The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. Empty CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

    Post by Rana Fri Sep 23, 2016 7:26 pm

    http://biz.adaderana.lk/
    අර්බුදයට ලක්ව තිබෙන මෙරට මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගම මුළුමනින්ම මිල දී ගැනීම සඳහා ජර්මනියේ Vandell Financial Services SA හි නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණි බව CIFL හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ලක්ෂ්මන් රූපසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.

    මෙම නිවේදනයට අනුව අදාළ ජර්මානු නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුම හමුවී තිබේ.

    මෙම ජර්මන් නියෝජිත පිරිස, හිටපු ජර්මාන් පාර්ලිමේන්තු සභිකයින් වූ Joachim Spatz හා Hekga Gabriele Molitor, නීතිඥ Volker Fehrensen, ශ්‍රී ලංකාවේ ජන්මලාභී මූල්‍ය උපදේශකවරයෙකු වන Prince David Yogeesen හා මූල්‍ය වෘත්තිකයෙකු වන Abdul Cader Mohamed Ibrahim යන අයගෙන් සමන්විත වී ඇත.

    අවසාන වරට CIFL සමාගම මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කර ඇත්තේ 2014 මාර්තු 31 න් අවසන් වර්ෂය වෙනුවෙනි. එහි දැක්වෙන අන්දමට අදාළ වසර තුළ දී සමාගම රුපියල් බිලියන 4 ඉක්ම වූ අලාභයක් වාර්තා කර තිබේ. එමෙන්ම රුපියල් බිලියන 3.5 ඉක්ම වූ මුදලක් තැන්පතුකරුවන් වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබෙන බව එහි සඳහන් වේ.

    කෙසේ වෙතත් අදාළ මූල්‍ය ප්‍රකාශනය පිළිබඳ ස්වාධීන විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින්, KPMG වරලත් ගණකාධිකාරී සමාගම කියා සිටින්නේ CIFL සමාගමේ ගිණුම් තැබීම් ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිත හා සංකල්පවලට අනුකූල නොවන බවයි. එසේම එහි දෝෂ ගණනාවක් අනාවරණය කිරීමට විගණන සමාගම පියවර ගෙන තිබේ. මෙම සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශය පහතින් කියවිය හැකිය.

    http://cse.lk/cmt/upload_report_file/1083_1433933915082.pdf

    මෙම නිවේදනයත් සමඟම අද දිනයේ දී CIFL සමාගමේ කොටස් මිල අද මධ්‍යහ්නය වන විට 35.71% කින් ඉහළ ගොස් තිබිණි. ඊයේ (22) දිනය අවසානයේ දී රු. 1.40 ක් ලෙසින් වාර්තා වූ එහි කොටසක මිල අද (23) මධ්‍යහ්නය වන විට රු. 1.90 දක්වා ඉහළ ගොස් තිබිණි.
    ආරංචි මාර්ග සඳහන් කරනුයේ අදාළ ජර්මානු සමාගම රුපියල් බිලියන 5 ක මුදලක් සමාගම වෙත ආයෝජනය කිරීමට සූදානම් බවයි.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. Empty Re: CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

    Post by sashimaal Wed Feb 15, 2017 10:51 pm

    German investor eager to pump Rs. 5 bn to bailout CIFL

    Wednesday, February 15, 2017 - 01:00
    Print Edition
    Offers Bank Guarantee against CB loan

    Vandell Financial Services SA, Germany and another foreign investor has expressed willingness to bail out the defunct Central Investment and Finance Co Ltd (CIFL).

    The second investor yet to be named has been made a stand by, in case Vandell Financial Services withdraws its intent for CIFL.

    In a stock market filing it has been stated that Vandell Financial Services has confirmed their willingness to offer a Bank Guarantee against a loan from the Central Bank and have requested the name of the beneficiary in whose name the Bank guarantee should be issued. “We understand that the Central Bank has sought approval to accept a Bank guarantee instead of obtaining real estate as specified in the relevant legislation,” the stock market filing said.Vandell has indicated that their delegation will visit Sri Lanka again once the confirmation of the loan is received.

    Meanwhile, the Central Bank has referred another interested foreign Investor representative to CIFL who was provided with the basic information required for their due diligence after signing a Non Disclosure Agreement (NDA).

    “We are awaiting the outcome from them as an alternative solution in case Vandell backs out.”

    “With regard to Financial Statements, the draft audited financials for March 31, 2015, the Central Bank has not approved the draft audited financial statements submitted by KPMG. Vandell Financial Services SA, Germany visited Sri Lanka last year to study on the operations of CIFL and invest with the company. The German company according to an official from CIFL Depositors Association (CIFLDA), has indicated they are ready to invest upto Rs. 5 billion. “They (Vendell) were also looking at paying 50% of deposits to depositors up front.” The German company was also keen to invest in Sri Lanka in other areas of business investing a further Rs.1 billion including the North East.

    As of December 2016, the public deposit liability stood at nearly Rs. 4 billion and there were over 4,000 depositors. CILF was initially registered as a public limited liability company on July 3, 1968. Subsequently it came under the ownership of Deepthi Perera of ASPIC Group in 2004. It became a public liability company in July 2011 and is currently listed on the CSE. (SS)

    http://www.dailynews.lk/2017/02/15/busi ... ilout-cifl
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. Empty Re: CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

    Post by sashimaal Wed Feb 15, 2017 10:52 pm

    Be careful of pump and dump as well

    Sponsored content


    CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු.. Empty Re: CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 2:18 am