- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සෝමවංශ උපවාසයක
Mawbima
හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ උපවාසයක් ආරම්භ කර ඇත.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සෝමවංශ උපවාසයක
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: සෝමවංශ උපවාසයක
සෝමවංශ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක
( චිරාන් ජීවන්ත ) 2015-05-01 11:39:02
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ ආරම්භ කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසනවා.
අදාළ පරීක්‍ෂණ කඩිනමින් ආරම්භ කරන්නැයි ඉල්ලමින් සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද උදෑසන උපවාසයක්ද ආරම්භ කළා. එහිදී අමරසිංහ මහතා කියාසිටියේ ජනවාරි 9 වනදායි පසු අවස්ථා 3 කදි මෛත්‍රීපාල සිරිසේන මහතාට ජිවිත තර්ජන එල්ල වූ බවයි.
ජනාධිපතිවරයාට ලබාදී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය නොහැකි බවයි සෝමවංශ අමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. එය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජනවලටද ඍජුව බලපාන බව ඒ මහතා කියාසිටියා.
( චිරාන් ජීවන්ත ) 2015-05-01 09:56:02
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය පිළිබද පරීක්‍ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණද ඒවා මන්දගාමී වි ඇති බවයි සෝමවංශ අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.
- See more at: http://nethfm.com/article/67015#sthash.fqOCX0kk.dpuf
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සෝමවංශ උපවාසයක
He is here and about 20 people which includes a few media are also here.
No noise at the moment and very silent
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: සෝමවංශ උපවාසයක
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24