The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මුහුදේ ගසා ගෙන ගිය අලියා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    මුහුදේ ගසා ගෙන ගිය අලියා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මුහුදේ ගසා ගෙන ගිය අලියා Empty මුහුදේ ගසා ගෙන ගිය අලියා

    Post by Ethical Trader Thu Jul 13, 2017 8:58 am

    මුහුදේ ගසා ගෙන ගිය අලියා
    BBC Sandeshaya  පැය 9 කට පෙර
    http://www.bbc.com/sinhala/sri-lanka-40586688
    කෝකිලායි කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.

    ගොඩබිමින් නාවික සැතපුම් 8 ක් පමණ ඈත මුහුදේ ගසාගෙන යමින් සිටි අලියා දුටු නාවික හමුදා මුර සංචාරක කණ්ඩායමක් මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීය.

    අලියා බේරාගැනීමේ මෙහෙයුම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ.

    පැය ගණනාවක් මුළුල්ලේ දැඩි උත්සාහයක් යොදා ගැඹුරු මුහුදේ සිට අලියා නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමට ඔවුහු සමත්වූහ.

    පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයට රැගෙන ආ අලියා වන ජීවී නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව පසුව වනයට මුදා හැරිණ.

      Current date/time is Wed Dec 11, 2024 2:47 am