The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by sashimaal Wed Apr 22, 2015 7:43 pm

    පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගමන් බිමන් සඳහා යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් හමුදා නිලධාරියකු විසින් ගෙවී යැයි ගුවන් හමුදාව පවසන බව බීබීසී ය පවසනවා.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදීය.

    මෙහි පැමිණිළි පාර්ශවය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට මෙසේ පවසා තිබුණා.

    "ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්"

    "අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය.

    හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ.

    හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්.

    හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.

    හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ එවකට ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුටේ දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය.

    - See more at: http://offair.nethfm.com/article/16420#sthash.YLi42RlT.dpufමහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 22, 2015 7:53 pm

    Sending the Biggest LOOTER and his clan to prison without the option of having any pardon in the future is the best we can do to this country.
    Why we still wait ?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by nihal123 Wed Apr 22, 2015 9:21 pm

    කිත්සිරි ද සිල්වා wrote:Sending the Biggest LOOTER and his clan to prison without the option of having any pardon in the future is the best we can do to this country.
    Why we still wait ?


    Yes Kith, you are right.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by HAL9000 Wed Apr 22, 2015 10:33 pm

    Army Copral- My foot. This man still thinks countrymen are damn fools
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by sashimaal Wed Apr 22, 2015 10:38 pm

    Exactly ! The Copral should be grilled by the IRS Twisted Evil

    HAL9000 wrote:Army Copral- My foot. This man still thinks countrymen are damn fools
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by HAL9000 Wed Apr 22, 2015 11:10 pm

    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  11073310

    Sponsored content


    මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි  Empty Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 4:15 am