The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි Empty ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි

    Post by Ethical Trader Mon Jul 10, 2017 6:30 pm

    ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි
    BBC Sandeshaya මිනිත්තු 55 පෙර

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස් වෙනි එක් දින සීමිත ඕවර තරගයේ ද ජයග්‍රහණය අත්කරගනිමින් එක් දින ශූරතාවලිය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළදී එක් දින ශූරතාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙයයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී පැවති එක් දින තරග දෙකක් ජයග්‍රහණය කළ නමුත්, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු යුවල, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබියදී එම තරගය ද ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

    අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව අට වෙනි ස්ථානය දරන ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොලොස් වෙනි ස්ථානය දරන සිම්බාබ්වේ කණ්ඩායමට මේ ආකාරයෙන් පරාජය වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය පළවෙමින් පවතී.

    කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලැබීම අවධානයට බඳුන් වී තිබෙන එක් ප්‍රධාන කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතියේ බීබීසී සිංහල සේවයට පැවසීය.

    මීට ඉහත දී තරග කිහිපයක් බංග්ලාදේශයට ද පරාජයවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව සංවාදයක් මතුවිය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි Empty Re: ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 10, 2017 7:43 pm

    එකොලොස් දෙනෙක් බෝලයක් පස්සේ දුවනවා බලන්න දහස්ගනන් වැඩ නතරකරගෙන ඉන්නවා.  Shocked
    දිනුවත් පැරදුනත් එකයි අපි " මැච් ෆික්සින් කොල්ලෝ " කියලා මුන් ටික ගෙදර යනවා.  Very Happy  
    අනේ මගේ කරගන්න බැරිඋන් වැඩටික කිය කිය දහස් ගනන් ඉට පස්සේ හුල්ලනවා
    Laughing

      Current date/time is Sat Nov 16, 2024 8:13 am