The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වාහන මිල යළි ඉහළට

+11
First Guy
HAL9000
sashimaal
CK
Axe
balapas
guruji
Yin-Yang
Rana
yellow knife
nihal123
15 posters
Go down
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Mon May 30, 2016 1:54 pm
Message reputation : 100% (1 vote)
Now, it is beter to buy Alto or Nano Tata rather than buying a three wheeler at higher prices.
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Mon May 30, 2016 4:04 pm
Message reputation : 100% (1 vote)
how about nissan leaf?. about 1 million reduction in tax
avatar
Danidu
Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Mon May 30, 2016 10:06 pm
Message reputation : 100% (1 vote)
අලූතෙන් පනවන ලද ඒකක බද්ද නිසා 1,000ccට වඩා අඩු වාහන මිල අඩු වන්නේ යයි වාර්තා වුවත් ඒවායේ මිලද ඉහල යන බව වාහන වෙළදුන් කියති

කියුබික් සෙන්ටිමීටර් 01 ක් සදහා මෙතෙක් පැවැති රු. 1,250/- ක ඒකක බද්ද නව ක‍්‍රමය යටතේ රු. 1,500/- දක්වා ඉහල දැමීම නිසා එන්ජින් ධාරිතාව අඩු වාහනද මිල ඉහල යනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

800cc ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක් වෙනුවෙන්ද නව ක‍්‍රමය යටතේ රැපියල් 12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට වන අතර එය පෙරට වඩා රු. 200,000/- ක පමනවැඩිවීමකි.

Lankaenews.com

guruji wrote:Oh  my  vitz  has  gone  down  wt  wll happen  in  second  hand  mkt
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Tue May 31, 2016 7:15 am
Message reputation : 100% (3 votes)
පොඩි වාහන මිලටත් වෙන්න යනදේ මෙන්න
HomeNewsපොඩි වාහන මිලටත් වෙන්න යනදේ මෙන්න
පොඩි වාහන මිලටත් වෙන්න යනදේ මෙන්න
එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

front

මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.

එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.

එසේම, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ඒජන්තවරුන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය.

7375

ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳ පොළ ආංචි මාර්ග පවසයි.

උදාහරණයක් ලෙස නිෂ්පාදකයාගෙන් ලබාගන්නා CIF මිල රු.3,000/- ක් නම්, ඒ රු.3,000/- ට 50% ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතුය. එනම්, නිෂ්පාදන බද්ද රු.1,500/- කි. එහිදී, කිලෝවොට් 80 ක වාහනයක් නම්, කිලෝවොට් 01 කට රු.10/- ක ඒකක බද්දක් ගෙවීමට සිදුවුවහොත්, ඒ මත පදනම්ව රු.800/- ක නිෂ්පාදන බද්දක් ගෙවිය යුතුය. අවසානයේදී, සැබෑ CIF මිලත් සමග සසඳා බැලීමේදී නිෂ්පාදන බද්ද (රු.1,500/-) වැඩි නිසා, රු.800/- ක් වූ ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද වෙනුවට ඒ රු.1,500/- ක් වූ CIF මිල මත පදනම් වූ නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවීමෙන් ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වැඩිදුරටත් පැහැදිලි වෙයි.

මෙම නව සංශෝධනය සමග ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් පමණත්, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. මීට අමතරව, ත්‍රීරෝද රථයක මිෙලහිද සැලකිය යුතු වැඩිවීමක් මෙම නව සංශෝධනය සමග සිදුවිය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Toyota-Prius-2016-(15)

මෙම බදු ගණනය කෙරෙන ආකාරය අප සැකෙවින් සලකා බැලුවොත්, බ්‍රෑන්ඩ් නිව්, එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහනයක් ගෙන්වන ඒජන්තවරු ජපානයේ නිෂ්පාදකයාගෙන් ලබාගන්නා මිලක් පවතී. එහිදී, මෝටර් රථය ලබාගන්නා ඉන්වොයිසියෙහි ඇති %මිල, රක්ෂණ, ගැල්කුලී^ යන CIF මිලට තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි.

මෙරට ඒජන්තවරු 15% ක ලාභයක් තබාගෙන එය විකුණන බව උපකල්පනය කරමින් මෙසේ 15% ක් CIF මිලට එකතු කිරීමක් සිදුවෙයි. ඒ අනුව, වාහනයේ CIF මිලට, තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි. උදාහරණයක් ලෙස ජපානයෙන් ලබාගත් CIF මිල රු.100/- ක් නම්, ඊට තවත් රු.15/- ක් එකතු වෙයි. එනම්, සමස්තයක් ලෙස රු.115/- ක් සඳහාම CIF මිල පදනම්ව නිෂ්පාදන බදු ලෙස 150% ක් රේගුව වෙත ගෙවීමට සිදුවෙයි. මේ ආකාරයෙන් CIF මිල පදනම් කරගෙන නිෂ්පාදන බදු ලබාගැනීමේ ක්‍රමවේදයද පසුගිය අයවැය දක්වාම සිදුවිය.

එසේම, එන්ජින් ධාරිතාව අනුව නිෂ්පාදන බද්ද ලෙස කියුබික් සෙන්ටිමීටරයකට යම් නිශ්චිත මුදලක් අය කෙරෙන ඒකක බදු ක්‍රමයක්ද පසුගිය අයවැයේදී හඳුන්වාදෙනු ලැබීය. එහිදී, 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01ක් සඳහා රු.1,250/- ක් අය කිරීමට නියම විය. ඒ අනුව, මේ රු.1,250/- ක මුදල, උදාහරණ ලෙස සිලින්ඩර් ධාරිතාව 1,000cc වාහනයක් සඳහා 1,000 න් වැඩිකළ විට (එන්ජින් ධාරිතාව 800cc වාහනයක් නම් 800 න් වැඩි කළ යුතුය.) ලැබෙන නිෂ්පාදන බද්දත්, කලින් සඳහන් කළ CIF මිලට තවත් 15% ක් එකතු කර එය 150% න් වැඩි කළ විට ලැබෙන නිෂ්පාදන බද්දත් සසඳා බැලීමෙන් පසුව, මේ ක්‍රමවේදයන් දෙකෙන් වැඩි බදු මුදල ලැබෙන ක්‍රමවේදයට රේගුව වාහන සඳහා නිෂ්පාදන බදු අය කිරීමක් සිදුකරයි.

කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයෙන් සිදුව තිබෙන්නේ, ඩොලරයේ සහ ජපන් යෙන් විනියම අනුපාත වැඩිවීම හේතුවෙන් CIF මිලට 15% ක් එකතු කිරීමෙන් පසුව රේගුව ලබාගන්නා නිෂ්පාදන බද්දත්, ගියවර හඳුන්වා දුන් ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දත් සමාන වීම නිසා, ඒකක බද්දෙහි සිලින්ඩර ධාරිතා ඒකකයක් වෙනුවෙන් අය කරන අගයන් වැඩි කිරීමට කටයුතු කිරීමකි. උදාහරණයක් ලෙස කලින් 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01කට අය කළ රු.1,250/- ක මුදල, රු.1,500/- දක්වා වැඩි කිරීම දැක්විය හැකිය.

එහිදී, රීකන්ඩිෂන් වාහන ගැන කතා කිරීමේදී, එම රීකන්ඩිෂන් ගෙන්වන සෑම වාහනයක්ම පාහේ අදාළ වාහන ගෙන්වන ඒජන්තවරුන් වෙත ගොස් මිල තක්සේරුවක් (Valuation) ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතුණි. එහිදී අදාළ වාහනයට ඒජනත්වරු විසින් මිලක් ලබාදීමක් සිදුවුවත්, ඒ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බව පවසමින්, මෙම මිල තක්සේරුව ලබාදීමේ ක්‍රමවේදය පසුව රේගුව විසින්ම සිදුකිරීම ඇරඹුණි. නමුත්, ඒ ක්‍රමවේදයද සාර්ථක නොවූ අතර, එහිදීද යම් යම් අක්‍රමිකතා සිදුවන බව කියවුණි. ඒ අනුව, වාහන සම්බන්ධයෙන් වූ මිල තක්සේරු ප්‍රශ්නය මුල් කරගෙන වාහනයේ එන්ජින් ධාරිතාව අනුව ඒකක බද්ද පදනම් කරගත් නිෂ්පාදන බදු ක්‍රමවේදය හඳුන්වා දෙන්නට විය.

එහිදී, මිල තක්සේරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයට පහසුවෙන් වැඩි බදු ආදායමක් උපයාගත හැකි ඒකක බද්ද පදනම් වූ නිෂ්පාදන බද්ද හෝ CIF මිල පදනම් වූ නිෂ්පාදන බද්ද යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව, අවසානයේදී සිදුව ඇත්තේ එක් පුද්ගලයෙකු යම් සොරකමක් සිදුකළ විට, අනෙක් සියලුම දෙනාම හොරුන් යැයි උපකල්පනය කරමින් සියලු දෙනාටම බලපාන ආකාරයේ දැඩි තීන්දුවක් වෙත ගමන් කිරීමක් බවත්, මෙය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළට මෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිහිනයෙන් පසුවූ ජනතාවටද එල්ල වූ මරු පහරක් බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

http://www.liveat8.lk/2016/05/30/26695/
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Tue May 31, 2016 9:15 am
thank you Mr.Nihal
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Tue May 31, 2016 9:45 am
Message reputation : 100% (1 vote)
Thanks all for sharing info.
This thread now contains some comprehensive outlook regarding the situation.
avatar
Danidu
Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Tue May 31, 2016 1:21 pm
Message reputation : 100% (1 vote)
Thank you all. I bought my favorite car in last year(June) before this Tsunami, now the price has gone up about 1.6 million for same model 2015. Shocked
can we expect the same thing for future? (better investment than cse Rolling Eyes )
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Wed Jun 01, 2016 2:29 pm
Now there is a story about a car being important instead of 3 wheelers

ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි
http://offair.nethfm.com/article/39523

But this Bajaj car type cars were not allowed to enter SL earlier

Sri Lanka bars entry of Bajaj Auto RE60
http://www.sundaytimes.lk/150301/business-times/sri-lanka-bars-entry-of-bajaj-auto-re60-137365.html

Look at its saftery issues

Global safety standards body pulls up Bajaj for delight over Qute's 1-star rating
http://www.dnaindia.com/money/report-global-safety-standards-body-pulls-up-bajaj-for-delight-over-qute-1-star-rating-2199888

avatar
Market lover
Top contributor
Top contributor
Posts : 595
Join date : 2014-10-15

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Wed Jun 01, 2016 3:12 pm
Message reputation : 100% (1 vote)
I just spoke to **lanka guys , they said under the new taxation 2016 Nissan Leaf will be around 4.4-4.7 million
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 8:56 am
Message reputation : 100% (1 vote)
මුදල් ඇමති වරයා මෙසේ කියයි,

අපි කාර්වල බදු මිල වැඩි කළේ ලංකාවට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන නිසයි. අනික ඒවාට සාපේක්ෂව ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසයි. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත අපි එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරනවා“

ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පැවසී ය.


දැන් එතකොට මේ අඩු මුදලට දෙන කර එකෙන් ලංකාවේ පාරවල් පිරෙන්නේ නැද්ද?
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 8:58 am
Message reputation : 100% (2 votes)
වාහන මිල යළි ඉහළට - Page 2 Sri-lanka-car-registrations
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 9:00 am
Message reputation : 100% (1 vote)
වාහන මිල යළි ඉහළට - Page 2 Brent-crude-oil
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 9:09 am
Message reputation : 100% (2 votes)
Vehicle import and oil price were mismanaged by government shown by its childish decisions...

Yesterday I had a very good decision with few sloe proprietor businessmen on vehicle price and oil...

1. Increase oil price and fuel means petrol and diesel both.. It gives enough revenue for government and also affect to traffic.. Diesel is not confined to poor..

My question was if so what will happen to Lorry Transportation of vegetables and passenger transportation by buses...

Prompt came the answer give a tax free import for particular tire sizes that only fit to lorries and buses..Saving on tires well be good enough to keep the cost of lorry and bus maintenance..

2. We are a nation which put very high tax on vehicles and the moment our friends migrate next they buy same vehicles they could not afford in SL within few months as vehicles are cheap in those countries...

One businessman said if vehicles are equally cheap in SL there won't be such a demand for upper end vehicles in our countries as vehicle is not the symbol of who you are...

Since vehicle is the measurement of how successful you are doctors have to use vehicles to attract poor patients..same applies to all professionals.. Architects charge visiting fees to match the vehicle they posses..

If vehicle prices are affordable businessmen will be left more money to invest for worthwhile project...

different stories...worth listening..
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 10:47 am
Message reputation : 100% (2 votes)
Points worth to note. Thanks
In USA vehicles are affordable to everyone and people use even older mini trucks as a  domestic vehicle.  On the other hand in Singapore a vhicle is not affordable to many, instead they have very efficient public transport systems, so that no one needs a private vehicle and the traffic congestion is kept minimal. We have neither affordable vehicles nor efficient public transport.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට - Page 2 Empty Re: වාහන මිල යළි ඉහළට

Thu Jun 02, 2016 11:18 am
Message reputation : 100% (2 votes)
The problems associated with our transportation is just a tip of the iceberg.

One big problem in the country is the (lack of) efficiency of tax collection. While taxation of all other areas highly inefficient, the vehicle tax works fine for the government. So the government has become highly dependent on vehicle import tax. It has made the vehicle prices a subject of laughter.

In most of the countries, a 20 year old Japanese sedan would worth less than $500; in Sri Lanka, the same car would worth $10,000.

This is another typical symptom of the 'systems' we have adopted and lack of creativity of the country.

Anyway, things cannot go like this forever; I am sure, the vehicle market will experience some kind of 'explode' in few years time.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum