- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රනිල් එංගලන්ත පාර්ලිමේන්තුවට පත්වෙයි
2015-05-08 13:05:22 Views - 22
බ්‍රිතාන්‍ය මහමැතිවරණය සඳහා ඊසාන හැම්ෂයර් ආසනයට කන්සවෙටිව් පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ රනිල් ජයවර්ධන මහතා ඡන්ද 35,573 ලබා ගනිමින් ජය ලබා තිබෙනවා. මේ ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 66 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ..
රනිල් වඩාත්මප්‍රසිද්ධියට පත් වූයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහුගේ ප්‍රතිවාදියෙකු ඔහුට මරණ තර්ජනය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟය. රනිල්ගේ ප්‍රබලතම තරඟ කරුවා වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ග්‍රැහැම් කොකරිල් ලබා ගෙන ඇත්තේ මනාප 5657 ක් පමණි.
- See more at: http://offair.nethfm.com/article/18066#sthash.msGhyqEr.dpuf
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රනිල් එංගලන්ත පාර්ලිමේන්තුවට පත්වෙයි
- UkboyTop contributor
- Posts : 360
Join date : 2014-02-28
Re: රනිල් එංගලන්ත පාර්ලිමේන්තුවට පත්වෙයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රනිල් එංගලන්ත පාර්ලිමේන්තුවට පත්වෙයි
Ukboy wrote:Good result overall. Good for Sri Lanka as well. Many ex LTTE supports wanted labour party to win.