- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මුදල් ප්‍රතිපත්තියට පෙර මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළට
මෙය නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන පළමු මූල්‍ය ප්‍රතිපත්ති විවරණයයි.
මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජූලි 28 දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය සඳහා එක්වීමට ද නියමිතය.
මේ සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති තිලක් කරුණාරත්න හා කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.
http://biz.adaderana.lk/