- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නිවාස ව්‍යාපෘති සමාගමකට ඇක්සස් රුපියල් මිලියන 523 ක් ආයෝජනය කරයි
biz_man Top News June 30th, 2015 0 Comments 23 views
මාලඹේ අක්කර 12.5 ක ඉඩමක නිවාස සහ තට්ටු නිවාස ව්‍යාපෘතියක් සිදුකරන හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සහ හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රකට ඉදිකිරීමේ සමාගමක් වන ඇක්සස් හෝල්ඩින්ග්ස් රුපියල් මිලියන 523.3 ක මුදලක් ආයෝජනය කර ඇත.
මේ අනුව, ඇක්සස් ඉංජිනියරිං සමාගම හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 100 ක සාමාන්‍ය කොටස් මිලදීගැනීම සඳහා රුපියල් මිලියන 273.3 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 50 ක සාමාන්‍ය කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250 ක් ආයෝජනය කර තිබේ
- ධම්මිකගේ වැලිබල්, තරු පහේ හෝටලයක් වෙනුවෙන් රුපියල් බිලියන 8.4 ක් ආයෝජනය කරයි
- බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි
- සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
- ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි