The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


+3
Future123
LION
nihal123
7 posters

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by nihal123 Tue Oct 25, 2016 7:53 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.63 කින් ඉහළ ගිය අතර එහි අගය ඒකක 6,436.97 ක් ලෙසින් වාර්තා විය.

    මෙහිදී වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් මාස 31 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද (25) දිනයේ දී වාර්තා වීමයි. අද දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 135.94 ක් ලෙසින් දැක්වුණු අතර එය 2014 මාර්තු 17 දිනෙන් පසු වාර්තා වූ අවම පිරිවැටුමයි. 2014 මාර්තු 17 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 90.9 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර අද දින ගනුදෙනු අවසාන වීමට මිනිත්තු 10 ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ ගිවිසා ගනු ලැබූ (Crossing) කොටස් ගනුදෙනුවක් වාර්තා වූ අතර එම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 31.34 ක පිරිවැටුමක් වාර්තා විය. රේණුකා ඇග්‍රි ෆුඩ්ස් හි කොටස් 8,955,580 ක් රු. 3.50 බැගින් එහිදී ගනුදෙනු විය.

    ඒ හැරුණු විට දිනය තුළ ගනුදෙනුවලින් රුපියල් මිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා කරන ලද්දේ ලයන් බෘෘවරි සමාගමේ සමාගම පමණි. එය රුපියල් මිලියන 15.81 ක් විය. ඊට අමතරව පිළිවෙලින් HNB (8.4), LOLC (6.28) ක් හා සිලෝන් ග්‍රේන් එලවේටර්ස් (5.35) ඉහළ දෛනික පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර වූ අතර අනෙක් එකදු සමාගමක් හෝ රුපියල් මිලියන 5 ක් ඉක්මවූ පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා කරන්නට සමත් වූයේ නැත.

    දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 109.43 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 127 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 26.52 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 8.92 ක් ලෙසින් වාර්තා විය.

    http://biz.adaderana.lk/
    avatar
    LION


    Posts : 69
    Join date : 2015-02-17

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by LION Tue Oct 25, 2016 8:21 pm

    nihal123 wrote:කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.63 කින් ඉහළ ගිය අතර එහි අගය ඒකක 6,436.97 ක් ලෙසින් වාර්තා විය.

    මෙහිදී වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් මාස 31 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද (25) දිනයේ දී වාර්තා වීමයි. අද දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 135.94 ක් ලෙසින් දැක්වුණු අතර එය 2014 මාර්තු 17 දිනෙන් පසු වාර්තා වූ අවම පිරිවැටුමයි. 2014 මාර්තු 17 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 90.9 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර අද දින ගනුදෙනු අවසාන වීමට මිනිත්තු 10 ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ ගිවිසා ගනු ලැබූ (Crossing) කොටස් ගනුදෙනුවක් වාර්තා වූ අතර එම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 31.34 ක පිරිවැටුමක් වාර්තා විය. රේණුකා ඇග්‍රි ෆුඩ්ස් හි කොටස් 8,955,580 ක් රු. 3.50 බැගින් එහිදී ගනුදෙනු විය.

    ඒ හැරුණු විට දිනය තුළ ගනුදෙනුවලින් රුපියල් මිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා කරන ලද්දේ ලයන් බෘෘවරි සමාගමේ සමාගම පමණි. එය රුපියල් මිලියන 15.81 ක් විය. ඊට අමතරව පිළිවෙලින් HNB (8.4), LOLC (6.28) ක් හා සිලෝන් ග්‍රේන් එලවේටර්ස් (5.35) ඉහළ දෛනික පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර වූ අතර අනෙක් එකදු සමාගමක් හෝ රුපියල් මිලියන 5 ක් ඉක්මවූ පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා කරන්නට සමත් වූයේ නැත.

    දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 109.43 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 127 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 26.52 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 8.92 ක් ලෙසින් වාර්තා විය.

    http://biz.adaderana.lk/

    jayaweva
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by Future123 Tue Oct 25, 2016 8:37 pm

    One of the achievements. We'll go like this....homa yamu
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by Yin-Yang Tue Oct 25, 2016 9:43 pm

    Hapo this can be broken easily later in the week.
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by Future123 Wed Oct 26, 2016 10:08 am

    It's good to have very low turnover as investors should show their displeasure for any anti investor policies.
    This is the only way we can pass our message to Thilak K and politicians. The small investors are under constant threat these days which was never the case before.


    Yin-Yang wrote:Hapo this can be broken easily later in the week.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by Yin-Yang Wed Oct 26, 2016 10:36 am

    When there are no transactions, there will be no losses also neh?

    So investors should be happy; shouldn't they?
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by malanp Fri Oct 28, 2016 8:00 am

    Yin-Yang wrote:When there are no transactions, there will be no losses also neh?

    So investors should be happy; shouldn't they?

    No transactions means investor can not encash unrealized loss or profit..

    Loss is already there as price has fallen, or profit is there as price has gone up..on top of that he can not sell and collect cash..

    SO why should he be happy??
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by yellow knife Fri Oct 28, 2016 8:21 am

    Somewhere I have heard to invest today as if market will be closed for five years from tomorrow onward..

    Means invest the money that you can forget and not to take back in hurry...

    If you feel you have a cash urgency in near future sell and cash it now ( when the market is liquid)

    These old rules are the very basic of investing...

    Prepare for unexpected events as market will often fool us...though at times we beat the market and become hubris in mind
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Oct 28, 2016 9:03 am

    Exactly YK.
    Pour in some amount that you can easily forget / lose than borrow from another source for your investment.
    Such people on borrowed money and time pray for gossips / budget policies / politicians to talk big plans etc, or foreigners to extricate themselves from the mud they are stuck neck deep.
    For me, this is one of the best time to buy good shares at reasonably lower rates.
    That is one of the surest way to move the market than behaving like cry babies blaming the whole world for their own predicament.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by yellow knife Fri Oct 28, 2016 9:21 am

    Kith

    You need three Es to be good at inveting

    Education
    Experience
    Excess Cash

    The easiest out of above is Education and that's what we offer in this forum and its free...The other two are costly and one has to earn himself.

    Sponsored content


    මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ Empty Re: මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 4:04 am