The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ Empty ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“

    Post by nihal123 Mon Jun 22, 2015 7:31 am

    ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“
    පරිසරවේදීහු කියති
    2015 ජූනි මස 21 19:12:04 | වේරගොඩගේ සජිව විජේවීර

    දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක්වී සිටින සත්ත්ව ජනාවාස රැසක් බව පරිසරවේදීහු කියති. එම සතුන් ජෙලිෆිෂ් ලෙස හැඳින්වීම වරදකි.
    ඔවුන මාරාන්තික විෂ සහිත මොවුන් ස්පර්ශ වීමෙන් ලෝකය පුරා මරණ වාර්තා වී ඇතත් පසුගිය වසර 35ක කාලයේ දී මෙරටින් එවැනි කිසිදු මරණයක් වාර්තා වී නැත. මේ සතුන් ස්පර්ශවීමෙන් පසු කැසිල්ලක්, ඇඟපත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතා ඇතිවිය හැකියැයි වෛද්‍යවරු කියති.
    1982 වර්ෂයේ සිට වසර 33 ක කාලයක් මෙම සත්ත්ව ගනාවාස පිළිබඳ පරීක්ෂණ පවත්වන පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ ෆිසේලියා නමැති සත්ත්ව ඝනයට අයත් මේ සතුන් විශේෂ රැසක් මුහුදේ දක්නට ඇති බවයි.
    ලොඩියකු හෙවත් ජෙලිෆිෂ් සතකු ලෙස පෙනෙන මොවුන් එක් ඒකකයක් ලෙස සැළකූ විට එසේ පෙනුන ද ඒ එක් සතකු නොව සතුන් සමූහයක් එක්ව ගොඩනගාගත් සත්ත්ව ඝනාවාසයකි. ඉංග්‍රීසි බසින් “පෘතුගීස් මෑන් ඕ වෝ“
    ලෙස මේ සත්ත්ව ඝනාවාසය හඳුන්වයි. එහි අර්ථය බැලූ බැල්මට පෘතුගීසි යුද මිනිසා ලෙස හැඟී ගිය ද ඉන් අර්ථ ගැන්වෙන්නේ පෘතුගීසි යුද නැව යන්නයි. 18 වැනි සියවසේ දී ඉංග්‍රීසි ජාතික නැව් දියුණුවනතුරු පෘතුගීසි හා ස්පාඤ්ඤ නැව් මුහුදේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බැවින් මුහුදේ හමුවන උග්‍ර විෂ සහිත මේ සතුන් ද ඒ නමින් හඳුන්වා ඇත. ‘‘ෆ්ලෝටින් ටෙරර්“ හෙවත් ‘‘පාවෙන භීතිකාව“ නැතිනම් ‘‘බ්ලූබොට්ල්‘‘ හෙවත් ‘‘නිල් බෝතලය“ ලෙස ද ඇතැම් විට මේ සතුන් හඳුන්වයි.
    මේ සත්ත්ව ඝනාවාසයේ සිටින ග්‍රාහක බුහුබාවාගේ “දංචක කෝෂ්ඨ“ නමැති කුඩා සෛලයක දඟර ගැසුණ තුඩ සංවේදී වන ඕනෑම දෙයකට විදීම සිදුකරයි. මිනිසකුගේ ශරීරයේ ඔවුන් ස්පර්ශ වූ විට එවැනි විදීම් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා එකවිට සිදුවිය හැකිය. ඇතැම් විට නිල් පැහැති සත්ත්ව ඝනාවාසය ම මිනිස් සිරුරේ ඇලී අධික වේදනාවක් හටගනී.
    එය අතින් පිස දමා ගලවා දැමීමට උත්සාහ ගැනීමේ දී අතට ද විදීම සිදුවන අතර විෂ සහිත තුඩ සිරුරේ ඉතිරිවී තිබිය දී කොටසක් පමණක් ගැලවී යයි. එසේ වුවහොත් සිදුවන්නේ ඇලී තිබූ ස්ථානයේ සෛලය හානියට පත්ව වඩාත් වේදනාකාරී වීමයි.
    මෙවැනි සත්ත්ව ගහනයක් තම සිරුරේ ස්පර්ශ වුවහොත් එය අතින් පිස නොදමා කෝටුවක් වැනි යමකින් ප්‍රවේශමෙන් ඇද ඉවත් කරන ලෙස ද වෛද්‍යවරු උපදෙස් දෙති.
    එවැනි ස්පර්ශවීමක් සිදුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.
    ලොවපුරා මුහුදේ ව්‍යාප්තවී සිටින මේ සතුන් ෆිසේලියා ඝනයට අයත්වේ. එහි විශේෂ ගණනාවක් දක්නට ලැබෙන අතර ඉපිල්ලකු හා කොරල් සාදන බුහුබාවන් දහස් ගණනක් එක්වී මේ එක් ඝනාවාසයක් සාදයි. ඉපිල්ලා බැලූනයක් මෙන් දිස්වන අතර බුහුබාවන්ගෙන් ග්‍රාහක සෑදී ඇත. මේ පෙනුම හේතුවෙන් බොහෝ දෙනකු මෙම සත්ත්ව ඝනාවාසය ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස වැරදියට වටහා ගනී.
    නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.
    ‘‘ මා මේ සතුන් ගැන වසර 33ක කාලයක් පර්යේෂණ කළා. සෑම වර්ෂයක ම නිරිත දිග මෝසම් කාලයේ දකුණු හා බස්නාහිර පළාත් අවට මුහුදේ වාරකන් ආරම්භයත් සමග නිල් පැහැති මේ සත්ත්ව ගහණ මුහුදු වෙරළ ආසන්නයේ දක්නට ලැබෙනවා. මේ සතුන් මුහුදු වෙරළ ආසන්නයේ සිටිනවානම් එවැනි ස්ථානවල දිය නෑමෙන් වැළකිය යුතුයි. මොවුන්ගේ විෂ ඕනෑම අවස්ථාවක මාරාන්තික විය හැකියි. මොවුන් නිල් පැහැති හා පාරදෘෂ්‍ය නැතිනම් විනිවිද පෙනෙන නිසා මුහුදේ දී මේ සතුන් පැහැදිලිව හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයක්. නමුත් මියගිය සතුන්ගේ කොටස් වෙරළට ගසාගෙන ඇවිත් නිල් පැහැති කොටස් හැටියට දකින්න පුළුවන්. එවැනි නිල් පැහැති ජෙලිමය ස්වභාවයක් ගන්නා කොටස් මුහුදු වෙරළේ ඇත්නම් මුහුදු දියට බහින්න එපා. “
    පරිසරවේදීන් පවසන්නේ ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස හඳුන්වන්නේ එක් සතකු බවත් මේ එම රූපකාය දරණ සත්ත්ව සමූහයක් බැවින් මොවුන්ට ජෙලිෆිෂ් හෙවත් ලොඩියන්යැයි භාවිතා කිරීම වරදක් බවයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ Empty Re: ‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“

    Post by කිත්සිරි ද සිල්වා Mon Jun 22, 2015 8:07 am

    Keep some vinegar with you.
    Ideal and cheap alternative to (remove and) treat such bites.
    Thanks Nihal.  

      Current date/time is Sat Nov 16, 2024 10:11 am