The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” Empty “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”

    Post by Ethical Trader Mon Jul 10, 2017 2:53 pm

    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”
    BBC Sandeshaya 2017 ජූලි 8
    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857543_guru1
    Image copyright AFP
    Image caption මහාරාජ් යෝගී භාවනාවෙන් නැගිටින තෙක් බලා සිටින අනුගාමිකයෝ

    දිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් ඔහුගේ අනුගාමිකයන්ට අවසර ලැබුණි.

    ඔහු "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan ) නම් ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා විය.

    අශුතෝෂ් මහාරාජ් (Ashutosh Maharaj ) නම් එම සාධුවරයාගේ සිරුර 2014 වසරේ අජීවී තත්වයකට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයෝ සිය ආගමික නායකයාගේ දේහය පසුගිය වසර තුනක කාලය තුළ පංජාබයේ පිහිටි ඔවුන්ගේ විශාල ආශ්‍රමයේ ශීතකරණයක හොවා රැක බලා ගනිති.

    2014 වසරේ සාධුවරයා දිවියෙන් සමුගත් නමුත්, එතුමා මියගිය බව පිළිනොගන්නා ඔහුගේ අනුගාමිකයෝ සිය නායකයා ගැඹුරු භාවනාවකට සමවැද සිටින බව කියා සිටිමින් එම සිරුර ආදාහනය කිරීමට ඉඩ නොදෙති.
    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857544_gurupolis
    Image copyright Shammi Mehra
    Image caption මහාරාජ් 2014 වසරේ නිහඬ වීමන් අනතුරුව ආශ්‍රමය ඉදිරිපිට ඉන්දීය පොලිසිය

    භාවනාවෙන් මිදුන සැණින් සාධුවරයා යළි නැගී සිටිනු ඇතැයි පවසන එම අනුගාමිකයෝ සිය නායකයාගේ සිරුර වෙළෙඳසැල්හි ආහාර ද්‍රව්‍ය තබන ආකාරයේ විශාල දිග ශීතකරණයක තැන්පත් කරනු ලැබ ඇත.

    එම සිරුර සම්බන්ධයෙන් ගතයුතු ඊළඟ පියවර සම්බන්ධයෙන් සාධුවරයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ පුත්‍රයා ලෙස පෙනී සිටින දලිප් කුමාර් ජා (Dalip Kumar Jha) නම් පුද්ගලයකු අතර වසර තුනක කාලයක් දිග්ගැසුන නෛතික අරගලයක් පැවතුණ අතර සිය පියාගේ දේහය හින්දු චාරිත්‍ර විධි අනුව ආදාහනය කළ යුතු බව දලිප් කුමාර් කියා සිටියි.

    සිය පියාගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    එහෙත් සාධුවරයාගේ අනුගාමිකයෝ ඊට එරෙහි වූහ.

    එම ආරවුල විභාග කළ පංජාබ් සහ හර්යානා මහාධිකරණය දලිප් කුමාර් ජා විසින් කරන ලද ඉල්ලීම බැහැර කර ඇත.
    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857546_saibaba
    Image copyright AFP
    Image caption සායිබාබා ශ්‍රී ලංකාවේත් අතිශය බලපෑමක් සිදුකළ ඉන්දියානු ආගමික චරිතයකි

    2014 දී වාර්තා වූ සාධුවරයාගේ අභාවයෙන් අනතුරුව, එම දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් එය "මරණයක්" බව තහවුරු කරන ලද අතර ඒ අනුව සිරුර ආදාහනය කිරීම සඳහා එම වසරේ ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ තීන්දුවකින් අවසර ලැබිණි.

    එහෙත් පංජාබ් සහ හර්යානා මහාධිකරණය එම පැරණි අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති අතර සාධුවරයාගේ සිරුර ශීතකරණයක තැන්පත් කර තබා ගැනීමට ඔහුගේ අනුගාමිකයන්ට අවසර දී ඇත.

    සාධුවරයාගේ පුත් දලිප් කුමාර් ජා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, ආගමික නායකයා තවමත් ජීවත් වෙන බවට ඔහුගේ අනුගාමිකයන් කරන ප්‍රකාශය සමඟ අධිකරණය එකඟ වීද ? නැද්ද? යන්න අපැහැදිලි යයි කියා සිටියේය.

    අශුතෝෂ් මහාරාජ් විසින් 1983 දී පිහිටුවන ලද "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan )ආගමික සංවිධානය අවුරුදු කීපයක් ඇතුළත ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් ආකර්ෂණය කරගත් දැවැන්ත ආගමික සංවිධානයක් බවට පත්විය.
    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857547__87214865_courtesy-patanjali-yogpeeth1
    Image copyright Pathanjali Yogpeeth
    Image caption යෝගී රාම්දේව්

    ඉන්දියාවේ පමණක් නොව ඉතා කෙටි කාලයක් ඇතුළත යුරෝපය,මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව,දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොවපුරා විහිදුණ එම සංවිධානය සතු ආර්ථික ශක්තිය ඩොලර් කෝටි දොළහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

    පංජාබයේ පිහිටි අක්කර සීයකින් යුක්ත මහා මූල්‍ය වත්කමක් සහිත එහි ප්‍රධාන ආශ්‍රමය අධි ආරක්ෂක රැකවල් සහිතව පවත්වා ගෙන යන අතර තම පියාගේ දේහය ආදාහනය නොකර තබා ගන්නේ එම වත්කම් නිසා යයි සාධුවරයාගේ පුත්‍රයා අනුගාමිකයන්ට චෝදනා කරයි.

    2014 වසරේ අශුතෝෂ් මහාරාජ් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රකාශක ස්වාමි විශ්ලානන්ද් (Swami Vishalanand) බීබීසියට ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය.
    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857548__88177916_gettyimages-480156057-1
    Image copyright AFP
    Image caption අගමැති මෝදි යෝගී සාධුවරයකු සමඟ

    "මහාරාජ් මරණයට පත්වුණේ නැහැ. වෛද්‍ය විද්‍යාවට යෝගී විද්‍යාව වගේ දේවල් ගැන අවබෝධයක් නැහැ. අපි බලමු. - මොකද වෙන්නේ කියල. මහාරාජ් ආයෙත් එනවා. ඒක අපට විශ්වාසයි"
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” Empty Re: “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”

    Post by malanp Tue Jul 11, 2017 3:41 pm

    Yellow robe imported to Buddhism from these junkies..
    Now we worship,yellow color..

      Current date/time is Fri Nov 15, 2024 11:47 pm