The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන් Empty කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන්

    Post by nihal123 Mon Aug 10, 2015 8:07 pm

    කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන්
    Written by Randora LK Sunday, 09 August 2015 21:21

    පාරිභෝගිකයා වෙනුවෙන් දක්වන තුන් වැදෑරුම් පාරිභෝගික සේවා කැපවීම් හේතුවෙන් හොල්සිම් සමූහයට සැබෑ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් ලබා දීමට හැකි වී ඇති බව හොල්සිම් සමූහයේ පාරිභෝගික විශිෂ්ටතා උපදේශක දනා ක්‍රිසෑන් මහත්මිය සඳහන් කළාය. "අපි වටිනාකම් නිර්මාණය කරන්නෙමු", "අපි පොරොන්දු ඉටු කරන්නෙමු" සහ "අප සමග කටයුතු කිරීම පහසුය" යනු එම තුන්වැදෑරුම් පාරිභෝගික සේවා කැපවීම් වේ.
    පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ඇගේ සංචාරය අතරතුර හොල්සිම් ලංකා සමාගම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් සමාගමක් බවට පත් කිරීම සඳහා ඇයත්, හොල්සිම් ලංකා සමාගමත් කාර්ය ක්‍රියාවලීන් විමර්ශනයට ලක් කළහ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස කාර්යමණ්ඩල සාමාජිකයන් දැනුම්වත් කිරීම හා සවිබල ගැන්වීම සහ අවධානයට ලක් විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පාරිභෝගික ප්‍රතිපෝෂණය ඇගයුමට ලක් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු කෙරිණි.

    "වටිනාකම් නිර්මාණය කිරීමේදී කිසියම් සමාගමක් තමන්ට වගේම පාරිභෝගිකයාටත් සේවය කිරීම ඉතා වැදගත්. වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳ සැලකීමේදී මෙම පාර්ශ්වකරුවන් දෙදෙනාටම ප්‍රතිලාභ හිමි විය යුතුයි." දනා පැහැදිලි කළාය.

    "කිසියම් සමාගමක් තමන් ලබා දෙන පොරොන්දු ඉටු කිරීමත් වැදගත්. අපේ පුද්ගලික ජීවිතයේදී වගේම, ව්‍යාපාරික පරිසරය තුළත් පොරොන්දු ඉටු කිරීම ඉතා වටිනා අංගයක් වනවා. එසේ නැත්නම්, මිනිසුන් ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටෙන අතර ඔවුන් වෙනත් තරගකාරී සමාගමක් වෙත ගමන් කිරීම නොවැලැක්විය හැකි කාරණයක් බවට පත් වනවා."

    "පහසුවෙන් කටයුතු කළ හැකි සමාගමක් බවට පත් වීම සඳහා, සමාගමේ අභ්‍යන්තර ක්‍රියාවලීන් හැකි පමණ නම්‍යශීලි විය යුතු අතර, අභ්‍යන්තර අවශ්‍යතාවන්ට වඩා පාරිභෝගිකයා කෙරෙහි අවධානය යොමු කිරීමට එමගින් හැකියාව ලැබේ."

    හොල්සිම් සමාගම් සමූහය මෙම පොරොන්දු අනුකූලව කටයුතු කිරීම තහවුරු කිරීම දනාගේ එක් වගකීමකි. පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගැනීම දිගුකාලීන සන්නාම විශේෂිකරණයට මග පාදන බැවින් ඉහත කාර්යය අතිශයින් වැදගත් වන බව ඇයගේ අදහසයි.

    "සමාගමේ පාර්ශ්වකරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම මගින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය බලය අපට හිමිවන අතර, පාරිභෝගික විශිෂ්ටත්වය අපට සාර්ථකත්වය කරා ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දෙන බව මගේ විශ්වාසයයි. ආර්ථික වාතාවරණය දිනෙන් දින වෙනස්වන සියවසකට පා තබා ඇති බැවින්, සීමා මායිම් අභිබවමින් විවිධ පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමට අපට සිදු වී තිබෙනවා. නිෂ්පාදන, විකුණුම හා අලෙවිය පිළිබඳ සැලකීමේදී තොරතුරු, නවීනතම තාක්ෂණය සහ සංකල්ප සඳහාපාරිභෝගිකයා හට විශාල එළඹුමක් තිබෙනවා. මෙම ප්‍රවණතාවට සාර්ථකව මුහුණ දීමට නම්, සමාගම පාරිභෝගිකයා වෙත වඩාත් සමීප වීම ඉතා වැදගත්."

    හොල්සිම් සමාගම මේවන විටත් විවිධ අංශ තුළ දනාගේ උපදෙස් භාවිතා කිරීමට කටයුතු යොදා ඇත. උදාහරණයක් ලෙස, සමාගමේ ව්‍යාපාර පරිපාලන අංශයේ අභ්‍යන්තර වාර්තාවන් විශාල වශයෙන් අඩු කර ඇති අතර, "පාරිභෝගිකයාට කිසිලෙසකින් හෝ හානියක් සිදු නොවිය යුතුය" යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇත. එමගින්, කිසියම් විශේෂ ගැටළුවක් පැන නැඟුණු විට ඊට අදාළ විසඳුම් සඳහා පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීමට හැකිවන අතර, සමාගමේ සෑම අයෙක්ම තමන්ට හිමි වගකීම් සම්භාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද හැකි වේ. ඵලදායී නායකත්වය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන අතර, තමන් කරන සෑම කටයුත්තකදීම සමාගමේ තුන්වැදෑරුම් පාරිභෝගික කැපවීම් ඉටු වන්නේ ද යන්න පිළිබඳ සැලකිලිමත් වීම තහවුරු කෙරේ.

    සමාගමක් දියුණුවෙන් දියුණුවට පත් කිරීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක ඇති වැදගත්කම ප්‍රායෝගික උදාහරණ කිහිපයක් මගින් පෙන්නුම් කළ හැකිය. කෙසේ වෙතත්, මෙම සමාගම්වල සාර්ථකත්වයේ පොදු සාධක ලෙස, සවිමත් නායකත්වය සහ නියමාකාරයේ වගකීම හඳුනා ගත හැකි බව දනාගේ අදහසයි.

    හොල්සිම් සමූහය තුළ තමා සතුව ඇති වසර 13කට අධික අත්දැකීම් තුළින් තමන් හඳුනා ගත් වැදගත්ම කරුණ නම්, සිය කාර්යමණ්ඩල සේවකයන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන් සවිබ ගැන්වීම ඉතා වැදගත්වන බවය යයි දනා පවසයි. "කිසියම් ආයතනයක එක් පුද්ගලයෙක් තමන් කරන රාජකාරිය පිළිබඳ විශ්වාසයෙන් සහ ආසාවෙන් යුතුව කටයුතු කරයි නම්, එය සමස්ත ආයතනය තුළ වෙනසක් ඇති කරමින් වඩා ඉහල ප්‍රතිඵල අත්කර දීමට ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගිකයා කේන්දර කර ගත් සමාගම බවට පත් වීමේ හැකියාව හොල්සිම් ලංකා සමාගම සතුයි." ඇය ප්‍රකාශ කළාය.

    පාරිභෝගික විශිෂ්ටත්වය හොල්සිම් සමාගමේ ප්‍රමුඛතම මූලෝපායක්වන අතර, එය පාරිභෝගිකයා හා සමාගම සතු අගය වර්ධනය කිරීමට අතිශය වැදගත් වේ. පාරිභෝගික විශිෂ්ටත්වය හොල්සිම් සමාගමේ සියලුම අංශවල කාර්යමණ්ඩල සමාජිකයන්ගේත්, සමාගමේ එදිනෙදා කටයුතුවල සිට සමස්ත ව්‍යාපාරික මූලෝපාය දක්වා ද ප්‍රමුඛත ම සාධකයක් වේ. පාරිභෝගිකයා වෙනුවෙන් දක්වන තුන් වැදෑරුම් පාරිභෝගික සේවා කැපවීම් හේතුවෙන් හොල්සිම් සමූහයට සැබෑ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් ලබා දීමට හැකි වී ඇති බව හොල්සිම් සමූහයේ පාරිභෝගික විශිෂ්ටතා උපදේශක දනා ක්‍රිසෑන් මහත්මිය සඳහන් කළාය. "අපි වටිනාකම් නිර්මාණය කරන්නෙමු", "අපි පොරොන්දු ඉටු කරන්නෙමු" සහ "අප සමග කටයුතු කිරීම පහසුය" යනු එම තුන්වැදෑරුම් පාරිභෝගික සේවා කැපවීම් වේ.

    පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ඇගේ සංචාරය අතරතුර හොල්සිම් ලංකා සමාගම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් සමාගමක් බවට පත් කිරීම සඳහා ඇයත්, හොල්සිම් ලංකා සමාගමත් කාර්ය ක්‍රියාවලීන් විමර්ශනයට ලක් කළහ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස කාර්යමණ්ඩල සාමාජිකයන් දැනුම්වත් කිරීම හා සවිබල ගැන්වීම සහ අවධානයට ලක් විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පාරිභෝගික ප්‍රතිපෝෂණය ඇගයුමට ලක් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු කෙරිණි.

    "වටිනාකම් නිර්මාණය කිරීමේදී කිසියම් සමාගමක් තමන්ට වගේම පාරිභෝගිකයාටත් සේවය කිරීම ඉතා වැදගත්. වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳ සැලකීමේදී මෙම පාර්ශ්වකරුවන් දෙදෙනාටම ප්‍රතිලාභ හිමි විය යුතුයි." දනා පැහැදිලි කළාය.

    "කිසියම් සමාගමක් තමන් ලබා දෙන පොරොන්දු ඉටු කිරීමත් වැදගත්. අපේ පුද්ගලික ජීවිතයේදී වගේම, ව්‍යාපාරික පරිසරය තුළත් පොරොන්දු ඉටු කිරීම ඉතා වටිනා අංගයක් වනවා. එසේ නැත්නම්, මිනිසුන් ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටෙන අතර ඔවුන් වෙනත් තරගකාරී සමාගමක් වෙත ගමන් කිරීම නොවැලැක්විය හැකි කාරණයක් බවට පත් වනවා."

    "පහසුවෙන් කටයුතු කළ හැකි සමාගමක් බවට පත් වීම සඳහා, සමාගමේ අභ්‍යන්තර ක්‍රියාවලීන් හැකි පමණ නම්‍යශීලි විය යුතු අතර, අභ්‍යන්තර අවශ්‍යතාවන්ට වඩා පාරිභෝගිකයා කෙරෙහි අවධානය යොමු කිරීමට එමගින් හැකියාව ලැබේ."

    හොල්සිම් සමාගම් සමූහය මෙම පොරොන්දු අනුකූලව කටයුතු කිරීම තහවුරු කිරීම දනාගේ එක් වගකීමකි. පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගැනීම දිගුකාලීන සන්නාම විශේෂිකරණයට මග පාදන බැවින් ඉහත කාර්යය අතිශයින් වැදගත් වන බව ඇයගේ අදහසයි.

    "සමාගමේ පාර්ශ්වකරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම මගින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය බලය අපට හිමිවන අතර, පාරිභෝගික විශිෂ්ටත්වය අපට සාර්ථකත්වය කරා ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දෙන බව මගේ විශ්වාසයයි. ආර්ථික වාතාවරණය දිනෙන් දින වෙනස්වන සියවසකට පා තබා ඇති බැවින්, සීමා මායිම් අභිබවමින් විවිධ පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමට අපට සිදු වී තිබෙනවා. නිෂ්පාදන, විකුණුම හා අලෙවිය පිළිබඳ සැලකීමේදී තොරතුරු, නවීනතම තාක්ෂණය සහ සංකල්ප සඳහාපාරිභෝගිකයා හට විශාල එළඹුමක් තිබෙනවා. මෙම ප්‍රවණතාවට සාර්ථකව මුහුණ දීමට නම්, සමාගම පාරිභෝගිකයා වෙත වඩාත් සමීප වීම ඉතා වැදගත්."

    හොල්සිම් සමාගම මේවන විටත් විවිධ අංශ තුළ දනාගේ උපදෙස් භාවිතා කිරීමට කටයුතු යොදා ඇත. උදාහරණයක් ලෙස, සමාගමේ ව්‍යාපාර පරිපාලන අංශයේ අභ්‍යන්තර වාර්තාවන් විශාල වශයෙන් අඩු කර ඇති අතර, "පාරිභෝගිකයාට කිසිලෙසකින් හෝ හානියක් සිදු නොවිය යුතුය" යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇත. එමගින්, කිසියම් විශේෂ ගැටළුවක් පැන නැඟුණු විට ඊට අදාළ විසඳුම් සඳහා පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීමට හැකිවන අතර, සමාගමේ සෑම අයෙක්ම තමන්ට හිමි වගකීම් සම්භාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද හැකි වේ. ඵලදායී නායකත්වය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන අතර, තමන් කරන සෑම කටයුත්තකදීම සමාගමේ තුන්වැදෑරුම් පාරිභෝගික කැපවීම් ඉටු වන්නේ ද යන්න පිළිබඳ සැලකිලිමත් වීම තහවුරු කෙරේ.

    සමාගමක් දියුණුවෙන් දියුණුවට පත් කිරීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක ඇති වැදගත්කම ප්‍රායෝගික උදාහරණ කිහිපයක් මගින් පෙන්නුම් කළ හැකිය. කෙසේ වෙතත්, මෙම සමාගම්වල සාර්ථකත්වයේ පොදු සාධක ලෙස, සවිමත් නායකත්වය සහ නියමාකාරයේ වගකීම හඳුනා ගත හැකි බව දනාගේ අදහසයි.

    හොල්සිම් සමූහය තුළ තමා සතුව ඇති වසර 13කට අධික අත්දැකීම් තුළින් තමන් හඳුනා ගත් වැදගත්ම කරුණ නම්, සිය කාර්යමණ්ඩල සේවකයන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන් සවිබ ගැන්වීම ඉතා වැදගත්වන බවය යයි දනා පවසයි. "කිසියම් ආයතනයක එක් පුද්ගලයෙක් තමන් කරන රාජකාරිය පිළිබඳ විශ්වාසයෙන් සහ ආසාවෙන් යුතුව කටයුතු කරයි නම්, එය සමස්ත ආයතනය තුළ වෙනසක් ඇති කරමින් වඩා ඉහල ප්‍රතිඵල අත්කර දීමට ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගිකයා කේන්දර කර ගත් සමාගම බවට පත් වීමේ හැකියාව හොල්සිම් ලංකා සමාගම සතුයි." ඇය ප්‍රකාශ කළාය.

    පාරිභෝගික විශිෂ්ටත්වය හොල්සිම් සමාගමේ ප්‍රමුඛතම මූලෝපායක්වන අතර, එය පාරිභෝගිකයා හා සමාගම සතු අගය වර්ධනය කිරීමට අතිශය වැදගත් වේ. පාරිභෝගික විශිෂ්ටත්වය හොල්සිම් සමාගමේ සියලුම අංශවල කාර්යමණ්ඩල සමාජිකයන්ගේත්, සමාගමේ එදිනෙදා කටයුතුවල සිට සමස්ත ව්‍යාපාරික මූලෝපාය දක්වා ද ප්‍රමුඛත ම සාධකයක් වේ.

      Current date/time is Sat Nov 16, 2024 12:58 pm