- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
හෙට සිට පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි.!!
ලෝක කම්කරු දිනය වූ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සියලූම සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමටත් අවම දෛනික වැටුප රුපියල් 400ක් දක්වා ඉහළ දැමීමටත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මේ අතරරජය පෞද්ගලික අංශයට යෝජනා කර ඇති රුපියල් 2500 ක වැටුප් වැඩි වීමෙන් රුපියල් 1500 ක් හෙට සිට වැඩි කිරීමටත් දෛනික වැටුප් ලබන සේවකයන්ගේ වැටුප හෙට (01) සිට රුපියල් 60 කින් වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
කම්කරු අමාත්‍ය එස්.බී නාවින්න මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර පෞද්ගලික අංශය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නීතියක් ගෙන ඒම පිළිබඳව ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් අවධානය යොමුකර තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් මෙය නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවය.
https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153173880946259/?type=1
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: හෙට සිට පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි.!!
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: හෙට සිට පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි.!!
Good initiative.