The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Hawk Eye
Hawk Eye
Posts : 428
Join date : 2014-03-11

Nation Lanka Finance-CSF Empty Nation Lanka Finance-CSF

Wed Jun 17, 2015 7:50 pm
Message reputation : 100% (2 votes)
Today CSF traded Qty 92,249,257. 78 Mn crossings and balance from normal board. Investor Access Equities holds totally 82,443,644

Meanwhile Anilana Hotels traded Qty 47,002,919

Both are owned by A.C.Seneviratna.

Any idea why sudden interest.

Is a CSF ownership change taking place, and the takeover party disposing ALHP

or AHPL changing hands and therefore interest building on CSF

Anyway a disclosure pending on these










First Guy
First Guy
Posts : 2599
Join date : 2014-02-22

Nation Lanka Finance-CSF Empty Re: Nation Lanka Finance-CSF

Wed Jun 17, 2015 8:59 pm
There were quite a few crossings, so a possible ownership change.
Leon
Leon
Top contributor
Top contributor
Posts : 1264
Join date : 2014-03-11

Nation Lanka Finance-CSF Empty Re: Nation Lanka Finance-CSF

Thu Jun 18, 2015 8:55 am
It's a foreign purchase.
May be one of his friends helping him to get out of this mess.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

Nation Lanka Finance-CSF Empty Re: Nation Lanka Finance-CSF

Thu Jun 18, 2015 11:25 am
(www.randora.lk-17/06/2015)- කොළඹ කොටස් වෙළෙඳ පොල අධ්‍යක්ෂ හා නේෂන් ලංකා මුදල් සමාගමේ අධ්‍යක්ෂ අසංග සෙනෙවිරත්න නායකත්වය දෙන by Browser AdBlocker"> InvestorAccess Equities (Pvt) Ltd අද ස්වකිය නේෂන් ලංකා මුදල් සමාගමේ සියයට 32.9 ක් හෙවත් කොටස් මිලියන 78 ක අයිතිය රුපියල් මිලියන 312 ක මුදලකට නවලෝක ඉදිකිරිමේ සමාගමට හා නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් ආර් රමණන් අතර කොටසක් රුපියල් 04 බැගින් ගිවිසගත් ගනු-දෙනු 07 ක් මගින් හුවමාරු කර ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.

මෙම ගනු-දෙනුව මෙසේ පසුගිය සති 52 ක කාලයේ අඩුම මිලකට හුවමාරු වෙද්දි නවලෝක සමුහයේ ධර්මදාස පර්ශවය සතුව තිබු අනිලානා හෝටල් සමාගමේ අයිතියේ කොටස අසංග සෙනෙවිරත්න පාර්ශවය විසින් මිලදි ගත් බව මේ අතරේ නිල නොවන තැරැවිකාර ආරංච් මාර්ග රන්දොරට තහවුරු කළේය.

අනිලානා හෝටල් සමාගමේ වාර්තා ගත කොටස් මිලියන 47 ක් කොටසක් රුපියල් 4 ත් 5.20 ත් අතර මිලකට අද හුවමාරු වි තිබුනේ පිරිවැටුමට රුපියල් මිලියන 189 ක් එක් කරමිණි.

නේෂන් ලංකා මුදල් සමාගමේ නව ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස පසුගියදා ජයන්ත පෙරේරා මහතා පත් ව ආවේය.ඔහු කලක් නවලෝක රෝහල් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිළධාරිවරයා ලෙසට හා ආර්පිකෝ කොටස් තැරැවිකාර සමාගමේ ප්‍රධාන විධායක ලෙසද කටයුතු කළේය.

නවලෝක ව්‍යාපාරයේ හර්ෂීත් ධර්මදාස පාර්ශ්වයේ සමීප උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජයන්ත පෙරේරා මහතා මේ අනුව නවලෝක සමුහයේ මුල්‍ය සමාගම ලෙස මෙහි ඉදිරි සැලසුමි දියත් කිරිමට නියමිත බව සදහන්ය.

මෙම ගනු-දෙනුවට පෙර නවලෝක ඉදිකිරිමේ සමාගමට හා නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් ආර් රමණන් අතර පිළිවෙලින් සියයට 7ක හා 5ක හිමිකමක් තිබිණි.


මෙයට පෙර මෙම සමාගම මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පසුගිය රජයේ සංකල්පය අනුව හැටන් නැෂනල් බැංකුවට විකුණා දැම්මේ සුදානමක් තිබු නමුත් පසුව එම තත්ත්වය පහව ගියේය.ඊට පසුව නේෂන් ලංකා මුදල් සමාගම සදහා පුද්ගලික කොටස් හා කොටස් බලපත්රප නිකුතුවකින් රුපියල් බිලියන 1.4 ක් හෙවත් සමාගමේ සියයට 29.9 ක කොටස් හිමිකමක් නොඉක්මවන ආයෝජනයකට අදාල ගිවිසුමකට ඇමෙරිකාව පදනම් කර ගත් GEM Global Yield Fund LLC SCS නම් ආයෝජන අරමුදලක් හා නේෂන් ලංකා එළඹ් බව කොටස් වෙළෙඳ පොළ පසුගිය 2014 වසරේ පෙබරවාරි 05 දා නිවේදනය කළේය.


මෙම GEM Global Yield Fund LLC SCS අරමුදල තවදුරටත් රුපියල් බිලියන 02 ක් දක්වා ආයෝජනය කිරිමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව නේෂන් ලංකා මුදල් සමාගම හරහා තවත් මුදල් සමාගමක් අත්පත් කර ගැනිම කෙරෙහිද ඔවුන් අවධානය යොමු කර ඇති බවත් එවකට සදහන් වුවද අදාල ආයෝජනයේ මේ දක්වා මෙරටට රැගෙන ඇවිත් ඇත්තේ අදාල ආයෝජනයේ මුල්ම වාරිකය ලෙස සාමාන්යම කොටස් මිලියන 1.2 ක් කොටසක් රුපියල් 6.85 බැගින් මිලදී ගැනිමට අදාල රුපියල් මිලියන 8.3 ක මුදල පමණි.



නේෂන් ලංකා


ප්‍රකට අරමුදල් කළමනාකරුවෙකු හා ආයෝජකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ ආයෝජක පිරිසක් විසින් අර්බුදයට පත් සෙලින්කෝ මුදල් සමාගමට රුපියල් මිලියන 500 ක පමණ මුදලක් ආයෝජනය කර එහි නම නේෂන්ස් ලංකා මුදල් සමාගම ලෙස ට යළි නම් කළේය.ඔහු මෙම ආයෝජන සිදු කළේ අද ඉවත්ව ගිය ඉන්වෙස්ටර් ඇක්සර්ස් ඉක්විටිස් සමාගම හරහාය.


පසුව හිමිකම් නිකුතුවක් මගින් තවත් රුපියල් මිලියන 800 ක් රැස් කරන ලදි.


ඉන්වෙස්ටර් ඇක්සර්ස් ඉක්විටිස් සමාගමට මාර්තු 31 වන විට මෙහි සියයට 32.8 ක හිමිකමක් තිබිණි.අධ්‍යක්ෂ ජේ රූදා සතුව සියයට 7 ක හිමිකමක් ඇත.


පසුගිය සෙලින්කෝ සමයේ අර්බුදයට පත්ව ගෙවිමට නොහැකි වු තැන්පතු රුපියල් බිලියන 1.4 කට නව පාලනාධිකාරිය අවශ්‍ය සාධාරණය ඉටු කර ඇති බවත් තවත් මිලියන 50 කට අධික ප්‍රමානයක් ගෙවිය යුතුව ඇති බවද සදහන්ය.


සමාගම Ceylinco Building Society Limited නමින් කලින් පැවති කොළඹ ඇතුළු දේපොළ අයිති Nation Building Society සමාගම මිලදි ගැනිමටද රුපියල් බිලියනයක් පමණ ආයෝජනය කිරිමටද අවශ්‍ය අධ්‍යයන සිදු කරමින් පවතින බවද පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේය.


නේෂන් ලංකා මුදල් සමාගම සදහා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ‘[SL] B’ වර්ගයේ ණය ශ්‍රේණිගත කිරිමක් ඉන්දියාවේ ICRA Limited (ICRA) හෙවත් independent and professionalINVESTMENT information and credit rating agency හි මෙරට අනුබද්ධ සමාගම වන ICRA Lanka ණය ශ්‍රේණිගත ගත කිරිමේ සමාගම විසින් ලබා දි ඇත.


මෙතෙක් අපට RAM ණය ශ්‍රේණිගත ගත කිරිමේ ලබා දි තිබු C- දුර්වල ණය ශ්‍රේණිය නිසා දෙස් විදෙස් වෙළෙඳ පොලින් අරමුදල් සමිපාදනය සදහා විවිධ සීමා වලට මුහුණ දිමට සිදු වුණා.නමුත් මෙම නව ශ්‍රේණිගත කිරිමත් සමගම අපට ඒ බාධා ඉවත් වි වඩා පුළුල් අරමුදල් සම්පාදන මාර්ගයකට ඉඩ කඩ විවිර වේ යැයි කියන්න පුළුවන් හෙතෙම එදා කීය.


මෙහි සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා කටයුතු කරද්දි Asanga Seneviratne' මහතා විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළේය.
avatar
OzTRADER
Posts : 55
Join date : 2015-03-24

Nation Lanka Finance-CSF Empty Re: Nation Lanka Finance-CSF

Thu Jun 18, 2015 12:11 pm
Leon wrote:It's a foreign purchase.
May be one of his friends helping him to get out of this mess.

New owners - looks like Nawaloka
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum