The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Food and Beverages
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyYesterday at 9:24 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 18, 2019 11:52 pm by nihal123

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 18, 2019 11:45 pm by Backstage

» අනං මනං! #/+?.<>
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 18, 2019 10:36 pm by ruwan326

» East West properties
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyWed Oct 16, 2019 1:36 pm by yellow knife

» RCL - Royal Ceramics
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Oct 14, 2019 2:17 pm by seek

» Performance of the Market-Weekly
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySat Oct 12, 2019 5:59 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 11, 2019 5:39 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 11, 2019 5:38 pm by Backstage

» CLND Not to miss
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Oct 10, 2019 10:54 am by ruwan326

» Dividend Announcement
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyWed Oct 09, 2019 6:29 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Oct 04, 2019 1:25 pm by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyWed Oct 02, 2019 8:16 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Oct 01, 2019 2:59 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 26, 2019 6:35 pm by mymoney

» Cracks in the Real Estate Sector
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 26, 2019 4:14 pm by chutiputha

» Films - To Watch List
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 20, 2019 10:08 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 20, 2019 9:23 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 19, 2019 6:03 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 19, 2019 2:19 pm by Ethical Trader

» Trading Journal
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyWed Sep 18, 2019 10:31 am by CK

» Thought for the day...
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Sep 17, 2019 7:14 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Sep 09, 2019 9:17 pm by nihal123

» Happy Birthday
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Sep 09, 2019 12:24 pm by nuwanmja

»  Rajgama Heroes !
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySat Sep 07, 2019 11:54 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 06, 2019 7:08 pm by Rana

» Thread for News on International Markets
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 06, 2019 11:20 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 06, 2019 11:17 am by The Invisible

» Browns Investments update
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 06, 2019 7:30 am by sanjulanka

» Hayleys MGT
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Sep 06, 2019 7:25 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 05, 2019 10:17 pm by soileconomy

» Tourism Sector
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Sep 05, 2019 7:38 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Sep 03, 2019 7:42 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Sep 03, 2019 1:39 pm by The Invisible

» Obituary Notice.
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Sep 03, 2019 12:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySat Aug 31, 2019 6:43 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySat Aug 31, 2019 10:14 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Aug 30, 2019 5:35 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Aug 29, 2019 8:47 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyThu Aug 29, 2019 12:07 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyTue Aug 27, 2019 6:02 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Aug 26, 2019 1:21 am by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySat Aug 24, 2019 5:56 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyFri Aug 23, 2019 3:51 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyWed Aug 21, 2019 11:37 am by nisashi

» What Would You Do?
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Aug 19, 2019 2:32 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Aug 19, 2019 11:43 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptyMon Aug 19, 2019 12:03 am by lanka

» Melstacorp (MELS)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySun Aug 18, 2019 10:03 pm by The Invisible

» Cargills (CARG)
ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි EmptySun Aug 18, 2019 9:56 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි

Go down

ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි Empty ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි

Post by Rana on Thu Mar 03, 2016 5:43 pm

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී ආසියානු කලාපයේ බලශක්ති කර්මාන්තයට ඇතුල් වීම තවදුරටත් ව්‍යාප්ත කරලීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ලාෆ්ස් ගෑස් පීඑල්සී පූර්ණ අනුබද්ධිත සමාගමක් ආරම්භ කර තිබේ. SLOGAL ENERGY DMCC ලෙසින් මෙම සමාගම නම් කර ඇත.

මෙම සමාගම 2015 නොවැම්බර් 15 වන දින සංස්ථාපනය කරනු ලැබූ අතර මේ වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා අද දෙරණ Biz සමග පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලාෆ්ස් සභාපතිවරයා මෙසේ පැවසීය.
“ලංකාවේ දේශීය අනන්‍යතාවයක් ඇති ව බලශක්ති කර්මාන්තයේ බිහිවුණු සමාගම තමයි ලාෆ්ස්. ලංකාව තුළ ගෑස්, පෙට්‍රොලියම්, ලිහිසි තෙල්, විදුලිබල නිෂ්පාදනය ආදී වශයෙන් විවිධ බලශක්ති කාර්යයන් හි අප ක්‍රියාත්මක වෙනවා. ලාෆ්ස් සමාගම දැනට බංග්ලාදේශයේ දෙවන විශාලතම ගෑස් සමාගමයි. නුරේදීම අපි මියන්මාරයේ ගෑස් වෙළෙඳාමට ඇතුල්වෙනවා“, යැයි පැවසීය.

මෙම තත්ත්වය සලකා බලා කලාපයේ තිබෙන බලශක්ති ව්‍යාපාරයට ඇතුලත් වීමේ අරමුණින් යුතුව එහ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන ඩුබායි හි ලාෆ්ස් ගෑස් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට පියවර ගත් බව ලැෆ්ස් ගෑස් පීඑල්සී සභාපති, ඩබ්.කේ.එච්. වෑගපිටිය මහාතා මෙහිදී ප්‍රකාශ කළේය.

“මේ තුළින් ලංකාවට බලශක්ති සැපයුමට පමණක් සීමා නොවී නාවුක කටයුතු මෙහෙයවීම, බංග්ලාදේශය, මියන්මාරය, අප්‍රිකාව ආදී රටවලට ගෑස්, පෙට්‍රොලියම් වගේ ද්‍රව්‍ය බෙදාහැරීම , ඒවා පිළිබඳව වෙළෙඳාම් කිරීම සිදුවෙනවා“, යැයි වෑගපිටිය මහතා අවසාන වශයෙන් කියා සිටියේය.

Rana
Top contributor
Top contributor

Posts : 1653
Join date : 2015-12-16

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum