- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අයි.එම්.එෆ් අපේ හොඳ කියයි
Thursday, 07 May 2015 - 13:18ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහෙත් මෙරට අයවැය පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ. මේ නිසා අයවැය පරතරය අඩුකරගැනීමට ආණ්ඩුව ක‍්‍රියාමාර්ග ගතයුතු බවද ඔවුන් අවධාරණය කරනවා. මෙරට දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය සියයට 6 යි දශම 5 ක අගයක පවතින අතර එය මූල්‍ය අරමුදලේ ඉලක්ක සැපිරීමක්. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළඳාම වර්ධනය වී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් ප්‍රකාශ කළා.
http://www.hirunews.lk/sinhala/business/108998
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27