- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලෝක බැංකු ආධාරයක් සති තුනකින්
ලෝක බැංකු ආධාරයක් සති තුනකින්
2016-04-09 18:29:18
ශ‍්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යහපත් ප‍්‍රතිචාර දක්වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන මූල්‍යාධාර ඉදිරි සති 03 ඇතුලත ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.
ජපානයේ ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවිධානය කළ ආසියානු කලාපීය රටවල බදුකරණය සම්බන්ධයෙන් වූ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අද (09) දිවයිනට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා.
- See more at: http://nethfm.com/article/102893#sthash.9JxKScQf.dpuf
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28