The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" Empty සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි"

    Post by Ethical Trader Sun Jul 02, 2017 2:37 pm

    සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි"
    BBC Sandeshaya පැයකට පෙර
    සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි" _96762156_mediaitem96698668
    Image copyright AFP

    රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරවලට ලක්ව මිය ගිය පිරිසට වඩා වැඩි සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලට ලක්ව මරණයට පත්ව ඇති බව සිරියානු ක්‍රියාධරයෝ පවසති.

    සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියා සිටියේ සිය ආයතනය විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය ගුවනින් බෝම්බ හෙලීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය වැසියන් 290 දෙනෙකු මරුමුවට පත්ව ඇති බවය.

    ඒ අතර දරුවන් 46 දෙනෙකු ද සිටින බව සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

    රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ හමුදාවල ගුවන් ප්‍රහාරවලට හසුව සාමාන්‍ය වැසියන් 151 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් එම ආයතනය කියා සිටී.

    ඒ අතර දරුවන් 40 දෙනෙකු සිටින බව සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    රකා නගරයෙන් අයිඑස් කැරලිකරුවන් පළවා හැරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ සහාය ලබන හමුදා සටන් දියත් කිරීමත් සමග ඊට ගොදුරු වන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
    "සැළකිය යුතු ප්‍රවණතාවක්"

    Image copyright Reuters

    මේ අතර සිරියානුවන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළ නැවත සිය ගම්බිම් බලා පැමිණ ඇති බව එක්සත් ජාතීන් පවසයි.

    එක්සත් ජාතීන් විසින් එය විස්තර කරනු ලැබුවේ "සැළකිය යුතු ප්‍රවණතාවක්" ලෙසය.

    උන්හිටිතැන් අහිමි වූ හාරලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් සහ සිරියාව හැර පළා ගිය තිස් එක් දහසකට ආසන්න පිරිසක් නැවත සිය ගමබිම් බලා පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය පැවසීය.

    සිය දේපළ සහ ඥාතීන් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන් බොහෝ දෙනෙකු අලෙප්පෝ, හමා, හොම්ස්, සහ දමස්කස් වැනි නගර වෙත යළි පැමිණ තිබේ.

    කෙසේ නමුත් එම ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් සෑහීමකට පත් විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය වැඩිදුරටත් කියා සිටී.

      Current date/time is Sat Nov 16, 2024 2:57 am