The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


5 posters

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by nihal123 Thu Mar 17, 2016 8:53 pm

    මේ දිනවල රෑට නිදාගන්නත් බැරි තරමට රස්නයක් තියෙනවා. ඒ රස්නය කොයිතරම්ද කියනවනම් කොට්ට මෙට් තෙත් වෙන අවස්ථා පව තියෙනව. මේ තත්වයට හේතුව මේ කාලයේ සූර්යා සමකයට ආසන්නව ගමන් කිරීමයි. හැබැයි විදුලිය ඇණ හිටීම නිසා විදුලි පංකා ක්‍රියාත්ම කරගන්න විදියක් නැති වුනාම ඒ රස්නෙ දෙගුණ තෙගුණ වෙනව.

    කොහෝම හරි රස්නෙ ටිකක් හරි අඩු කරගෙන දහඩිය දාන්නෙ නැතුව සැනසිල්ලෙ නිදාගන්න සරල ක්‍ර‍ම කිහිපයක් තමයි මේ.

    01. දිනපතා ව්‍යායාම් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් නිදාගන්න පැය කිහිපයකට කලින්වත් ව්‍යායාම අවසන් කරන්න.

    02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නෑම හෝ ඇග සේදීම

    03. නිදාගැනීම සඳහා බිම් මහළේ ස්ථානයක් තෝරාගන්න

    04උණුසුම ඇතිකරන මෙට්ට ආවරණ , ඇද ඇතිරිලි ඉවත්කරන්න.

    05. හැකියාවක් ඇත්නම් ඇඳ ඇතිරිලි සහ පොරවන ෂීට් නිදාගන්න මිනිත්තු 30කට කලින් පොලිතින් කවරයක බහා ශිතකරණයේ තබන්න.

    06.නිදා ගැනීමට පැයකට පෙර ඔබේ නිදන කාමරයේ ජනේලය ඇරලා තියන්න.


    07. නින්දට යනවිට කපු ඇඳුම් අඳින්න.

    08. ඔබේ දෑත් , කකුල් හා මුහුණ වරින් වර පිසදා ගැනීමට තෙත තුවායක් ඇඳේ පැත්තකින් තියාගන්න.

    09. අත්වල මැණික් කටුව දක්වා හරි නැත්නම් අතම හරි සීතල වතුර එකක තප්පර 30ක් තියාගෙන ඉන්න.

    10. කාමරය ඇතුළතින් තෙත රෙද්දක් හරි ලොකු තුවායක් හරි එල්ලා තැබීම මගින් කාමරය ඇතුළත උණුසුම අඩුකරගන්න පුළුවන්.

    11. රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න

    - See more at: http://offair.nethfm.com/article/35525#sthash.0pXqBt5w.dpuf
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by chutiputha Thu Mar 17, 2016 8:58 pm

    nihal123 wrote:

    02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නෑම හෝ ඇග සේදීම

    07. නින්දට යනවිට කපු ඇඳුම් අඳින්න.

    11. රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න


    02. නින්දට යන්න කලින් නාන එක හොද නැත.
    07.ඇදුම් නැතුව නිදාගන්න එක අවුල්ද?
    11.ආයේ උදේ තමයි..
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by Rana Thu Mar 17, 2016 9:00 pm

    නිදි පෙත්තක් ගත්තහම අලියෙක් ඇඟ උඩින් ගියත් ඇහැරෙන්නේ නැහැ.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by Yin-Yang Thu Mar 17, 2016 9:53 pm

    Good tips for those who are not having A/C (and lucky to have power also)

    The way fans are used in our country is wrong. What we should use are exhaust fans near the roof; to enhance the ventilation inside the house by moving out the hot air and create a negative pressure to bring fresh and cool air inside (Assuming the air outside is fresh and cool).
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by dhanurrox Thu Mar 17, 2016 10:10 pm

    best think is wait two hours and sleep
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by nihal123 Thu Mar 17, 2016 10:17 pm

    home-made-air-conditioner-easy.

    http://www.wishmithalipi.com/2016/03/home-made-air-conditioner-easy.html

    https://www.youtube.com/watch?v=HxSLbpAwibg

    Very Happy

    Sponsored content


    දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන් Empty Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 10:03 am