- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ මුදල් බිලියන 15 ඉක්මවයි
මේ අතර පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ ශුද්ධ විදේශීය ගලා ඒම් පහත පරිදි දැක්විය හැකිය.
අප්‍රේල් 20 – රු. මිලියන 697.52
අප්‍රේල් 21 – රු. මිලියන 1,353.98
අප්‍රේල් 24 – රු. මිලියන 123.34
අප්‍රේල් 25 – රු. මිලියන 204.32
අප්‍රේල් 26 – රු. මිලියන 318.62
අප්‍රේල් 27 – රු. මිලියන 809.87
- සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
- පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
- කොටස් පිරිවැටුම බිලියන 5 ඉක්මවයි
- ලංකාවට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ ආයෝජන මෙන්න
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට