- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොටස් පිරිවැටුමට ටෙක්ස්චර්ට් ජර්සි වෙතින් තල්ලුවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද පෙරවරු 10.45 පමණ වන විට රුපියල් බිලියන 1.1 ක් ලෙසින් වාර්තා වී තිබිණි.
මේ සඳහා ප්‍රධන දායකත්වය ලබා දී ඇත්තේ ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී හි ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවකි (Crossing). මෙහිදී කොටස් 34,448,919 ක් රු. 30.80 බැගින් ගනුදෙනු වී තිබුණු අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් වාර්තා වී තිබුණු පිරිවැටමු රුපියල් බිලියනය ඉක්මවා තිබිණි.
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: කොටස් පිරිවැටුමට ටෙක්ස්චර්ට් ජර්සි වෙතින් තල්ලුවක්
- කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි
- නව වසරේ පළමු මහජන කොටස් නිකුතුව ඔරියන්ට් ෆිනෑන්ස් වෙතින්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට