අහන්නකො slstock ගෙන් !!!
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අහන්නකො slstock ගෙන් !!!
ලඟදි හමුවුන අපේ පෝරම් එකේ හාදයෙක් මට කතා කලා.
"කොහොමද අයියේ මොනවද අලුතෙන් ගත්තේ ?"
"අලුතෙන් මොකුත් ගත්තේ නම් නැ. මේ දවස්වල ප්ලැන් වගයක් අදිනවා. ඔයා මොනවද ගත්තේ ?"
"මම SFL ගත්තා. ළඟදි ඉහල යනවා ලු. රැ 22.50 ගත්තේ, ඒක කියන්න කතා කලේ.
තාම NAV පහලින් තියෙන්නේ රැ 27.00 කට රැ 30.00 කට යයි. කට්ටය කියනනේ රැ 40.00 කට යයි කියල."
ඇත්තටම මම ඒ share ක ගැන දන්නේම නැහැ.අහලා තිබුනට, මම කිව්වා
"අනේ ඔය SFL ගැන මම නම් හොයලාම නැ, අහන්නකො slstock ගෙන් දන්න විස්තරයක් කියයි."
මෙන්න මෙයා කියනවා,
"අම්මෝ....... හොඳ ටිකක් අහගන්න වෙයි. slstock ගෙන් නම් අහන්න බෑ අයියේ."
"නැ,නැ අලුත් අයට කියන්නේ, දන්නැති ඒවා අහන්න කියලනේ"
මම කිව්වා
- Market loverTop contributor
- Posts : 595
Join date : 2014-10-15
Re: අහන්නකො slstock ගෙන් !!!
- mark
- Posts : 45
Join date : 2014-08-07
Age : 33
Re: අහන්නකො slstock ගෙන් !!!
Lectures are ready to teach what you dont know
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අහන්නකො slstock ගෙන් !!!
mark wrote:SLS is a very good person, can ask anything you want.
Lectures are ready to teach what you dont know
About stock market & stocks
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: අහන්නකො slstock ගෙන් !!!
nihal123 wrote:mark wrote:SLS is a very good person, can ask anything you want.
Lectures are ready to teach what you dont know
About stock market & stocks
And Forums....
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: අහන්නකො slstock ගෙන් !!!
I recall there was a comedy where someone always said " ahanna ko wife gen"
Anyway tell him, he doesn't have to ask as I already commented on SFL yesterday as below.
http://forum.lankaninvestor.com/t4350-destiny-of-sfl#51523
I can guess why he did not want to ask me haha.
Mark's comments on Trading on SFL can help him
- pure equity
- Posts : 32
Join date : 2016-06-14
Re: අහන්නකො slstock ගෙන් !!!
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: අහන්නකො slstock ගෙන් !!!
pure equity wrote:sir. I would like to ask that if a stock broker firm lost or negative impact, what will happens to the customers? what is the responsibility by the government? thanks
I think this was discussed earlier.
Your pf share information is stored in CDS, not with broker. So you will retain your pf without any impact.
However, if any of your money is left with broker, then there will be some uncertainty regarding that money.
- pure equity
- Posts : 32
Join date : 2016-06-14
Re: අහන්නකො slstock ගෙන් !!!
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: අහන්නකො slstock ගෙන් !!!
I dont think there's evidence a broker claiming bankruptcy in history (I cannot remember). However, if clients pull out money it can happen too. But they might calm down the clients imo not to face this situation.
If the license are cancelled, the accounts will be transferred to another firm so nothing to worry about.
- pure equity
- Posts : 32
Join date : 2016-06-14