The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


5 posters

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by nihal123 Mon May 11, 2015 8:56 am

    (www.randora.lk-10/05/15 ) -ඇමෙරිකාවේ සද්දන්ත බහුජාතික සමාගම් ජාලයක් වන Honeywell International, Incහි ප්‍රධාන විධායක හා සභාපති David M. Coteපසුගියදා පුද්ගලික සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මුණ ගැසුන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
    මෙම සමාගම වාණිජ පාරිභෝගික භාණ්ඩ,ඉංජිනේරු සේවා හා ගුවන් සේවා ආශ්‍රිත නිෂ්පාදන හා ව්‍යාපාර අංශයේ කටයුතු සිදු කරන ෆෝචුන් 100 වර්ගිකරණයේ 77 වැනියට 2012 වසරේ සිටි සමාගමකි.ලොව පුරා 130,000 ක පිරිසක් මෙහි සේවා සපයති.මෙහි වත්කම් වටිනාකම ඩොලර් බිලියන 40 ක් පමණ වේ.චීනයේ හා ඉන්දියාවේ මෙහි ව්‍යාපාර ඇත.

    පසුගියදා මෙරට සංචාරයේ නියුතු ඇමෙරිකාණු රාජ්‍ය ලේකම් ජෝන් කෙළි ගේ සංචාරය තමාගේ මෙම සංචාරයට පසුබිම වු බව ඔහු කියා ඇත.

    ඉදිරියේදි මෙහි ආයෝජන සම්බන්ධයෙන් සලකා බලන බව ඔහු කියා ඇත.

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by කිත්සිරි ද සිල්වා Mon May 11, 2015 9:14 am

    දැන් ඉතින් බයවෙන්න දෙයකුත් නැහැ නේ. 10 % කාරයත් අසනීපෙන්නේ මේ දවස් වල
    Thanks Nihal.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by Ethical Trader Mon May 11, 2015 2:46 pm

    හනි වෙල් එකෙන් පැණි කන්න සමහරැ දත මැදගෙන ඇති. Thanks Nihal for sharing.
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by pathfinder Mon May 11, 2015 7:47 pm

    Thanks Nihal

    කිත්සිරි ද සිල්වා wrote:දැන් ඉතින් බයවෙන්න දෙයකුත් නැහැ නේ. 10 % කාරයත් අසනීපෙන්නේ මේ දවස් වල

    සහලෝල උණ වෙන්ටැ,පවු අප්පා
    Market R
    Market R


    Posts : 221
    Join date : 2015-01-07

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by Market R Mon May 11, 2015 9:22 pm

    Problem is when will they start investing in Sri Lanka. Port City is a big investment, it will be a big boost to development of Sri Lanka. Still that project is also on hold. Dont know what happened to Krish project, only boards around that land.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by nihal123 Sun May 17, 2015 8:59 pm



    ඇමෙරිකාවේ මහා ධනවතා රහසේම ලංකාවට ආවේ ඇයි?

    ලෝකයේ ප්‍රධානතම ව්‍යාපාරික සමාගම් 100න් එකක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ හනිවෙල්  (Honeywell)   සමාගම් සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි ඩේව් කෝට් (Dave Cote)  මහතා කිසිදු දැනුම්දීමකින් තොරව පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
    ඉන්දියාවට පැමිණ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමෙන් අනතුරුව ඩේව් කෝට් මහතා තම පෞද්ගලික ජෙට් යානයෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ ඇත.


    ඉන් අනතුරුව ඩේව් කෝට් මහතා මහාමාර්ග ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සමඟ කොළඹදී පැයකට ආසන්න වේලාවක් සාකච්ඡා කර තිබේ. ෆෝචුන් (Foutune)   සඟරාව මඟින් නම්කර ඇති ලෝකයේ ප්‍රධානතම සමාගම් 100 අතර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයකු මෙසේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන එරාන් වික්‍රමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පුදුමයට පත්වී තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට තිබෙන හැකියාව ගැන එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. අධි
    තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරීම තම සමාගම ලෝකය පුරා සිදුකරගෙන යන බවත් එම අවස්ථාව
    ශ්‍රී ලංකාවට ලබාදීම කෙරෙහි තම අවධානය යොමුවී තිබෙන බවත් ඩේව් කෝට් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.


    හොඳ අධ්‍යාපනයක් ලබාගෙන අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පරපුරක් ශ්‍රී ලංකාවේ සිටින බව තමා අසා ඇති බවත් ඔවුන් වෙනුවෙන් යම් අවස්ථාවක් ලබාදීමට තමා අවධානය යොමු කරන බවත් කෝට් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවීමට අවශ්‍ය දැයි එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විමසා ඇති අතර එවිට කෝට් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ අවස්ථාවේදී එය අවශ්‍ය නොවන බවයි. තමා ශ්‍රී ලංකාව ගැන මූලික අවබෝධයක් ලබාගැනීමට සඳහා පැමිණි බවත් පසුව පැමිණ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසීමට අපේක්ෂා කරන බවත් ඩේව් කෝට් මහතා ප්‍රකාශ කර තිබේ. ඉන්පසුව ඩේව් කෝට් මහතා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර එදින රාත්‍රි ගාල්ලේ හෝටලයක නතර වී ඊට පසු දින තම පෞද්ගලික ජෙට් යානයෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ වෙළෙඳ ව්‍යාපාරික හමුවේ සම සභාපතිත්වය දරන්නේද හනිවෙල් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි ඩේව් කෝට් මහතාය. මීට අමතරව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මහ බැංකුවේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන්ද ඩේව් කෝට් මහතා ක්‍රියා කරයි.


    http://www.mawbima.lk/31-86409-news-detail.html

    Sponsored content


    Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි Empty Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 10:15 am