The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' Empty 'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න'

    Post by Ethical Trader Sat May 20, 2017 5:33 pm

    'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න'

    BBC Sandeshaya   2017 මාර්තු 11
    'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න' _94793388_thinkstockphotos-639148674
    Image copyright Thinkstock

    එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

    එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑඅටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත.

    පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවලු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත.

    එළවලු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

    පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවලු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි.

    එක වේලකට ග්‍රෑම් අසූවක්

    පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ.

    පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග:

       කොල පැහැති එළවලු
       කහ පැහැති එළවලු
       ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු

    හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග:

       ඇපල්
       පෙයාර්ස්
       පැඟිරි සහිත පලතුරු
       සලාද
       කොල පැහැති එළවලු
       ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු

      Current date/time is Sat Nov 16, 2024 2:06 am