- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විනිමය කොමිසමෙන් ලංකා රේටින්ග් ඒජන්සි වෙත වාරණයක්
කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.
ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධීක්ෂණය යටතේ මෙරට ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු සිදුකරන අතර මෙය ලංකාව තුළ ක්‍රියාත්මක ණය ප්‍රාමාණීකරණ ආයතන (Credit Rating Agency) තුනෙන් එකකි.
http://www.adaderana.lk/biz/
- ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
- ආයෝජකයින්ගේ ආයෝජන අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන විගණකවරුන්ගේ සහය ලබාගැනීමට ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සැරසේ
- ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු