The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by Ethical Trader Sun Jun 25, 2017 6:50 pm

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන
    BBC Sandeshaya  මිනිත්තු 33 පෙර

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන _96676213_captudsdssdre
    කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු ආරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැඩි අවධානයකින් පසු වේ.

    ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටීම ඊට බලපා ඇති විශේෂ හේතුවකි.

    කටාර් රාජ්‍ය, කලක් ගල්ෆ් කලාපයේ දුගී රටවල් අතරින් එකකි. නමුත් මේ වනවිට කටාර් රාජ්‍ය එම කලාපයේ තිබෙන ධනවත්ම රටවල් අතරින් එකක් බවට පත්ව ඇත.

    කටාර් රාජ්‍ය සිය කලාපීය සහ ගෝලීය අභිලාෂ මුදුන් පත් කර ගැනීම සඳහා ඛනිජ සම්පත් ඔස්සේ ලැබෙන ආදායම උපයෝගී කර ගනු ලබයි.

       කුමක්ද මේ කටාර් අර්බුදය?

    පලස්තීන හමාස් සංවිධානය, ඊජිප්තුව සහ සිරියාවේ ඉස්ලාමීය කණ්ඩායම් වැනි කලාපයේ ඇතැම් සංවිධාන සම්බන්ධයෙන් ඩෝහා පාලනය සිදු කරනු ලබන මැදිහත්වීම් සෙසු අරාබි රටවල නායකයන්ගේ සතුටට හේතු නොවේ.

    ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කරන්නේ එවැනි පසුබිමකය.

    කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන _96676215_gettyimages-508567274
    Image copyright Bryn Lennon
    කටාර් රාජ්‍යය

       අගනුවර - ඩෝහා
       ජනගහනය - ලක්ෂ 27
       භූමිය - වර්ග කිලෝමීටර 11,437
       භාෂාව - අරාබි
       ආගම - ඉස්ලාම්
       ආයු අපේක්ෂාව - අවුරුදු 78.5
       මුදල් ඒකකය - රියාල් (මූලාශ්‍ර: ලෝක බැංකුව, එක්සත් ජාතීන්)

    මේ අතර කටාර් පාලනය තම රට තුළ ද ඇතැම් ගැටලුවලට මුහුණ දෙමින් සිටී.

    ඛනිජ තෙල් ඔස්සේ ලැබෙන මුදල් සිට රට වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන කටාර් රාජ්‍ය එරට සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විවේචනයට ලක්වේ.
    අල්-තානි පවුල

    2013 වසරේ දී ෂේක් තමිම් බින් හමාද් අල්-තානි කටාර්හි නායකත්වයට පත් වන්නේ ඔහුගේ පියාගෙන් පසුවයි.

    ඔහු එරට සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය සේනාධිනායකයා වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ද ඔහුයි.

    මෑත කාලය තුළ ඔහු විසින් හමුදා සහ ආරක්ෂක අංශවල වගකීම් විශාල වශයෙන් සියතට පවරා ගනු ලැබ ඇත.

    සිය පියා මෙන් ඔහු ද බ්‍රිතාන්‍යයේ ඉගනුම ලැබීය.

    කටාර් ආණ්ඩුව විසින් අල් ජසීරා ප්‍රවෘත්ති ආයතනයේ හිමිකාරිත්වය දරනු ලබයි.

    කලාපය තුළ සංවේදී යැයි සැලකෙන විෂයන් පිළිබඳ අල් ජසීරා අරාබි සේවය විවෘතව කතාබහට ලක් කළ ද කටාර් රාජ්‍ය සහ මිත්‍ර ගල්ෆ් රටවල් සම්බන්ධයෙන් විවේචන කිරීමෙන් එම ආයතනය වැළකි සිටී.
    මාධ්‍ය සහ අන්තර්ජාලය

    කටාර්හි දිනපතා පළ වන ප්‍රධාන පුවත්පත් හා පාලක තානි පවුල අතර සබඳතා පවතී.

    කටාර්හි දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එරට පුවත්පත් සුළු වශයෙන් හෝ වාර්තාකරණයේ නොයෙදෙයි.

    එරට අන්තර්ජාලය භාවිත කරන පිරිස ලක්ෂ විසි දෙකකි. ඉස්ලාම් ආගමට නිගරු වන බවට සැලකෙන සහ ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි කටාර් ආණ්ඩුව විසින් නියාමනයට ලක් කරනු ලැබ ඇත.
    ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා

    1700: කටාර්හි වෙරළබඩ ප්‍රදේශවල මුතු කර්මාන්තය සහ වෙළඳාම ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස බිහි විය.

    1916: ආරක්ෂාව ලබා දෙන බවට වූ සහතිකය මත බ්‍රිතාන්‍ය කටාර්හි විදේශ සබඳතා පාලනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

    1936: ඛනිජ නිදි සොයා ගනු ලැබූ නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් කැණීම් කටයුතු ප්‍රමාද විය. නමුත් මුතු සහ ධීවර කර්මාන්තය වෙනුවට ඛනිජ තෙල් කටාර්හි ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් විය.

    2005 ජුනි: ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් කටාර්හි පළමු ලිඛිත ව්‍යවස්ථාව බලාත්මක විය.

    2017 ජුනි: සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කළහ. ඒ අන්තවාදයට සහ ඉරානයට සහාය ලබා දෙන බවට චෝදනා කරමිනි.
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by HUNTER Sun Jun 25, 2017 7:49 pm

    Good One ET!
    Like to see more like this from you.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by Ethical Trader Mon Jun 26, 2017 2:39 pm

    Nice to see you back Hunter, with nice wave pattern analysis. ?How about your best performing 100 shares thread. That was a hit @ that time. I know you are struggling with time but at least occasional updating would be welcome.
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by HUNTER Mon Jun 26, 2017 7:52 pm

    Thanks ET.

    I have revised a little my approach on screening shares due to time limitation. Now, I am more aligned with 'long term' high cap shares.

    Hope to post some details in the same thread soon.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by Ethical Trader Tue Jun 27, 2017 9:50 am

    Thanks.
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by WasteofTime Thu Jun 29, 2017 10:12 am

    One of the Signs of the Day of Judgment From the Words of prophet Muhammad  predicted 1438years ago,  about Saudi Arabia ,Qatar, Dubai and the Arabian peninsula  Very Happy


    "Naked, destitute, barefoot shepherds will compete in building tall buildings"

    Naked, destitute, barefoot shepherds  mean origin of those rulers .

    Sponsored content


    කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 9:29 am