The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? Empty විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    Post by nihal123 Thu Apr 09, 2015 10:53 am

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?
    April 9th, 2015 0 Comments 30 views


    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නම සහ විනිමය කොමිසමේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වජිර විජේගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යවා තිබෙන බවත් අනාවරණය වේ.

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය කලක පටන් හිස්ව තිබෙන අතර ඒ සඳහා බඳවා ගැනීමට පසුගියදා දැන්වීම් පළකර තිබුණි.

    ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා කලක් විනිමය කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර ඔහු 2013 වසරේදී ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර පුරප්පාඩු වූ අවස්ථාවේ සිට එයට අදාළ වැඩකටයුතු සිදුකළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා මහතායි.

    පසුගියදා රැස්වූ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණේ පුරප්පාඩු වී තිබෙන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් සුදුස්සෙකු බඳවා ගැනීමටයි.


    http://www.adaderana.lk/biz


    Last edited by nihal123 on Sat Apr 11, 2015 7:27 pm; edited 1 time in total
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? Empty Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    Post by serene Thu Apr 09, 2015 12:44 pm

    Thanks nihal.Is this the same DP.
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? Empty Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    Post by AjithR Fri Apr 10, 2015 6:28 pm

    Securities & Exchange Commission top post filled
    Vajira Wijegunawardene, Director – Capital Market Development of the Securities & Exchange Commission (SEC) has been appointed its Director General.

    It was earlier reported that SEC Deputy Director General Dhammika Perera’s name had been proposed to this vacancy since this top position had remained vacant for some time and the vacancy advertised recently.

    Professor Harendra Disa Bandara functioned as the Actor Director General of the Securities & Exchange Commission for some time and after his resignation in 2013, Deputy Director General Dhammika Perera has been overseeing the Commissions functions.

    Recently, the SEC Board of Directors decided to fill the Director General vacancy while following the due procedures.

    Vajira Wijegunawardene who has now been appointed SEC Director General is a brother of former cricketer Kapila Wijegunawardene who was appointed Chairman of the Selection Committee of Sri Lanka Cricket.

    http://www.adaderana.lk/bizenglish/securities-exchange-commission-top-post-filled/
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? Empty Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    Post by nihal123 Sat Apr 11, 2015 6:46 pm

    ක්‍රිකට් තේරිම අයියට!කොටස් තේරිම මල්ලිට! විජේගුණවර්ධන පවුලේ යහ පාලන සම්ප්‍රාප්තියෙන් රටේම කිතු ගොස පැතිරේද?
    Saturday, 11 April 2015 13:02



    පාංශු දේහධාරි වජිර අධ්‍යක්ෂ ජනරාල් පුටුවට
    (www.randora.lk-11/04/15)-ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වජිර විජේගුණවර්ධන මහතා එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විම මෙතෙක් “ආයතනික දේශපාලනය”ට නතු වි හුදකලා වි සිටි ඔහුට ස්වකිය සැඟවුණු කුසලතා එළි දැක්විමට කදිම පසුබිමක් සකස් කර දිමකැයි  වෙළෙඳ පොළ විචාරකයෝ රන්දොරට පවසා සිටියහ.
    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විම ලැබ වසර කිහිපයක් වුවද ඔහු මෙම කාලය තුල සැලකිව යුතු කාර්යය භාරයක් ඉටු කර නැතැයි ඇතැම් දෙනා නගන මැසිවිලි සම්බන්ධයෙන් කළ විමසිම් වලට පිළිතුරු දෙමින් මෙම පිරිස් නම ගම් හෙළි නොකිරිමේ පදනමින් මේ බව කියා සිටියහ.

    කොමිෂමේ අභ්‍යන්තරයේ පසුගිය කාලයේ පැවති විවිධ පිල් බෙදිම් නිසා හා දේශපාලනික පිඩනයන් නිසා එහි දක්ෂ නිළධාරින්ට තම උපරිමයෙන් සිය දායකත්වය වෙළෙඳ පොල ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දිමට නොහැකි වු බව පෙන්වා දුන් ඔවුහු හිටපු සභාපති නාලක ගොඩහේවා මෙන්ම වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාටද මෙම පිඩනය එකසේ අඩු වැඩි මට්මින් තිබු බවද ඔවුහු පෙන්වා දුන්හ.

    වාර්තාවන අන්දමට පසුගියදා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම් පත් කැදවිම් සිදු කළ අවස්ථාවේ අයදුම්පත් 15 කට ආසන්න ප්‍රමානයක් ලැබි තිබු අතර ඒ අතරේ කොමිෂමේ අභ්‍යන්තරයෙන් අයදුම්පත් ඒවා තිබුනේ වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා හා වජිර විජේගුණවර්ධන පමණි.

    ඒ අතුරින් කලින් සභාපතිව සිට්  නාලක ගොඩහේවා ප්‍රමුඛ කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා අදාල තනතුරේ ස්ථීර කරක ලෙස එවකට මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණද එය මුදල් අමාත්‍යාංශය සමඟ වු ආයතනික දේශපාලනික ප්‍රශ්නයක් නිසා අනුමත නොවු මට්ටමක තිබුණි.

    එයට මුළික හේතුව වුයේ කොමිසම කොටස් වෙළෙඳ පොල සෙස් බද්දෙන් ගොඩ නගා ඇති අරමුදල් (මෙම අරමුදල් ගොඩ නගන්නේ වෙළෙඳ පොල ප්‍රවර්ධනය වෙනුවෙනි) රජයේ විවිධ  ඕනෑ එපා කම් පියවිම වෙනුවෙන් ලබා දෙන ලෙස එවකට මුදල් ලේකම්ව සිට් ආචාර්ය පී.බී ජයසුන්දර කළ ඉල්ලිමි පිටු පෑ යාම බවද මෙම වාර්තා වැඩිදුරටත් කියයි.(කෙසේවෙතත් කොමිෂමේ සෙස් අරමුදලේ අරමුණු වලින් පටහැනිව යම්න් හිටපු සභාපතිනියක් වු ඉන්ද්‍රානි සුගතදාස අදාල අරමුදලේ මුදල් රජයේ අරමුදල් අවශ්‍යතා වෙනුවෙන් ලබා දි තිබිණි.)

    පැවති තත්ත්වය අනුව තමා කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිර්දේශ කර තිබියදි යළි එම තනතුරට අයදුම්පත් කැදවන්නේ ඇයිද?යන්න වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා කොමිෂමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විමසා තිබු බවද වාර්තා කියයි.

     අලි ඡයාරුපකරනයේ දක්ෂ වජිර ට අලි හවුල් ආණ්ඩුවෙන් අධ්‍යක්ෂ ජනරාල් තනතුරකුත්

    නමුත්,ඔහුගේ එම ඉල්ලිම නොසලකමින් වජිර විජේගුණවර්ධන මහතා අදාල අධ්‍යක්ෂ තනතුරේ පත් විම් ලැබිමට වත්මන් සභාපති තිලක් කරුණාරත්න හා ධම්මික පෙරේරා මහතා පසුගිය වර තිලක් කරුණාරත්න මහතා සභාපති ධුරය ලද අවධියේ පැවති විවිධ මතභේද ද හේතු වු බව ද මෙම වාර්තා වැඩිදුරටත් පවසයි.

    පවතින තත්ත්වය අනුව දැනට කොමිෂමේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිවරයා වන ධම්මික පෙරේරා මහතා තමන් ස්ථීර තනතුර දරණ කොමිෂමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ තවදුරටත් රැදි සිටිද යන්න සියළු දෙනා නගන ප්‍රශ්නය වි ඇත.ඔහු වසර 1 1/2 කට ආසන්න කාලයක් කාර්යය භාර නිළධාරිවරයා ලෙස අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු වල වැඩ බැලිය.


    දිප්තිමත් ක්‍රිකට් ක්‍රිඩක පවුලකින් පැවත එන නව අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස ක්‍රිඩා කළ අයෙකි.ඔහුගේ සොහොයුරු (දැන් ක්‍රිකට් තේරිම් කමිටු සභාපති) කපිල ද ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රබල වේග පන්දු යවන්නෙකි.වජිර අරමුදල් කළමනාකරුවෙකු ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කර ඇත.

    Sponsored content


    විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ? Empty Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 9:17 am