The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? Empty මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?

    Post by nihal123 Thu Aug 20, 2015 7:40 pm

    මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?
    biz_man Top News August 20th, 2015 0 Comments 592 views


    ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති වඩාත් හිතවාදී වන්නේ මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයින්ට බව පැවති මහ මැතිවරණය නිරීක්ෂණය කළ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL) අවධාරණය කරයි.

    මෙම සංවිධානය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ ගෙවුණු මහ මැතිවරණයේ මිනිත්තු 30 කටත් අඩු කාලයකදී තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු පමණ රුපියල් මිලියන 150 ක් පමණ වියදම් කර තිබෙන බවයි.

    මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 89,000 ක් වන අතර වසර පහක කාලයක් සඳහා මාසික වැටුප් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 5.3 ක් පමණ උපයා ගැනීමට හැකිවේ.

    කෙසේවෙතත්, ලබාගත හැකි වැටුප් ප්‍රමාණයට වඩා සිය ගුණයක් පමණ ඡන්ද සඳහා වියදම් කිරීමට සමහර අපේක්ෂකයින් පෙළඹී සිටීම අවධානයට යොමුකළ යුතු කරුණක් බව සඳහන්ය.

    සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මුළු දිස්ත්‍රික්කයෙන්ම මනාප ඡන්ද එකතු කර ගැනීමට අපේක්ෂකයින්ට සිදුවීම නිසා දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට නොහැකි ගෞරවණීය පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද එවැනි උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

    මේ නිසා, ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වන සංශෝධනය වහාම සම්මත කර ගැනීම ඉතාමත් වැදගත් කාරණාවකි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ? Empty Re: මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?

    Post by කිත්සිරි ද සිල්වා Thu Aug 20, 2015 9:04 pm

    මීයක් කඩන්නේ අත ලෙවකන්නද ? Shocked

      Current date/time is Sat Nov 16, 2024 3:29 am