- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සම්පත් බැංකුව රුපියල් බිලියන 07 ක් ගැනීමට යයි
biz_man Top News October 5th, 2015
ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව සූදානම් වේ.
මේ අනුව, එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව සැලසුම් කර තිබෙන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරනු ඇත.
බැංකුව විසින් පසුගිය වසර දෙක තුළදී ණයකර නිකුතු දෙකක් තුළින් රුපියල් බිලියන 11 ක මුදලක් රැස්කර ගන්නා ලදී.
- සම්පත් රුපියල් බිලියන 7 ක් ඉල්ලයි.ඇක්ම් අයිතිකරුවෝ “හිමිකම්” අත් හරිති
- ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි
- හෙට බැදුම්කර නිකුතු 02 කින් මහ බැංකුව රුපියල් බිලියන 20 ක් හොයන්න යයි
- කොටස් වෙළෙඳපොළේ ආයෝජන ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යෝජනා කැඳවයි
- මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි