- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මඩුගල්ල - ධර්මසේන අවසන් තරගයේ
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප‍්‍රධානියා වන රංජන් මඩුගල්ල මහතාට ලෝක කුසලාන අවසන් මහ තරග 5 ක්ම මගහැරී ගියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරග සඳහා සුදුසුකම් ලබාගත් නිසාය. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා නොගත් හෙයින් 2015 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මඩුගල්ල මහතා තරග තීරකවරයා විය.
මෙම තරගයේ අනෙක් ප‍්‍රධාන විනිසුරු ලෙස ඕස්ටේ‍්‍රලියානු ජාතික රොඞ්නි ටකර් මහතාද, තෙවැනි විනිසුරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික මාරියස් එරස්මස් මහතාද, ඕස්ටේ‍්‍රලියානු ජාතික බෲස් ඔක්සන්ෆර්ඞ් මහතා අතිරේක විනිසුරු ලෙස ද කටයුතු කිරීමට නියමිතය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මඩුගල්ල - ධර්මසේන අවසන් තරගයේ
(Thanks Nihal).