- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Prem Watsa අපේ Thomas Cook සමාගමක් ගනි.
(www.randora.lk-31/07/2015)-Thomas Cook (India) Ltd. විසින් මෙරට Luxe Asia නම් Thomas Cook Lanka (Pvt.) Ltd.සතුව තිබු සමාගමක් මිලදි ගෙන ඇති බවත් එම ආයෝජනයේ වටිනාකම හෙළි දරවි කර නැති බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ගෝලිය සංචාරක ප්‍රවර්ධනයේ සිවකිය සමාගමේ සංකල්ප පෙරදැරිව මෙම මිලදි ගැනිම සිදු කර ඇති බව සදහන්ය.
Thomas Cook (India) යනු ඉන්දිය සම්භවයක් ඇති Prem Watsa (Fairfax Financial Holdings. ) සතු සමාගමකි.
මොහු ලංකාවේ යුනියන් ඇෂුවරන්සි හිද ප්‍රමුඛ ආයෝජකයෙකු වෙයි.