The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


5 posters

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by nihal123 Wed Jan 20, 2016 9:24 pm

    මේ වන ලොව ලොව සිටින ධනවත්ම පුද්ගලයින් 62 දෙනාගේ ධනය සෙසු ලෝක ජනගහනයට වඩා වැඩි බව ඔක්ස්ෆෑම් ජාත්‍යන්තරය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පසුගිය වසර 5ක කාලය තුළ දී ලෝක ධනයෙන් අඩකට හිමිකම් කියූ පුද්ගලයින් සංඛ්‍යාව 388 සිට 62 දක්වා අඩු වී ඇති බව එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    ‘සියයට 1 ක් සඳහා ආර්ථිකයක්‘ (An Economy for the one percent) යනුවෙන් නම් තබා ඇති මෙම වාර්තාව තුළින් ගෝලීය වශයෙන් කාන්තාවන් දැඩි අසාමානතාවකට ලක්ව ඇති බව පෙන්වා දේ. එහි සඳහන් පරිදි ලොව අඩුම වැටුප් ලබන වැඩකරන ජනයාගෙන් බහුතරය කාන්තාවන් බව හෙළි වී ඇත.

    මෙම වාර්තාවට අනුව ජාතික ආදායම ජනතාව අතර බෙදී යාමේ දී දැඩි අසමානතාවයක් දක්නට ලැබෙන බවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල හා සංවර්ධනය වූ සෑම රටකම පාහේ වැඩකරන ජනතාව වෙත ඔවුන්ගේ පංගුව බෙදීයාමේ දී මෙම අසමතුලබව ඇති වී තිබෙන බවත් සඳහන් වේ.


    http://biz.adaderana.lk/
    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by Deegoda Gamage Wed Jan 20, 2016 10:22 pm

    I think most important thing is amount of consumption

    Not ownership of wealth

    What is % of consumption of world resources by 62 rich people.

    If oxfam calculate this  they will see real difference

    The above figure is also misuse of statistics for political purposes


    Last edited by Deegoda Gamage on Wed Jan 20, 2016 10:23 pm; edited 1 time in total (Reason for editing : correction)
    Hybrid
    Hybrid


    Posts : 745
    Join date : 2015-02-03
    Location : Colombo

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by Hybrid Fri Jan 22, 2016 1:06 pm

    how many lives would they have to live to use up all their wealth?

    So that's why all the super rich like owners of Apple, Microsoft and Harthway are now donating their excess funds.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 22, 2016 2:09 pm

    2009 වසරෙහි දී මෙම සියයට එකේ ධනකුවේර කණ්ඩායම අත තිබුණේ ලෝක ධනයෙන් සියයට 44කි. අද එය සියයට 48කි. 2016 වන විට එය සියයට 50ක් දක්වා ඉහළ යනු ඇත. මෙම ලෝක ධනකුවේර ප්‍රභූ කණ්ඩායමෙහි සෑම වැඩිහිටියකුම සතුව ඩොලර් මිලියන 2.7ක සාමාන්‍යක් පවතිනු ඇත.

    අද මෙම කණ්ඩායම අත පවතින ලෝක ධනයෙහි සියයට 48 හැරුණ විට ඉතිරි සියයට 52න් ද සියයට 46ක්ම අයත් වන්නේ ලෝක ජනගහණයෙන් සියයට 20 ක් වූ කුඩා පිරිසකට ය. එනයින් අප ද අයත් වන ලෝකයේ සියට 80කටම අයත් වන්නේ ලෝක ධනයෙන් සියයට 5.5ක් පමණකි.

    මේ වනාහී හුදෙක් ලෝකයේ රාජ්‍ය ප්‍රධානීන් ගේ ප්‍රශ්ණයක් පමණක් නොවේ. ඇතත්ටම නම් මේ වනාහී නූතන ධනවාදයේ ප්‍රශ්ණයකි. නයින්ම එය අප රටටත් පොදු ය.

    ශ්‍රී ලංකාවේ තත්වය මිට වෙනස් නැත. 1970 ගණන් මුලදී එවකට මුදල් ඇමැතිවරයා වූ ආචාර්‍ය ඇන්.ඇම්. පෙරේරා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ධනපති පවුල් 47ක් විසින් බවයි. ශ්‍රී ලංකාවේ එවැනි ධන කුවේර පිරිස් ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි සැදැහැවත් දායකයෝ ය.

    අද මෙරට ප්‍රධානතම ධනකුවේරයා වන්නේ මෑතදී අත් අඩංඟුවට ගෙන රුදවුම් බාරයට යැවූ රාජපක්ෂවාදි ජාවාරම්කරුවකු වූ ධම්මික පෙරේරා ය. ඔහුගේ වත්කම රුපියල් බිලියන 37ක් යැයි කියනු ලැබේ. 2011 වසරෙහි පළ වූ වාර්තා පෙන්වා දුන්නේ ප්‍රකෝටිපතියන් වන විසි දෙනෙකු රුපියල් බිලයන 120ක් තරම් සොලවමින් මෙරට කොටස් වෙළද පොළ නටවන බවයි. මාසිකව රුපියල් 8000 ක තරම් දුගී වැටුපකට තරුණ තරුණියන් සේවයේ යොදවන ජෝන් කීල්ස් සමාගමේ හිමිකරුවන් දෙවන සහ තෙවන ධනකුවේරයෝ වෙත්.  Shocked  ඔවුන්ගේ වත්කම රුපියල් බිලියන 30කි. ලෝකයෙහි ඉතා වේගයෙන් කෝටිපතියන් බිහිවෙමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇතැයි 2012 වර්ශයේ තවත් වාර්තාවකින් කියවුණි.


    Read more
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by Ethical Trader Fri Jan 22, 2016 2:21 pm

    Thanks Kith for sharing.

    The writer has mistakenly taken SEC official taken to custody recently as a prominent investor. I don't think so, because he is a bureaucrat.

    The wealthy person referred to here with the same name should be the prominent investor we know but he was never arrested.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 22, 2016 2:31 pm

    Thanks ET.  Very Happy
    (Some factual errors are obvious and he should have double checked them before publishing but the underline message goes with the thread's head and that was why it was included).
    Ethical Trader wrote:Thanks Kith for sharing.

    The writer has mistakenly taken SEC official taken to custody recently as a prominent investor. I don't think so, because he is a bureaucrat.

    The wealthy person referred to here with the same name should be the prominent investor we know but he was never arrested.

    Sponsored content


    ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 6:21 pm