- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
‘වස විස නැති රටක්’ ජාතික පොළ 6, 7 සහ 8 වැනිදා BMICH හිදී…
ජනාධිපති ලේකම් කාර්යාලය සමග උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනය එක්‌ව (සෙමා) මෙය සංවිධානය කරයි. මෙම ප්‍රදර්ශනය “වස විස නැති ජාතික පොළ” වශයෙන් නම්කර ඇති බවත් කුටි 250 කින් සමන්විත වන බව හා ඇතුළුවීම, කුටි ලබාදීම සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකෙරෙන බවත් සෙමා ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති කෘෂිකාර්මික හා පරිසර ක්‍ෂේත්‍රයේ මාධ්‍යවේදීන්ගේ වැඩමුළුවක් අමතමින් සෙමා ආයතනයේ සභාපති අසෝක අබේගුණවර්ධන මහතා පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව යමින් වසර තුනක පෙරළිකාර වැඩසටහනකට සමගාමීව මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර 7 වැනි සඳුදා නිල වශයෙන් ජනාධිපතිවරයා විසින් “වස විස නැති” රටක් ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ලබයි.
http://healthtips.lk/%
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ‘වස විස නැති රටක්’ ජාතික පොළ 6, 7 සහ 8 වැනිදා BMICH හිදී…
ඉගෙන ගන්න බොහෝ දේ ඇත.
https://www.facebook.com/photo.php?fbid=10207511359554470&set=a.10207510924543595.1073741949.1003474915&type=3&theater
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම