The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Food and Beverages

+8
Backstage
mymoney
slstock
nihal123
chutiputha
කිත්සිරි ද සිල්වා
guruji
yellow knife
12 posters
Go down
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:36 am
yellow knife wrote:yesterday a friend of mine said the cancer is spreading fast in Sri Lanka and his assumption is its because Sri Lankans eat rice. After kidney and fertilizer issue now a set of intellectuals have turned to rice.

I asked them to represent their view with data. Just carefully look at next two charts.

How eating rice cause to cancer spreading ?
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:40 am
What our intellectuals now think is to stop growing rice in Sri Lanka.

Before they spread the message by frightening people its better to educate them.

Kidney failures and Pesticides is a widely spoken subject. I am not an expert on these areas. Yet I just raised my hypothesis to make people arm and ask questions when very soon media campaign to frighten rice-eater take place.
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:45 am
Message reputation : 100% (1 vote)
Just try to add something to your effort..

සැකසූ මස්‌ වර්ග පිළිකා කාරක වේ
- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි


බේකන්, සොසේජස්‌, හැම් වැනි මස්‌ වර්ග පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මෙම මස්‌ ග්‍රෑම් 50 ක්‌ ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යන බව එම සංවිධානය කීය.

මස්‌ වර්ගවලට රසකාරක එකතු කිරීම, අධික තාපයන් යටතේ මස්‌ සැකසීම, බාර්බකිව් ක්‍රමයට මස්‌ පිසීම මගින් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කීය.

[You must be registered and logged in to see this link.]
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:48 am
Thnax mymoney
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:49 am
බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා
හේතුව මෙන්න!
වසර ගණනක සිට දිවයින කී දේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් පිළිඅරන්...

මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක


පසුගියදා එක්‌තරා බීම සමාගමක්‌ කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන පුනා කියද්දීත් එය ඩීසල් නොව පිළිකාකාරක රසායනික සංයෝගයක්‌ බව නොපැකිළව ප්‍රකාශ කළේ ඔහුය. පිළිකාව බෝවෙන රෝගයක්‌ ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර දහයකට පමණ පෙර සිටය. රතු මස්‌ අනුභව කිරීම සහ නොයෙක්‌ ක්‍රමවලින් සකස්‌ කළ මස්‌ සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක්‌ රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්‌' ගැන ලොව පිළිගත් අනාවැකියක්‌ කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සාකච්ඡාවයි මේ.

පිළිකාව බෝනොවන රෝගයක්‌ වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක්‌ බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා!

මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌ නොවෙයි. වසර දහයක පමණ කාලයක සිට දිවයින ඉරිදා සංග්‍රහයෙන් වරින් වර අපි මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට්‌ අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්...ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට්‌ අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස්‌ භාවිතය සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස්‌ පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක්‌ බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක්‌ නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක්‌ නෙමෙයි වැඩෙන දරුවන්ට මස්‌ අවශ්‍යයි කියන මතයක්‌ සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස්‌ භාවිතය සහ සොසේජස්‌, ලිංගුස්‌, මීට්‌ බෝල් වැනි සකස්‌ කළ මස්‌ සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක්‌ නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්‌.

නමුත් මස්‌ ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක්‌ නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙනවා. මස්‌ අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඇයි?

අතීතයේ මිනිස්‌සුත් මස්‌ කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස්‌ නෙමෙයි. අද සොසේජස්‌වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිටේ්‍රට සහ නයිට්‌රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස්‌ කනකොට බොහොම දෙනෙක්‌ නොයෙක්‌ බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක්‌ නෑ කියලයි. පිළිකාවක්‌ හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක්‌ කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක්‌ තිස්‌සේ ශරීරගත වුණාම පිළිකාවක්‌ හැදෙනව.

අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස්‌ විතරක්‌ නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්‌ම ගන්න වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්‌ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස්‌ කාපු මිනිස්‌සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස්‌ කන මිනිස්‌සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්‌සු අද වගේ මස්‌ කෑව කියල. අද තුන්වේලටම සොසේජස්‌ කන මීට්‌බෝල්ස්‌ කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක්‌ ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්‌.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්‌වලත් සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක්‌ තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්‌ද?

නිගමනයක්‌ හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස්‌ හා සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක්‌ කළා. මවිසින්ම සකස්‌ කළ ප්‍රශ්න පත්‍රයක්‌ බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්‌ෂාවට ලක්‌ කරල මම එළඹුණු නිගමනයක්‌. යමෙක්‌ පිළිකාවක්‌ සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්‌ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක්‌ පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස්‌ වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්‌වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්‌ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක්‌ කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස්‌ වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස්‌ අනුභව කළ සහ මස්‌වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා.

මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස්‌ වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක්‌ ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස්‌ ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක්‌ කවර ජාතිකයෙක්‌ වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි.

හරක්‌ මස්‌, කුකුළු මස්‌ සහ ඌරු මස්‌ අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස්‌ වර්ග තුනයි. ඔබ රතු මස්‌ ලෙස හඳුන්වන්නේ මින් කුමන මස්‌ වර්ගයද?

මූලික වශයෙන් හරක්‌ මස්‌. මස්‌වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස්‌ කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයිටේ්‍රට සහ නයිට්‍රයිට වර්ග නිසා මෙම මස්‌ පිළිකාකාරක වෙනවා. හරක්‌ මස්‌වල තරම්ම නැතිවුණත් කුකුල් මස්‌ සහ ඌරු මස්‌වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්‌වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි.

දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස්‌ අනුභවය ගැන දෙවරක්‌ හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක්‌ පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්‌ද?

බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක්‌ පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක්‌ කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්‌වලට අයිති රෝගයක්‌. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක්‌ ඉස්‌සරහට ඇවිත්. ඉස්‌සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ෙ€දවාචකයක්‌. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක්‌ තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක්‌ පිළිකා රෝගයන්ටත් හේතුවක්‌. රතු මස්‌ අනුභවය සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලින් වැළකීම පමණක්‌ නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්‌වීම වළක්‌වන්නට බෑ.

නමුත් ග්ලයිපොසේට්‌ තහනම් කිරීමේ යහපාලන ආණ්‌ඩුවේ පොරොන්දුව පිළිබඳ පසුගියදා මට ලැබුණු අලූත් අත්දැකීමත් අපේ රටේ ජනතාවට වැදගත් යෑයි මට හිතෙනවා. ඉන්දියානුවන් පිරිසක්‌ සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක්‌ නැරඹීමට මට අවස්‌ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට්‌ භාවිතය තහනම් කළ රටක්‌ වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට්‌ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට්‌ නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක්‌ සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද?

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

ඡායාරූපය
ධර්මසේන වැලිපිටිය
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:52 am
Message reputation : 100% (2 votes)
ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට්‌ භාවිතය තහනම් කළ රටක්‌ වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට්‌ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට්‌ නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද

Just quoted from above.

If you ve seen Opium War movie , you will understand that British never allowed opium to be traded or used in England but sold bulk to China.

When the State, its officers keep sleeping this is what happen...
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Jan 08, 2016 8:57 am
Message reputation : 100% (3 votes)
Dr. David Servan-Schreiber's Remarkable Story who frighted and lived 20 years with brain cancer.

[You must be registered and logged in to see this link.]
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 8:34 am
Message reputation : 100% (3 votes)
Taxes on imported rice will be increased from Rs 35 to Rs 50 per Kilogram with effect from 30th Jan 2016.

=====================================

Nice work.

When its harvesting time FM says its cost effective to import rice from India and discourage paddy cultivation.

After the stock is hoarded by Rice Dealers, now the import tax is increased...

Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 10:30 am
Message reputation : 100% (1 vote)
yellow knife wrote:Taxes on imported rice will be increased from Rs 35 to Rs 50 per Kilogram with effect from 30th Jan 2016.

=====================================

Nice work.

When its harvesting time FM says its cost effective to import rice from India and discourage paddy cultivation.

After the stock is hoarded by Rice Dealers, now the import tax is increased...


Isn't this is the Maha harvest time YK ?
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 10:37 am
Message reputation : 100% (3 votes)
Maha harvest in March
Yala harvest in August

Correct me if I am wrong...
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 11:05 am
Message reputation : 100% (1 vote)
Maha starts in Feb and goes on till April.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 11:46 am
Message reputation : 100% (2 votes)
BS

You are correct.. Lets see what the motive or ultra motive of this in few months...

If you go back in the thread its the same FM who said to not to cultivate paddy and its better to import now raise the import tax... These quick unpredictable behavior is bad for farmers as well as Mudalalis..
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 12:00 pm
Message reputation : 100% (4 votes)
Nobody wants this FM, RW and UNP seniors too. They are waiting for him to hang himself, then he will be swiftly replaced. FM funded the UNP and he forced RW to make him FM. It almost happened last month, but due to other event he has bought himself some time.
Do not want to get into politic discussion, crooks on all sides. Smile
Hybrid
Hybrid
Posts : 745
Join date : 2015-02-03
Location : Colombo

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 1:32 pm
Message reputation : 100% (2 votes)
Supply and Demand to take its course soon.

High cost of Imported rice better paddy price
Cultivators expect better price
Nardar Store houses cannot cope with supply & milling
Nadar's dont distribute rice to island
stocks accumulate with farmer
Farmer shouts and lights tyres
Consumers also shout due to shortage
PM/FM/MY3 all decide to reduce duty.

The cycle of life in Lanka.


avatar
Market lover
Top contributor
Top contributor
Posts : 595
Join date : 2014-10-15

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Tue Feb 02, 2016 3:22 pm
Message reputation : 100% (1 vote)
Backstage wrote:Nobody wants this FM, RW and UNP seniors too. They are waiting for him to hang himself, then he will be swiftly replaced. FM funded the UNP and he forced RW to make him FM. It almost happened last month, but due to other event he has bought himself some time.
Do not want to get into politic discussion, crooks on all sides. Smile

Agreed Smile
First Guy
First Guy
Posts : 2599
Join date : 2014-02-22

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Sat Feb 06, 2016 9:07 am
Message reputation : 100% (4 votes)
[You must be registered and logged in to see this image.]
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Sat Feb 06, 2016 5:18 pm
Message reputation : 100% (2 votes)
Another Sector for the future...(if ppl have more money they are going to spend it)
avatar
Future123
Active Member
Active Member
Posts : 1435
Join date : 2014-04-09

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Sat Feb 06, 2016 7:40 pm
Message reputation : 100% (1 vote)
If I remember correctly KFP and CCS are good dividend payers where they distribute over 70% of earnings to the shareholders. Both pay over Rs. 12/= as dividends. Both are owned by JKH.

BFL might pay good dividends once they finish with the expansion and settling of the loans.

Never had a good time with Renuka group and I keep my self away from them. They have very unpredictable earning patterns.

avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Thu May 03, 2018 8:14 am
Message reputation : 100% (1 vote)
10. To be a joker you need not to always wear costumes of a Clown.

[You must be registered and logged in to see this image.]


Glyphosate ban lifted for tea, rubber industries: Navin - Daily Mirror ...

[You must be registered and logged in to see this link.]
17 hours ago - Glyphosate ban lifted for tea, rubber industries: Navin, The ban on the Glyphosate weedicide has been lifted for tea and rubber industries with effect from today following the approval of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, Plantation Industries Minister Navin


[You must be registered and logged in to see this image.]
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Mon Oct 21, 2019 7:44 am
Now the two leading Candidates both agreed to give fertilizer free to farmers.. I dont agree with the word Free but a lower price would have been better.

Anyway its worth to re-read this thread.

Food and Beverages

[You must be registered and logged in to see this image.] by yellow knife on Thu Nov 26, 2015 4:12 pm
We had many arguments about food and beverages. Let me remember some of them.

1. I said FMCG will have a good time as disposable income of Sri Lankans went up as a result of petrol price reduction and salary hikes and the results proved that.

2. There were statements from Samll that SL will be able export chicken to Middle East. SLS pointed the prices of Chicken in Middle East. Even egg prices were mentioned during this period of BFL discussion.

3. During political up beat one good member ( can't remember the name and sorry for that) stated in SL, Cheese is kept in locked racks. He genuinely believed that when Yahapalanaya gain power Cheese will be cheap.

4. Yesterday FM and today Venerable Athuraliye Rathana thero are jubilant on removing  fertilizer subsidy.


Being a person with Research oriented mind set I could not do a survey based on secondary data. But today I happen to evaluate the food prices .

Source. [You must be registered and logged in to see this link.]


What prompted me to do this simple research is Ravi K's statement that its worthwhile to import rice. (Mind you is  FM saying so when dollar is sky rocketing. )

I selected 11 countries and surprisingly these are the findings
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Mon Oct 21, 2019 7:54 am
පැලේ පැල කරන්නත් ඉස්සර පල කන්න ඉල්ලන්න පුරුදු වෙච්ච අපිට වෙන දෙයක් පුරුදු නැහැ.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Apr 10, 2020 9:34 pm
Message reputation : 100% (1 vote)
Revisited

Re: Food and Beverages

[You must be registered and logged in to see this image.] by yellow knife on Thu Nov 26, 2015 4:45 pm


9. Nice quotes

වී වගාවෙන් වැඩක් නෑ.. අල, ළුණු වවන්න.. රු. 35ට ඉන්දියාවෙන් හාල් ගේන්න පුළුවනි.. – මුදල් ඇමති [VIDEO]

November 26, 2015 at 12:01 am | lanka C news

[You must be registered and logged in to see this image.]
වී ගොවිතැනෙන් ඉවත් ඉම ඉඩම්වල වී අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.
ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත් ඉන්දියාවෙන් සහල් ආනයනය කලහොත් කොළඹ වරායේදී එක සහල් කිලෝවක් සඳහා වැයවන්නේ රුපියල් 35ක් පමණක් යයිද ඇමතිවරයා කියා සිටියේය.
කලින් රජවරු මෙරට සහල් රට පැටෙවුවද නව යහපාලනය ඒ රජවරු කල දේවල් කරන්නට සූදානම් නැතැයිද ඇමතිවරයා කීවේය.
‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා අදහස් පල කලේ
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

Food and Beverages - Page 2 Empty Re: Food and Beverages

Fri Apr 10, 2020 9:42 pm
සාර භූමි Shocked
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum