගෙ කෙල්ලන් ගෙ ඩ්‍රම්ස්ටික් කොටස​.
ඒ කාලෙ රජයේ ඇමතියෙක් හිටිය​. අපි සංවර්ධන රාජකාරි සඳහා එයාගෙ ගෙදර යනව​.  එයා ගෙ ගෙදර වෙනම කල්ලියක් . එතුමා විනෝදෙට කරන්නෙ අල්ලගෙන එන තරුන කොල්ලන් ගෙ දනහිස් කටු ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකෙන් විදින එක​. හැබැයි කවදාවත් එයා ගැහැනු ලමයින් ගෙ විද්දෙ නැහැලු.  ඒ කෙල්ලො දෙනව එයාගෙ ආරක්‍ෂක කල්ලියට ​. ඒ මහත්වරුත් ඩ්‍රිල් එකෙන් නම් විදින්නෙම නෑ. කොල්ලන් ව එදිනම මැරුවට අනේ උන් කොතරම් හොඳද කෙල්ලන්ව මරන්නෙ දවස් 3-4ක් ජීවත් වෙන්න ඉඩ දීල​. ස්වාභාවිකව පන නැතිම උනාට පස්සෙ.  
ඔය අතරේ මම රජයේ වටිනා තාක්‍ෂණික උපකරන  බේර ගන්න ගිහින් ජේවීපි කාරයො ඇවිත් තුවක්කු 4 ක් ඔලුවට තිබ්බ.  ස්ථානෝචිත මොකක් ද එක නැත්නම් අද චින්වි ගෙන් තියෙන කරදරේ නෑ.

ඔන්න තව දවසක් අපව ජේවීපී කාරයො බලෙන් පෙලපාලි අරන් ගියා. යන්නෙ නැත්නම් වෙඩි තියනව​. දාස් ගානක් රජයේ, පුද්ගලික අංශ වල අය පාරදිගේ යනව​. ජේවීපී කාරයො පිටිපස්සෙන් තුවක්කු මානනව​. ආපහු හැරෙන අයට වෙඩි තියනව​. මෙන්න හෙලිකොප්ටර් එනව​.  TV එකේ දාන්න පොටෝ ගන්න වෙන්න  ඇති කියලහිතෙනවත් එක්කම පට පට ගාල මැශින් ගන් සද්දෙ ඇහෙන්න ගත්ත​. එන්නෙ අහසෙන්. පෙලපාලිය ඉස්සරහින් බලෙන් දක්ක ගෙන ගිය මිනිස්සු මැරිල වැටෙනව​. ආපහු දුවපියව් බිමින් ආ හමුදාවෙන් අන ලැබෙනව​. පිටිපස්සෙ ඉන්න ජේවීපී උත්තමයො වෙඩි තියනව  ඉදිරියටම යමවු කියල​. පැය කීපයකට පස්සෙ වැඩේ ඉවර උනා. අපි කැලේ පැනල බේරුනා.
අන්තිමේ දී  මෙලෙස මැරුන අහිංසක මිනිස්සුන් ගෙ මිනී තිස්සමහාරාම චෛත්‍යයේ මල් ආසන උඩ ගොඩ ගැහුව​.  

ඉතින් කාලය දේශය  ස්කෑන් වෙන විට අපට ඕවත් එක්කම තමයි වෙන්නෙ.
වෙනස් අවුට්පුට් එන්නෙ ඒකයි.    එහෙම නැතුව එදා එහෙම කරපු මහත්වරු අද උපාසක බලල්ලු වගේ බන කියනවට තරහෙන් වත්, එදා එහෙම උනා කියල අර තංගල්ලෙ වගේ නරුමයන් ට බුරුලක් දෙන්න ඕන කියලවත් නෙවි.

හැබැයි ඉතින් බැටලු වෙස් ගෙන ඉන්න අය ගැන පොඩි බයක් තියෙනව​. මොකද අපි කාපු පරිප්පු තාම අමතක නැති නිසා.
Leon
Leon
Top contributor
Top contributor
Posts : 1264
Join date : 2014-03-11

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 6:40 am
chinwi wrote:

Very well said. Now JVP is the watch dog. Few years back they were the blood hounds. How many buses they burnt, how many VIPs they killed. They are the fathers of a black era of this country. Now behave like saints.
Sad part is new FB oriented generation don't know this.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 7:18 am
After reading all the posts just thought of express my learning.Just for the record.
What ever people say (most not all) they just bias on their polotitical view.
I, m very much sure if mrs.Rajapaksha done this most of above posts are very much different.
But every one can come up with their own idea.its fine,

But my true worry and the main hindrance for the countries betterment is
There are soo much concern for this incident than the recent bond fiasco(just see the social media)
Pathetic to say the least.Where are we heading.
Period.......

LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 7:50 am
අපි අපේ මාතෘ භූමියට ආදරෙයි. සුද්දට ගැතිකම් කරන නිවටයො තාමත් මේ රටේ ගොඩක් ඉන්නව. ඔනේ දෙකට ඔලුව පාත් කරගෙන එහෙයි හාමුදුරුවනේ කියල ඉන්න අමනයො හිතන්නෙම උන් ගැන විතරයි. අපේ ජාතික කොඩියට අවමන් කරපු හැටි මතකද..? අමතකනම්  මෙතනින් බලා ගන්න. http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html?_r=1
ඇමරිකාවේ "The New York Times" වෙබ් අඩවිය පල කල  මේ ඡායාරූපය සම්බන්ධව මේවන තෙක් අපේ රටේ විදේශ අමාත්‍යන්ශය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නෑ... මේ එකක් විතරයි තව කොච්චර තියෙනවද...? තව එළිවෙනකොට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි. දැනටමත් වෙලා තියෙන දේවල්වල හැටියට ඉස්සරහට වෙන්න යන දේවල් කොයි වගේ වෙයිද කියල හිතාගන්න පුළුවන්ද...? දැන් එතකොට බ්‍රිතාන්‍ය අගමැති මාධ්‍යයට කරපු ප්‍රකාශය ගැන මොකද හිතෙන්නෙ...? අපේ රටේ අභ්‍යන්තර ගැටලු වලට මේ අය සෘජුවම මැදිහත්වීමත් ඔවුන්ගේ අරමුණු උපදේස් නිසි අයුරින් මේ රට තුල ක්‍රියාත්මක කිරීමත් මගින් පෙනීයන්නේ කුමක්ද...?
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 11:04 am
chinwi wrote:
HAL9000 wrote:මීට පෙර පාලන සමයෙදී අපට කතා කිරීමට සිදුවී තිබුනේ, උද්ගෝශකයින්ට වෙඩි තෑබීම්, මාද්යවේදීන් ඝාතනය කිරීම්, විදෙස් සන්චාරකයන් ඝාතනය හා දූශනය කිරීම්, සුදු වෑන්, ආදී දේ ගෑනය, නමුත් දෑන් වෑදගත් මතෘකා වී ඈත්තේ, ජනපතිගේ ඈදුම් වල සහ ඉරියව් වල ඈද කුද, මායියාගේ අචාරයේ වෑරෑද්ද, දියත උයනේ වාහන වලින් රු. 50 ක් අය කිර්‍රම සහ පසුව එය නෑවත්වීම වෑනි කාරනාය.
අප පෑතූ යහ පාලන සමාජය මාස 3 ක් ගත වීමටත් පෙරම ඉටුවී ඈති ලකුනු පෙනේ.

ම්ම් .. දැන් තෙරුනා .

අප සිතට නිරායාසයෙන් විමසෙන්නේ 1971 සිට් මේ දක්වා දුටු සිදුවීම්. ඔබ 2005 සිට මේදක්වා .  
ඒකයි මේ ඩිෆරන්ට් අවුට් පුට්.

මෙය එකට එක ලිවීමක්  නොවේ. වෙනසට හේතුව පමනි.

 ඔබ දැක්කා වතුර ඉල්ලන උද්ගෝශකයින්ට වෙඩි තබල කොල්ලෙක් මරනව​, ලසන්තට වෙඩි තියනව , ප්‍රාදේසීය නරුමයෙක් විදෙස් සන්චාරක කෙල්ලක්   දූශනය කර මරල දානව​.

ඔන්න මමත් ජීප් එක එලෝගෙන පාර දිගේ ගියා. එක තැනකින් එහාට යන්නබෑ. මම දැක්කනේ තරුණ කෙල්ලන් 23 දෙනෙක් ගෙ නිරුවත් සිරුරු ගොඩ ගහල පාර හරහා. සමහර ඒව බාගෙට පිච්චිලා. ඒ අතරෙ පිරිමි යැයි සිතිය හැකි 4 දෙනෙකුත් හිටිය​. බාගෙට පිලිස්සුන සිවුරු දෙකකුත් තිබුන​.
ඉතින් යන්න බැරුව ආපහු එනවිට ඔන්න ඉන්නව කලුම කලු මරු මූස් මිනිස්සු වගයක්. ඒ ප්‍රා කණ් ඩායමෙන් දකුණෙ කොල්ලො මරන්න උතුරෙන් අරන් ආපු අයියල වගයක්. අපි බිම බලාගෙන යන්න ඕන​.  ඒ ප්‍රා එකේ ලොකු අයියල අදත් TV එකේ එහෙම දකින්න පුලුවන්. මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍ර වාදෙ ගැන  අලුත් පරම් පරාවට කන පැලෙන්න ලෙක්චර්ස් එහෙම දෙනව​.
අපේ වැඩපලට බල්ලො එනව​. උන් සමහර දවස් වලට අත් , කකුල් අරන් එනව​. තියාගෙන කන්න​. ඒ ඒ කාලෙ ආණ් ඩුව විසින් මරල දාන කොල්ලන් ගෙ කෙල්ලන් ගෙ  ඩ්‍රම්ස්ටික් කොටස​.
ඒ කාලෙ රජයේ ඇමතියෙක් හිටිය​. අපි සංවර්ධන රාජකාරි සඳහා එයාගෙ ගෙදර යනව​.  එයා ගෙ ගෙදර වෙනම කල්ලියක් . එතුමා විනෝදෙට කරන්නෙ අල්ලගෙන එන තරුන කොල්ලන් ගෙ දනහිස් කටු ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකෙන් විදින එක​. හැබැයි කවදාවත් එයා ගැහැනු ලමයින් ගෙ විද්දෙ නැහැලු.  ඒ කෙල්ලො දෙනව එයාගෙ ආරක්‍ෂක කල්ලියට ​. ඒ මහත්වරුත් ඩ්‍රිල් එකෙන් නම් විදින්නෙම නෑ. කොල්ලන් ව එදිනම මැරුවට අනේ උන් කොතරම් හොඳද කෙල්ලන්ව මරන්නෙ දවස් 3-4ක් ජීවත් වෙන්න ඉඩ දීල​. ස්වාභාවිකව පන නැතිම උනාට පස්සෙ.  
ඔය අතරේ මම රජයේ වටිනා තාක්‍ෂණික උපකරන  බේර ගන්න ගිහින් ජේවීපි කාරයො ඇවිත් තුවක්කු 4 ක් ඔලුවට තිබ්බ.  ස්ථානෝචිත මොකක් ද එක නැත්නම් අද චින්වි ගෙන් තියෙන කරදරේ නෑ.

ඔන්න තව දවසක් අපව ජේවීපී කාරයො බලෙන් පෙලපාලි අරන් ගියා. යන්නෙ නැත්නම් වෙඩි තියනව​. දාස් ගානක් රජයේ, පුද්ගලික අංශ වල අය පාරදිගේ යනව​. ජේවීපී කාරයො පිටිපස්සෙන් තුවක්කු මානනව​. ආපහු හැරෙන අයට වෙඩි තියනව​. මෙන්න හෙලිකොප්ටර් එනව​.  TV එකේ දාන්න පොටෝ ගන්න වෙන්න  ඇති කියලහිතෙනවත් එක්කම පට පට ගාල මැශින් ගන් සද්දෙ ඇහෙන්න ගත්ත​. එන්නෙ අහසෙන්. පෙලපාලිය ඉස්සරහින් බලෙන් දක්ක ගෙන ගිය මිනිස්සු මැරිල වැටෙනව​. ආපහු දුවපියව් බිමින් ආ හමුදාවෙන් අන ලැබෙනව​. පිටිපස්සෙ ඉන්න ජේවීපී උත්තමයො වෙඩි තියනව  ඉදිරියටම යමවු කියල​. පැය කීපයකට පස්සෙ වැඩේ ඉවර උනා. අපි කැලේ පැනල බේරුනා.
අන්තිමේ දී  මෙලෙස මැරුන අහිංසක මිනිස්සුන් ගෙ මිනී තිස්සමහාරාම චෛත්‍යයේ මල් ආසන උඩ ගොඩ ගැහුව​.  

ඉතින් කාලය දේශය  ස්කෑන් වෙන විට අපට ඕවත් එක්කම තමයි වෙන්නෙ.
වෙනස් අවුට්පුට් එන්නෙ ඒකයි.    එහෙම නැතුව එදා එහෙම කරපු මහත්වරු අද උපාසක බලල්ලු වගේ බන කියනවට තරහෙන් වත්, එදා එහෙම උනා කියල අර තංගල්ලෙ වගේ නරුමයන් ට බුරුලක් දෙන්න ඕන කියලවත් නෙවි.

හැබැයි ඉතින් බැටලු වෙස් ගෙන ඉන්න අය ගැන පොඩි බයක් තියෙනව​. මොකද අපි කාපු පරිප්පු  තාම අමතක නැති නිසා.

I  also witnessed and do remember the incidences in 1989 as a school child, I read about 1971, one of my uncle is also a member of Cheguwera gang those days. No point digging out decades or centuries. We expected and will expect more and more civilization in years to come regarding good governance. We saw this after the 89 era, under D.B. Wijethunga things got better, so as in CBK era. I do not think 100 % clean and pure, no one is enlightened. But without any argument in MR era things were reversed especially after eradication of terrorism.

Yes, I do agree, with the new government nothing has come to perfectionism but I feel a good development.
-Drug menace is not eliminated- but government sponsored drug dealers are sinking- Kudu dumi, Kudu lansa, Ethanol guy etc
-Murders will not stop but government sponsored killing will reduce eg: Lasantha -Wickramathuga, Eknaligoda, Rathupaswala etc.
Raping incidents will report in future but government sponsored rapes- Eg- Tangalle Mayer, Saruwa Sunil.
-Political interferences will happen- Not to the magnitude of impeachment of former CJ, Namal, Basil influence on all decisions

I can extend the above list on pages.

Since you are a so senior citizen, you might think that MR is better than 1989 or 1971 these young idiots do not know any thing, But now we live in 2015, Our demands(Of younger generation- I am not so young though) and standards are much higher and will get higher and higher in future. Younger generation are the people who are going to make this country a developed one economically as well as socially within next few decades. We can't go there by setting low standards both in economic and social parameters.
Similarly in 19 th century in USA slavery is accepted but condemned by 20 th century, and Black people were cornered in 20 th century but today a Black American is the USA president. I think that is called development- in social science and  evolution- Biologically.  Some people want to live like dinosaurs and perish from earth,embracing obsolete standards but,  We are not ready for that. That's why most young and new votes were not in favor of MR in last election.

We expected and will expect improvement in all aspects from the successive governments and if failing we are ready to change the current one without hesitation.
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 12:01 pm
Message reputation : 100% (1 vote)
 Inappropriate shows during Buckingham Visit, - Page 2 11066811
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 12:08 pm
මේකත් අර පුටුවෙන් නැගිටිනකොට (වැටෙන්න ගියවෙලේ) ගත්ත එකක් ද කොහේද
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 2:13 pm
My God ! what did she show Elizabeth ?
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 2:40 pm
ඔබ එඩිතර අදහස ගැන අගය කරමි,එත් අපි පර සුද්දට බනින්නවා නම් උන්ගේ භාෂාව,උන්ගේ අක්ෂර ,උන්ගේ ක්‍රම වේධ භාවිත කිරීමෙන් වැළකිය යුතු යෙයි මගේ අදහසයි..

ඒ නිසා උන්ගේ ඒවා උඩ ඉගෙන්,උන්ට ගරහන සිංහලයෙක් නොවන මම ,යම් දිනක උන්ගේ දෙයින් අත්හැරියොත් උන්ට විරුද්ධව නැගිසිටින්නට මොහොතක් සිතන්නේ නැත.

අපි තවමත් යටත් විජිතයක් බව නිරයුල් සිතින් අකමැත්තෙන් උවද සිතන්නට සිදුවීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි.ඔබ මාහට එකග වනවා ඇති බව මම සිතමි.

චුටි..

chinwi wrote:We can understand and accept what you say.

The problem is not with humbleness or the way we respect  that old lady in present society.

We have inherited dislike or hatred against Britishers. Her ancestors killed our people in brutal way and robbed our land and wealth. She is the present day representative of that invading murderous regime.

Hence when we see our representatives behave  inferior way to para suddas our blood get heated.

avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 3:18 pm
Chuti , I have already wrote below. Not replying you or anybody here.

අද ෆේස් බුක් තාරුන්‍යයේ තරම සමාජ අඩවි වල ක්‍ෂණිකව පල කල මේ පිලිතුරු පින්තූරයෙන් මොනවට පෙන්වා දෙයි.
මේ අයට අකිහිතෝට ඔබාමා ආචාර කරන එකත්, ජෝර්දානයේ පාප් තුමාගේ ආචාරයත් අපේ මහ රැජිනගේ ආචාරයත් එක සමාන වී ඇත​. එපමනකුදු නොව එය අන් අයට සමච්චලයක් කිරිමට තරම් අඳ බාල වී ඇත​.

තම අක් මුල් නොදන්නා සනුහරයක් බිහිවී ඇති බව අපට වඩා හොඳට දන්නේ උන් ව තමන්ගේකුලී හේවායන් කර ගන්නා කෙරීලා බෙරීලාය​.

අප අද සුද්දාගේ බස වහරමු. රාජකාරි කරමු. ගනු දෙනු කරමු. සෙල්ලම කරමු. ඇඳුම අඳිමු. කමක් නැත . කරන්නට දෙයක් නැත​.
නමුත් වෙන්නේ මොනවාදැයි කියා අවබෝධයෙන් සිටීම වැදගත්.

ඉහත පින්තූරයේ ආචාර සමාචාරයන් හෝ අපේ නායකයෙක් තායි රජතුමාට දන ගසා ආචාර කිරීම වේවා අප රාජ්‍යයේ නායකයන් බ්‍රිතාන්‍ය කිරීටයේ නායකයාට දන පහත් කර ආචාර කිරීම් හා (මේ රටේ මිනිසුන් ට) සමාන වන්නෙ නැති බව තේරුම් ගන්න අමාරු නම් කතා කිරීමෙන් වැඩක් නැත.
අපේ නායකයෙක් තායි රජතුමාට දන ගසා ආචාර කලා නම් කවුරුවත් ඒ ගැන කතා නොකරති.

Note: මෙම ප්‍රකාශ නිරීක්‍ෂනයන් මිස මේ කතිකාවට අදාල ක්‍රියාවට විවේචනයක් නොවේ. රටක රාජ්‍ය ත්‍රාන්තික දූත ගමන් වලදී අත ඔසවන හැටි පවා කලින් තීරණය කෙරේ. ඔබාමාගේ මුහුණ කැසීම පවා කලින් අනුමත දේය​. අපේ වරද ඇත්තේ එම නායක තුමියගේ නොව ඔවුන් ගේ අදාල සෙවාවන් බාර අයගේය​.

.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 3:24 pm
"අපේ වරද ඇත්තේ එම නායක තුමියගේ නොව ඔවුන් ගේ අදාල සෙවාවන් බාර අයගේය​".
චිනවී,මා ඔබට එකග වෙමි..

Last edited by chutiputha on Sat Mar 14, 2015 3:26 pm; edited 1 time in total (Reason for editing : PS- Ad some more information)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 3:45 pm
English is not my first language.
That is why I am trying to write in it most of the time, so that I can sharpen my second language more.
The second reason is writing in Sinhala here is so cumbersome and those who have tried only knows how time consuming work it is.
Now to the question of paying respect / greeting.
What is wrong with greeting someone in a way he or she would understand better.
Gestures differ from region to region.
If you say OK with hand gesture in Middle East, the way we do in other parts of the world (Europe), they would get offended.
The O sign they think that the other is showing him one of his body orifices.
Saying " Ayu-Bo-Wan " with palms together may have confused the grand old lady.
Finally, if someone thinks that we can survive in this world today, only with our mother tongue, then it is a mistaken and foolish notion.
(I rest my case). Very Happy
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 3:50 pm
try this link and download with ur preferable languages. http://www.google.com/inputtools/windows/

කිත්සිරි ද සිල්වා wrote:English is not my first language.
That is why I am trying to write in it most of the time, so that I can sharpen my second language more.
The second reason is writing in Sinhala here is so cumbersome and those who have tried only knows how time consuming work it is.
Now to the question of paying respect / greeting.
What is wrong with greeting someone in a way he or she would understand better.
Gestures differ from region to region.
If you say OK with hand gesture in Middle East, the way we do in other parts of the world (Europe), they would get offended.
The O sign they think that the other is showing him one of his body orifices.
Saying " Ayu-Bo-Wan " with palms together may have confused the grand old lady.
Finally, if someone thinks that we can survive in this world today, only with our mother tongue, then it is a mistaken and foolish notion.
(I rest my case). Very Happy

Last edited by chutiputha on Sat Mar 14, 2015 3:51 pm; edited 1 time in total (Reason for editing : PS- Ad some more information)
SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 4:50 pm
chinwi wrote:Chuti , I have already wrote below. Not replying you or anybody here.

අද ෆේස් බුක් තාරුන්‍යයේ තරම  සමාජ අඩවි වල ක්‍ෂණිකව පල කල මේ පිලිතුරු පින්තූරයෙන් මොනවට පෙන්වා දෙයි.
මේ අයට අකිහිතෝට ඔබාමා ආචාර කරන එකත්, ජෝර්දානයේ පාප් තුමාගේ ආචාරයත් අපේ මහ රැජිනගේ ආචාරයත් එක සමාන වී ඇත​. එපමනකුදු නොව එය අන් අයට සමච්චලයක් කිරිමට තරම් අඳ බාල වී ඇත​.

තම අක් මුල් නොදන්නා සනුහරයක් බිහිවී ඇති බව අපට වඩා හොඳට දන්නේ උන් ව තමන්ගේකුලී හේවායන් කර ගන්නා කෙරීලා බෙරීලාය​.

අප අද සුද්දාගේ බස වහරමු. රාජකාරි කරමු. ගනු දෙනු කරමු. සෙල්ලම කරමු. ඇඳුම අඳිමු. කමක් නැත . කරන්නට දෙයක් නැත​.
නමුත් වෙන්නේ මොනවාදැයි කියා අවබෝධයෙන් සිටීම වැදගත්.  

ඉහත පින්තූරයේ ආචාර සමාචාරයන් හෝ අපේ නායකයෙක් තායි රජතුමාට දන ගසා ආචාර කිරීම වේවා අප රාජ්‍යයේ නායකයන් බ්‍රිතාන්‍ය කිරීටයේ නායකයාට  දන පහත් කර  ආචාර කිරීම් හා (මේ රටේ මිනිසුන් ට) සමාන වන්නෙ නැති බව තේරුම් ගන්න අමාරු නම් කතා කිරීමෙන් වැඩක් නැත.
අපේ නායකයෙක් තායි රජතුමාට දන ගසා ආචාර කලා නම් කවුරුවත් ඒ ගැන කතා නොකරති.

Note: මෙම ප්‍රකාශ නිරීක්‍ෂනයන් මිස මේ කතිකාවට අදාල ක්‍රියාවට විවේචනයක් නොවේ. රටක රාජ්‍ය ත්‍රාන්තික දූත ගමන් වලදී අත ඔසවන හැටි පවා කලින් තීරණය කෙරේ. ඔබාමාගේ මුහුණ කැසීම පවා කලින් අනුමත දේය​. අපේ වරද ඇත්තේ එම නායක තුමියගේ නොව ඔවුන් ගේ අදාල සෙවාවන් බාර අයගේය​.
තම මව් බස නිසි ලෙස අන්තර්ජාතික භාෂාව සමග මිශ්‍ර නොකර ගෙන භාවිතා කරමින් දියුණුවේ හිණිපෙත්තටම නැග ඇති රටවල් වලින් බොහොමයක් අදටත් වැඩි වශයෙන් එදිනෙදා කටයුතුවලදී තම මව් භාෂාව ඉතා ගෞරවයෙන් යුතුව පරිශීලනය කරමින් කිසිදු බාදාවකින් තොරව තම එදිනෙදා කටයුතු ඉටු කරගැනීම සඳහා යොදා ගනී. එම ඉහතකී රටවලදී ඉංග්‍රීසි භාෂාවෙන් යමෙකු කතා බහ කරන විට ඒ දෙස නොසතුටු ලීලාවකින් බැලීමට ඒ රටවල ජාතිකයින් ක්‍රියාකරතත් අවාසනාවකට මෙන් අප රටේ පවතින තත්වය ඊට හාත්පසින් වෙනස් මුහුනුවරක් ගනී. එම රටවලද උසස් අධ්‍යාපනය සඳහා කොතෙකුත් පුද්ගලයන් ඉංග්‍රීසි භාෂාව සහ ඊට අදාල රටවල විශ්ව විද්‍යාල පවා බහුලව යොදා ගන්නා නමුත් කිසි විටෙකවත් තම බස නැසීමට කටයුතු කරනු අප දැක නොමැතිවීමද කදිම ආදර්ශයක් සපයන කරුණකි. අප මව් භාෂාව පෝෂණය කරනු වෙනුවට එය විකෘති කර විනාශ කර දැමීමට සමාජ වෙබ් අඩවි පවා යහමින් යොදා ගන්නා බව නම් නොරහසකි.
100%
100%
Posts : 106
Join date : 2014-07-19

 Inappropriate shows during Buckingham Visit, - Page 2 Empty Re: Inappropriate shows during Buckingham Visit,

Sat Mar 14, 2015 9:20 pm
LSE wrote:අපි අපේ මාතෘ භූමියට ආදරෙයි. සුද්දට ගැතිකම් කරන නිවටයො තාමත් මේ රටේ ගොඩක් ඉන්නව. ඔනේ දෙකට ඔලුව පාත් කරගෙන එහෙයි හාමුදුරුවනේ කියල ඉන්න අමනයො හිතන්නෙම උන් ගැන විතරයි. අපේ ජාතික කොඩියට අවමන් කරපු හැටි මතකද..? අමතකනම්  මෙතනින් බලා ගන්න. http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html?_r=1
ඇමරිකාවේ "The New York Times" වෙබ් අඩවිය පල කල  මේ ඡායාරූපය සම්බන්ධව මේවන තෙක් අපේ රටේ විදේශ අමාත්‍යන්ශය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නෑ... මේ එකක් විතරයි තව කොච්චර තියෙනවද...? තව එළිවෙනකොට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි. දැනටමත් වෙලා තියෙන දේවල්වල හැටියට ඉස්සරහට වෙන්න යන දේවල් කොයි වගේ වෙයිද කියල හිතාගන්න පුළුවන්ද...? දැන් එතකොට බ්‍රිතාන්‍ය අගමැති මාධ්‍යයට කරපු ප්‍රකාශය ගැන මොකද හිතෙන්නෙ...? අපේ රටේ අභ්‍යන්තර ගැටලු වලට මේ අය සෘජුවම මැදිහත්වීමත් ඔවුන්ගේ අරමුණු උපදේස් නිසි අයුරින් මේ රට තුල ක්‍රියාත්මක කිරීමත් මගින් පෙනීයන්නේ කුමක්ද...?

100% Agreed with you, study
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum