- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින්
Google ගිණුමේ Security Checkup Dashboard වෙත පිවිස Security Checkup සම්පූර්ණ කරනු ලබන අයටයි මේ 2GB Google Drive Space එක හිමිවන්නේ. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න. Security Checkup එක අවසානයේ පහත රූපයේ ආකාරයේ පණිවිඩයක් දිස්වනු ඇත.
- See more at: http://offair.nethfm.com/article/33531#sthash.855Lmh17.dpuf